Rhoda ebike එක පදින අය ඉන්නවද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,261
    77,166
    113
    උඹලා කවුරුවත් එක අරගෙන තියෙනවද?
    Yako mey wasse oya labba padina eka risky nadda ban? mada walalui, pisso wage drive karana ununi okkoma gathama boru risk ekak.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Lankawe road discipline ekka mokak unath risky oi.
    නෑ එහෙම නෑ, තමුන් පාර ගැන හොඳ සිහියෙන් යනව නම් කිසිම අවුලක් නෑ.

    බයිසිකලේ පිටිපස්සෙන් එන බර වාහන වත් ඉඩ දීපිය කියල හෝන් ගහන්නෙ නෑ.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,695
    6,490
    113
    මම අහල තියන විදියට උන් තවම පහක් වත් හදලා නෑ. සමහර ඕඩර්ස් ගතපුවයෙ සල්ලි පවා රිටර්න් කරලා. අනික එකක් ලක්ෂ පහක්ද කොහෙද වෙනවා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මම අහල තියන විදියට උන් තවම පහක් වත් හදලා නෑ. සමහර ඕඩර්ස් ගතපුවයෙ සල්ලි පවා රිටර්න් කරලා. අනික එකක් ලක්ෂ පහක්ද කොහෙද වෙනවා
    5k wath hadanne nathuwada ochchara natuwe?

    ai ban testing wath karanne kohomada 5k wath nohada.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    සිංහලු කරන්නෙ කරන්න ඕන දේවල් නෙමෙයි. ඔය වගේ ගානකට ඕක විකුනන් බෑ සාමාන්‍ය මාකට් එකට. මේ වෙලාවෙ කරන්න තියන ලේසිම, ලාබම දේ තමයි තියන බයිසිකල් සෙට් එකකට කන්වර්ෂන් කිට්ස් හදල ඉන්ස්ටෝල් කරල දෙන එක. කොමන් බයිසිකල් මොඩල්ස් වලට දෙන්න පුලුවන්. වැඩෙත් ඉක්මන්. කොහෙද යඛ්ඛයො පටං ගන්නෙම ලොකු සීන් එකෙන්නෙ.

    යූස් කේස් එක අන්තිමයි හැබැයි කයියනං උපරිමයි.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,717
    7,788
    113
    Brand New චීන ලදරම් නම් risky තමයි. හැබැයි ජපන් ඒවා. 😍
    ඇයි නැද්ද ඕවට ආයුර්වේදෙ මොකුත් විසදුම්...