Solar LiFePO4 Battery

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    seller nam trust wage e unata ban battery eka ewanneh kohoamda klankawata? sea shipping da? air shipping nam kohmath baneh, sellerwa contact karalam balapan
    ow seller nam trusted. na mcn personal shipment welata awlak na. awlak wenne forwarders la haraha ganna ewata
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මචන් බැටරි ගන්නවානම් හොඳට හොයලා බලලා ගනින්, මම ඕඩර් කරේ සකෝ 48v 100ah සයිකල් 300 බැටරිය, බැටරිය එහෙන් ෂිප් කරන්න ඔන්න මෙන්න දැනගත්ත මෙහේ ගෙන්නපු උන්ගේ සෙල් අන්බලන්ස් වෙලා, බැටරිය පිස්සු කෙලිනවා කියලා,

    හොයලා බලනකොට චීන පක්කු සයිකල් 3000 බැටරියට එවන්න රීසයිකල් සේල්ස්, අනික දැන් උන්ගේ ප්‍රඩක්ෂන් ගොඩ ගැහිලා ආපහු ආපු කොවිඩ් කේස් හින්දා, අර සෙල්ස් බැලන්ස් කරන්නේ නැතුව එවලා,

    ඒ හින්දා තව අතින් ගානක් දාලා grade A සෙල්ස් තියෙන සයිකල් 6000 බැටරිය දැම්ම, ඒක දැන් මුල ඉදලා එන්න මාසයක් දෙකක් යනවා,

    සයිකල් 3000 බැටරිය 835
    ෂිපින් 200
    ගෙන්නන එකාට 65
    උඩ ටික ගෙව්වේ TT

    6000 එකට මාරු කරගන්න තව 365 ක් ගෙව්වා , මේක සම්පත් ක්‍රෙඩිට් කාඩ් එකෙන්
    මාත් ඕකක් තමා යුස් කරන්නේ බන්
    දැන් නම් අන්බලන්ස් එක හදා ගත්තා
    1653984860608.png

    1653984875914.png

    සයිකල් නම් 3000 ගහගන්න පුළුවන් අවුලක් නැතුව පෆෝම් කරන විදිහෙන් සහ ඉන්ටනල් රෙසිස්ටන්ස් මැනනම
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,158
    919
    113
    ow seller nam trusted. na mcn personal shipment welata awlak na. awlak wenne forwarders la haraha ganna ewata
    personal shipment kohomada ganne? Seller la ship karaddith ewanne forwarder la haraha thamai

    මාත් ඕකක් තමා යුස් කරන්නේ බන්
    දැන් නම් අන්බලන්ස් එක හදා ගත්තා
    View attachment 173101
    View attachment 173102
    සයිකල් නම් 3000 ගහගන්න පුළුවන් අවුලක් නැතුව පෆෝම් කරන විදිහෙන් සහ ඉන්ටනල් රෙසිස්ටන්ස් මැනනම
    capacity test ekak karada?
    ------ Post added on May 31, 2022 at 2:07 PM
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,158
    919
    113
    ඔව් බන් 5 kw වගේම එනවා කිසි අවුලක් නැ
    ela mamath owama dekak order karala inne admin service eken. Oka lankawe wikunala daala Eve LF280k 16k aran pack ekak hadanna baluwe unblance case eka hinda Sako wala
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ela mamath owama dekak order karala inne admin service eken. Oka lankawe wikunala daala Eve LF280k 16k aran pack ekak hadanna baluwe unblance case eka hinda Sako wala
    මගෙත් තව 2 එන්න තියෙනවා
    මත බැලුවේ හොද සෙල් ටිකක් ගෙන්නාගෙන ගහගන්න
     
    • Like
    Reactions: ruchira88

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,310
    6,752
    113
    හෙල බිමේ
    ඔය solar grid කොහොමද බං ගහන්නේ..?
    අපට ඕවා off grid, ongrid දෙකම use කරන්න පුළුවන් වෙන්න ගහන්න බැරිද?

    Unit 500ක් විතර store කර ගන්න කොච්චර බැටරි capacity එකක් ඕනෙද?

    Solar panel වල capacity කොහොමද?

    කිසිම දැනුමක් නෑ මට electronics and electrical ගැන?
     
    arovis20

    Active member
  • Dec 14, 2020
    284
    132
    43
    ow seller nam trusted. na mcn personal shipment welata awlak na. awlak wenne forwarders la haraha ganna ewata
    eth ban nawakin da enneh ? ehema unoth clear karnen kauda machan

    මගෙත් තව 2 එන්න තියෙනවා
    මත බැලුවේ හොද සෙල් ටිකක් ගෙන්නාගෙන ගහගන්න
    ow ban ekanm hodaii eth gennnne kohamda me dawas wala ?
    ------ Post added on May 31, 2022 at 6:02 PM
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    ඔය solar grid කොහොමද බං ගහන්නේ..?
    අපට ඕවා off grid, ongrid දෙකම use කරන්න පුළුවන් වෙන්න ගහන්න බැරිද?

    Unit 500ක් විතර store කර ගන්න කොච්චර බැටරි capacity එකක් ඕනෙද?

    Solar panel වල capacity කොහොමද?

    කිසිම දැනුමක් නෑ මට electronics and electrical ගැන?

    ඕක බලන්න පොඩි අයිඩියා එකක් එයි
     
    • Like
    Reactions: scorpion MW

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    https://www.facebook.com/tachyonElectro/

    මුං බැට්රි ගෙන්නන සීන් එකක් තියෙනව. කවුරුහරි ඉන්නවද මෙයාලගෙන් ගත්ත කෙනෙක්? ගොඩක් අය රෙකමන්ඩ් කරල තියෙනව දැක්ක
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    dan battery genna ba neda?
    මම ඊයෙ Freight Forwarder කෙනෙක්ගෙන් ඇහුව. දැන් ක්ලියර් කරන්න පුලුවන් කිව්ව හැබැයි ක්‍රෙඩිට් කාඩ් වලට තාම බෑ කිව්ව TT එකක් දැම්මොත් අවුලක් නෑ කිව්ව.
     
    • Like
    Reactions: hasithayad

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    මම ඊයෙ Freight Forwarder කෙනෙක්ගෙන් ඇහුව. දැන් ක්ලියර් කරන්න පුලුවන් කිව්ව හැබැයි ක්‍රෙඩිට් කාඩ් වලට තාම බෑ කිව්ව TT එකක් දැම්මොත් අවුලක් නෑ කිව්ව.
    මේක හරි.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    Rs.750,000 neda? :baffled:
    740,000යි :P
    මට හිතෙන්නෙ ඒ ගානට හරි කියල බං. මොකද අර සකෝ ජරාවක් නේ 850ට ගියේ. ඒකට ෂිපිං වැදිල එද්දි ඒත් ලක්ෂ 4කට කිට්ටු වෙනව නේ. 6000Cycle බැට්රි එකක් වෙනව අනිවා 1100න් එහා පැත්තෙ. දැන් ලංකාවෙ තියෙන ෂිපිං ප්‍රශ්න එක්ක ඒ බැට්රි එක ගෙන්නන්න ගියොත් 6.50ක් වගේ යනව ආසන්න වශයෙන්. හැබැයි ටැක්ස් නැතුව ටැක්ස් වැදුනොත් තව යයි. ඉතිං එහෙම එකේ මේක වොරන්ටි එක්ක සයිකල්6000ක බැට්රි එකක් 7.40කට පාඩු නෑ නේ?