සුපර් මාකට් වහන්නෙ ඇයි සිංහලු?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,492
    23,776
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ දැන් ආපිකෝ වත්තල එක වැහුවා. මම ඇයි කියලා ඇහුවාම කිව්වා, හෙඩ් ඔෆිස් එකෙන් වහන්න කියලා මේල් එකක් ආවයි කියලා. ඇතුලෙ වාහන නවත්තන් ඉන්න දෙන්නෙත් නෑ.
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    maintenance අමාරුයි AC නැති wei වගෙ ලංකා සුපර්මාර්කට් වල
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,516
    1
    59,027
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටැක්ස් වැඩිවෙන්න යන නිසා මිල සන්ශෝදනය කරනකන් වෙන්න ඇති. සිස්ටම් අප්ඩේට්
    මිල වැඩිකරපු ලේබල් ගහල හවසට අරියි. නැත්නම් අද මිනිස්සු පොරකයි ලාබෙට බඩු ගන්න 🥲
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    VAT එක වැඩි උන නිසා වෙන්න ඇති
    හෙට අරියි
     
    • Like
    Reactions: Kolama

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,351
    1
    59,561
    113
    Kaduwela
    Ado ai ban echchara loku market ekak wahanne?
    Hemas eka issaraha thiyena eka neda? E paththe lokuma senagak enne oya Arpico ekata.
     
    • Like
    Reactions: Kolama

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සෞභාග්‍යයේ දැක්ම ඵන්න ලං වෙනකොට ඵහෙම වෙන්න අැති..

    0f589c7a2f19cba8130ec615d0a2b1af_XL.webp
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,600
    1,007
    113
    මේ දැන් ආපිකෝ වත්තල එක වැහුවා. මම ඇයි කියලා ඇහුවාම කිව්වා, හෙඩ් ඔෆිස් එකෙන් වහන්න කියලා මේල් එකක් ආවයි කියලා. ඇතුලෙ වාහන නවත්තන් ඉන්න දෙන්නෙත් නෑ.
    unge system update ekak. tax siddiya wenna athi. Peradeniya arpico eketh ude gihin harila awa. Keels wada.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,226
    11,287
    113
    Forest
    I think they have to update their systems because those government jackasses take sudden decisions. Actually if the government gave a notice period people just love to queue up and panick buy stuff. This country is doomed for eternity