ඔන්න එකෝමත් එක රටක හිටපු මෝඩයෝ දෙන්නෙක් ,දවසක් බයික් එකට තෙල් ගහගන්න ෂෙඩ් එකකට එනවා.තෙල් ගහලා ඉවර වෙලා උන් දෙන්න හරි හදිසියේ එතනින් යන්න හදනවා.එතකොට මොකක්දෝ නිසා බයික් එකට ඉස්සරහට යන්න බැරි බව උන්ට් දෙන්නට තේරෙනවා.වටපිට බලද්දී තමයි තේරෙන්නේ තෙල් පම්ප් එකේ හෝස් එක මුන්ගේ බයික් එකේ පැටලිලා කර මුලින්ම කැඩිලා ගිය විත්තිය.වුනේ මොකක්ද කියලා හිතාගන්න ත් කලින් බයික් එකෙන් ගිනි ජාලාවක් මතු වෙන්නේ බයික් එක පදින එකා වසාගෙන..පිටිපස්සේ ආසනේ හිටිය එකා කලින්ම පැන ගත්ත නිසා බේරෙනවා.අනිකා ගිනි ගන්න ඇඳුම පිටින් ෂෙඩ් එකේ මිදුල පුරා දුව යනවා.
මේ සිද්ධියෙන් ඉගෙන ගන්න තියෙන පාඩම් මොනවද?
-බයික් එකේ ඉදගෙන තෙල් ගහන එක
-ටැංකිය ඉතිරිලා යන්න තෙල් ගහන එක,පිටත විසිරෙන්න තෙල් ගහන එක
-තෙල් පම්ප් එක ලග ඉදලා බයික් එක ස්ටාට් කරන එක
-තෙල් පම්ප් එක ගාව ඉදලා දුරකතනය පාවිච්චි කරන එක
මේවා පුලුවන් තරම් නොකර ඉන්න එක කරන්න ඕනේ..
මේ ගින්න පටන් ගන්නේ බයික් එකේ එන්ජිමෙන් කියලා බැලූ බැල්මට පේනවා.බයික් එකත් ඒ වෙලාවේ ස්ටාට් එකේ තියෙන්නේ.රත් වෙලා තියෙන එන්ජිම පුරාම තෙල් විසි වෙනවා හෝස් එක කැඩෙද්දී.
පම්ප් එකෙන් ඈතට ගිහින් බයික් එකක් ස්ටාර් කරන්න කියන්නේ ඇයි කියලා තේරෙන්න ඕනේ මේක බැලුවා නම්..
මේ සිද්ධිය ගැන උඹලාගේ විග්රහයන් කොහොමද? කිව්ව දේවල්වල හරි වැරදි කියාගෙන යන්න.වැදගත් දෙයක් තියෙනවා නම් එකතු කරන්න.