ෂෙඩ් එකට ආපු මෝඩයෝ දෙන්නා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔන්න එකෝමත් එක රටක හිටපු මෝඩයෝ දෙන්නෙක් ,දවසක් බයික් එකට තෙල් ගහගන්න ෂෙඩ් එකකට එනවා.තෙල් ගහලා ඉවර වෙලා උන් දෙන්න හරි හදිසියේ එතනින් යන්න හදනවා.එතකොට මොකක්දෝ නිසා බයික් එකට ඉස්සරහට යන්න බැරි බව උන්ට් දෙන්නට තේරෙනවා.වටපිට බලද්දී තමයි තේරෙන්නේ තෙල් පම්ප් එකේ හෝස් එක මුන්ගේ බයික් එකේ පැටලිලා කර මුලින්ම කැඩිලා ගිය විත්තිය.වුනේ මොකක්ද කියලා හිතාගන්න ත් කලින් බයික් එකෙන් ගිනි ජාලාවක් මතු වෙන්නේ බයික් එක පදින එකා වසාගෙන..පිටිපස්සේ ආසනේ හිටිය එකා කලින්ම පැන ගත්ත නිසා බේරෙනවා.අනිකා ගිනි ගන්න ඇඳුම පිටින් ෂෙඩ් එකේ මිදුල පුරා දුව යනවා.





    මේ සිද්ධියෙන් ඉගෙන ගන්න තියෙන පාඩම් මොනවද?

    -බයික් එකේ ඉදගෙන තෙල් ගහන එක

    -ටැංකිය ඉතිරිලා යන්න තෙල් ගහන එක,පිටත විසිරෙන්න තෙල් ගහන එක

    -තෙල් පම්ප් එක ලග ඉදලා බයික් එක ස්ටාට් කරන එක

    -තෙල් පම්ප් එක ගාව ඉදලා දුරකතනය පාවිච්චි කරන එක

    මේවා පුලුවන් තරම් නොකර ඉන්න එක කරන්න ඕනේ..

    මේ ගින්න පටන් ගන්නේ බයික් එකේ එන්ජිමෙන් කියලා බැලූ බැල්මට පේනවා.බයික් එකත් ඒ වෙලාවේ ස්ටාට් එකේ තියෙන්නේ.රත් වෙලා තියෙන එන්ජිම පුරාම තෙල් විසි වෙනවා හෝස් එක කැඩෙද්දී.

    පම්ප් එකෙන් ඈතට ගිහින් බයික් එකක් ස්ටාර් කරන්න කියන්නේ ඇයි කියලා තේරෙන්න ඕනේ මේක බැලුවා නම්..

    මේ සිද්ධිය ගැන උඹලාගේ විග්‍රහයන් කොහොමද? කිව්ව දේවල්වල හරි වැරදි කියාගෙන යන්න.වැදගත් දෙයක් තියෙනවා නම් එකතු කරන්න.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එන්ජින් off කරන්න කියන්නේ නැත්ද බං? ඒකට අපේ එකා ගිනි පෙට්ටියක් වත් ගෙන්න දෙන්නේ නැහැ..
    ඒක ඉතින් ඇඩ් කලේ නෑ ,එන්ජිම් ඔෆ් නිසා නේ මුන් දෙන්නා ආපහු ස්ටාට් කරගෙන යන්නේ කියලා හිතලා
     
    • Like
    Reactions: NRTG and B.Chat

    AnuradhaRa

    Well-known member
  • මං අන්තිමට ස්කූටරේට පෙට්‍රල් ගහන්න ගිය වෙලේත් ෂෙඩ් එකේ හිටපු ගොබ්බය හැලුව ටිකක්
    උතුරන්න එනව දැක්කම ස්ලෝ ගහන්න එපැයි..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මං අන්තිමට ස්කූටරේට පෙට්‍රල් ගහන්න ගිය වෙලේත් ෂෙඩ් එකේ හිටපු ගොබ්බය හැලුව ටිකක්
    උතුරන්න එනව දැක්කම ස්ලෝ ගහන්න එපැයි..
    උඹ බැන්නේ නැද්ද ඌට මේ තෙල් ගණන් කලේ හලන්නේ ඇයි කියල..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෝ තෙල් ගහපූ පොම්පකාරයා?
    පොම්පකාරය නැතුව තෙල් ගහන රටවල වෙන්නේ වෙනම එකක්...හෝස් එක ටැංකි කටේ තියෙද්දී උන් වාහනේ අරන් යනව.




    පොම්පකාරයෙක් දාලා තිබ්බොත් හෝස් ටික හරි පරිස්සම්.. එහේ නම් හෝස් ගණන් නැතිව ඇති. :lol:
     
    • Haha
    • Like
    Reactions: BinDT and NRTG

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,327
    7,223
    113
    ඔව් ඌ දුවනකොට දුම් දාගෙන දිව්වේ.. හොදට පිච්චෙන්න ඇති..
    ඌව වැහෙනවනෙ බන් බ්ලාස්ට් එකෙන්.. එතන රස්නෙ පට්ට වැඩි, අනිවා ගන්න දෙයක් නැතුව ඇති.
     
    • Sad
    Reactions: NRTG and Kalegana