Yako mey wasse oya labba padina eka risky nadda ban? mada walalui, pisso wage drive karana ununi okkoma gathama boru risk ekak.උඹලා කවුරුවත් එක අරගෙන තියෙනවද?
Brand New චීන ලදරම් නම් risky තමයි. හැබැයි ජපන් ඒවා.Yako mey wasse oya labba padina eka risky nadda ban? mada walalui, pisso wage drive karana ununi okkoma gathama boru risk ekak.
Lankawe road discipline ekka mokak unath risky oi.Brand New චීන ලදරම් නම් risky තමයි. හැබැයි ජපන් ඒවා.![]()
නෑ එහෙම නෑ, තමුන් පාර ගැන හොඳ සිහියෙන් යනව නම් කිසිම අවුලක් නෑ.Lankawe road discipline ekka mokak unath risky oi.
හෙළ ඒව අවුල් ද... රාවණ පරපුරේ වෙලා Japan ද පදින්නේBrand New චීන ලදරම් නම් risky තමයි. හැබැයි ජපන් ඒවා.![]()
හෙළ එව්ව ලංකාවෙ විකුණන්නෙ නෑනේ, කෙලින්ම european market.හෙළ ඒව අවුල් ද... රාවණ පරපුරේ වෙලා Japan ද පදින්නේ
5k wath hadanne nathuwada ochchara natuwe?මම අහල තියන විදියට උන් තවම පහක් වත් හදලා නෑ. සමහර ඕඩර්ස් ගතපුවයෙ සල්ලි පවා රිටර්න් කරලා. අනික එකක් ලක්ෂ පහක්ද කොහෙද වෙනවා
ඇයි නැද්ද ඕවට ආයුර්වේදෙ මොකුත් විසදුම්...Brand New චීන ලදරම් නම් risky තමයි. හැබැයි ජපන් ඒවා.![]()
කැඩුම් බිඳුම් වෙදකම තමයි.ඇයි නැද්ද ඕවට ආයුර්වේදෙ මොකුත් විසදුම්...
bicycle walata wisadum ahuwe uguduwoකැඩුම් බිඳුම් වෙදකම තමයි.![]()
Dual suspension නැති බයිසිකල් එකක් ලංකාවෙ පදිනවා කියන්නෙ චකබ්ලාස්ට් තමයි.සස්පෙන්ශන් වත් නෑ නේද ඒකෙ
Suspension thiyena model 1ta 60000 additional gewanna oneසස්පෙන්ශන් වත් නෑ නේද ඒකෙ