අපේ වයිෆ් ට කෙයා ගිවර් කෙනෙක් විදියට යන්න පුලුවන් කම තියනව agency ekakin. ehema eyata yanna chance eka labunoth, එයාට ගිහිල්ල husband children ගන්න පුලුවන්ද. ehema ganna puluvan nam kochchara kal wage yaida. plz help
අපේ වයිෆ්අපේ වයිෆ් ට කෙයා ගිවර් කෙනෙක් විදියට යන්න පුලුවන් කම තියනව agency ekakin. ehema eyata yanna chance eka labunoth, එයාට ගිහිල්ල husband children ගන්න පුලුවන්ද. ehema ganna puluvan nam kochchara kal wage yaida. plz help
යවාම්අපේ වයිෆ් ට කෙයා ගිවර් කෙනෙක් විදියට යන්න පුලුවන් කම තියනව agency ekakin. ehema eyata yanna chance eka labunoth, එයාට ගිහිල්ල husband children ගන්න පුලුවන්ද. ehema ganna puluvan nam kochchara kal wage yaida. plz help
Yawapan ban ... Gani hari kaala bila idiwi neඅපේ වයිෆ් ට කෙයා ගිවර් කෙනෙක් විදියට යන්න පුලුවන් කම තියනව agency ekakin. ehema eyata yanna chance eka labunoth, එයාට ගිහිල්ල husband children ගන්න පුලුවන්ද. ehema ganna puluvan nam kochchara kal wage yaida. plz help
Mokadda Visa category eka yanne? Samahara Visa category wala Dependent Visa denne na. Ehema bari nam, oyagollanta yanna ba. Samara Visa wala oyata yanna puluwan, eth ehe wada karanna ba.අපේ වයිෆ් ට කෙයා ගිවර් කෙනෙක් විදියට යන්න පුලුවන් කම තියනව agency ekakin. ehema eyata yanna chance eka labunoth, එයාට ගිහිල්ල husband children ගන්න පුලුවන්ද. ehema ganna puluvan nam kochchara kal wage yaida. plz help
මචං care givers ලට හම්බ වෙන්නේ tier 2 වීසා එකක් ඒ කියන්නේ spouse වීසා එකට උබටයි ළමයින්ටයි apply කරන්න පුළුවන්.
වයිෆ් ගේ වීසා දානකොටම උබලගේ ඒවා දාන්නත් පුළුවන් නැත්නම් පස්සේ වයිෆ්ගේ වීසා එක අවාට පස්සේ වෙනම apply කරන්නත් පුළුවන් සාමාන්‍යයෙන් වැඩ කරන දවස 21 වගේ යනකොට වීසා එක එනවා.
හැබැයි පුතෝ මෙන්න මේ ටික ඔළුවට ගන්න.
1. මේ දවස් වල ගොඩක් අය ඔය care giver වීසා දෙන්නම් කියලා සල්ලි අරන් පයිනවා.
2. වයිෆ් ට නරස් සුදුසුකම් නැත්නම් ඕක ගන්න බෑ. කවුරු හරි කියනවම් කරලා දෙන්නම් කියලා සල්ලි අමතක කරලා දීපන්
3. ඔය ජොබ් එකට පට්ට අඩුවෙන් ගෙවන්නේ උබටත් වැඩ කරන්න පුළුවන් හන්දා ගේමක් ගහන්න පුළුවන් හැබැයි පොඩි එවුන් ගොඩක් පොඩි නම් child care වලට පට්ට ගානක් යනවා.
4. මෙහේ වියදම පට්ට සැරයි යන පැත්ත අනුව වෙනස් වෙනවා
uba gyda bn ukඅපේ වයිෆ් ට කෙයා ගිවර් කෙනෙක් විදියට යන්න පුලුවන් කම තියනව agency ekakin. ehema eyata yanna chance eka labunoth, එයාට ගිහිල්ල husband children ගන්න පුලුවන්ද. ehema ganna puluvan nam kochchara kal wage yaida. plz help
ඌයි wife යි ගිහින් නෑ ඒක නිසා එලකිරි ඇවිල්ලා නෑuba gyda bn uk
me agency ekath kypnko

oya kiwwata gihillada danneth na bnඌයි wife යි ගිහින් නෑ ඒක නිසා එලකිරි ඇවිල්ලා නෑ![]()
ඕයි පොන්නයෝ එහා ගෙදර එකා ත්‍රෙඩ් එකක් දාලා අපේ වයිෆ්ව රට යවන්න .අපේ වයිෆ් ට කෙයා ගිවර් කෙනෙක් විදියට යන්න පුලුවන් කම තියනව agency ekakin. ehema eyata yanna chance eka labunoth, එයාට ගිහිල්ල husband children ගන්න පුලුවන්ද. ehema ganna puluvan nam kochchara kal wage yaida. plz help