UK job for wife

Rambo5

Active member
  • Jun 22, 2014
    276
    202
    43
    අපේ වයිෆ් ට කෙයා ගිවර් කෙනෙක් විදියට යන්න පුලුවන් කම තියනව agency ekakin. ehema eyata yanna chance eka labunoth, එයාට ගිහිල්ල husband children ගන්න පුලුවන්ද. ehema ganna puluvan nam kochchara kal wage yaida. plz help
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,234
    8,098
    113
    Degree thiyanawadha

    අපේ වයිෆ් ට කෙයා ගිවර් කෙනෙක් විදියට යන්න පුලුවන් කම තියනව agency ekakin. ehema eyata yanna chance eka labunoth, එයාට ගිහිල්ල husband children ගන්න පුලුවන්ද. ehema ganna puluvan nam kochchara kal wage yaida. plz help
    අපේ වයිෆ් :baffled:
    ------ Post added on May 31, 2022 at 8:03 PM
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අපේ වයිෆ් ට කෙයා ගිවර් කෙනෙක් විදියට යන්න පුලුවන් කම තියනව agency ekakin. ehema eyata yanna chance eka labunoth, එයාට ගිහිල්ල husband children ගන්න පුලුවන්ද. ehema ganna puluvan nam kochchara kal wage yaida. plz help
    යවාම්
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,491
    6,344
    113
    අපේ වයිෆ් ට කෙයා ගිවර් කෙනෙක් විදියට යන්න පුලුවන් කම තියනව agency ekakin. ehema eyata yanna chance eka labunoth, එයාට ගිහිල්ල husband children ගන්න පුලුවන්ද. ehema ganna puluvan nam kochchara kal wage yaida. plz help
    Yawapan ban ... Gani hari kaala bila idiwi ne
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යවන්න එපා යකෝ ෆැමිලි වීසා දෙන්න කියහම් ව්යිපර් එක එහේ එකෙක් එක්ක සෙට් උනොත් උබ නෑ කියයි වෙනවා කියන්න බෑ ඒත් අපේ අයියලා කරන කැරි සීන් මම දැකලා තියනවා ඒ නිසා ෆැමලි වීසා නැතුව යවන් එපා එතකොට උබට නය වෙලා හරි ටිකට් එකක් අරගෙන යන්න පුලුවම්
     
    • Like
    Reactions: siri_ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,736
    48,993
    113
    සේදවත්ත
    ගෑනිව හරි යවපන් ගිහින් බලන්න කියපන් කෝමද ඩෙප්ව්න්ඩන්ට් ගන්නෙ කියලා . නැත්තම් උබට ඕක සෙට් උන එජන්සියෙන් අහපන් හෝ ජෙනරල් ගූගල් සර්ච් කරපන් ඕවා එනවා විස්තර. එම්බසියට ඊමෙල් එකක් ගහලා අහපන් . මෙතන දාල හරියනවද යකෝ . ගැනී ගිහින් සුද්දෙක් හරි සෙට් කරගෙන උබල ඔක්කටම ත්‍රීසම් ෆැමලි එකක් ෆෝම් උනොත් ඒත් ශේප් නේ දැන් ලමයි හදල එකම උත්තට ගහලත් ඇති වෙලානේ .
     
    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    අපේ වයිෆ් ට කෙයා ගිවර් කෙනෙක් විදියට යන්න පුලුවන් කම තියනව agency ekakin. ehema eyata yanna chance eka labunoth, එයාට ගිහිල්ල husband children ගන්න පුලුවන්ද. ehema ganna puluvan nam kochchara kal wage yaida. plz help
    Mokadda Visa category eka yanne? Samahara Visa category wala Dependent Visa denne na. Ehema bari nam, oyagollanta yanna ba. Samara Visa wala oyata yanna puluwan, eth ehe wada karanna ba.

    Visa category eka balala kiyanna.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මචං care givers ලට හම්බ වෙන්නේ tier 2 වීසා එකක් ඒ කියන්නේ spouse වීසා එකට උබටයි ළමයින්ටයි apply කරන්න පුළුවන්.
    වයිෆ් ගේ වීසා දානකොටම උබලගේ ඒවා දාන්නත් පුළුවන් නැත්නම් පස්සේ වයිෆ්ගේ වීසා එක අවාට පස්සේ වෙනම apply කරන්නත් පුළුවන් සාමාන්‍යයෙන් වැඩ කරන දවස 21 වගේ යනකොට වීසා එක එනවා.

    හැබැයි පුතෝ මෙන්න මේ ටික ඔළුවට ගන්න.
    1. මේ දවස් වල ගොඩක් අය ඔය care giver වීසා දෙන්නම් කියලා සල්ලි අරන් පයිනවා.
    2. වයිෆ් ට නරස් සුදුසුකම් නැත්නම් ඕක ගන්න බෑ. කවුරු හරි කියනවම් කරලා දෙන්නම් කියලා සල්ලි අමතක කරලා දීපන්
    3. ඔය ජොබ් එකට පට්ට අඩුවෙන් ගෙවන්නේ උබටත් වැඩ කරන්න පුළුවන් හන්දා ගේමක් ගහන්න පුළුවන් හැබැයි පොඩි එවුන් ගොඩක් පොඩි නම් child care වලට පට්ට ගානක් යනවා.
    4. මෙහේ වියදම පට්ට සැරයි යන පැත්ත අනුව වෙනස් වෙනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්

    pc format karanna mawa gannako
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපේ වයිෆ් ට කෙයා ගිවර් කෙනෙක් විදියට යන්න පුලුවන් කම තියනව agency ekakin. ehema eyata yanna chance eka labunoth, එයාට ගිහිල්ල husband children ගන්න පුලුවන්ද. ehema ganna puluvan nam kochchara kal wage yaida. plz help
    uba gyda bn uk
    me agency ekath kypnko
     
    • Like
    Reactions: SK29 and Solo Rider

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපේ වයිෆ් ට කෙයා ගිවර් කෙනෙක් විදියට යන්න පුලුවන් කම තියනව agency ekakin. ehema eyata yanna chance eka labunoth, එයාට ගිහිල්ල husband children ගන්න පුලුවන්ද. ehema ganna puluvan nam kochchara kal wage yaida. plz help
    ඕයි පොන්නයෝ එහා ගෙදර එකා ත්‍රෙඩ් එකක් දාලා අපේ වයිෆ්ව රට යවන්න .
    වයිෆ් බේරගනින්@Sandy_Fdo 😂
     
    Last edited: