මේ දැන් ආපිකෝ වත්තල එක වැහුවා. මම ඇයි කියලා ඇහුවාම කිව්වා, හෙඩ් ඔෆිස් එකෙන් වහන්න කියලා මේල් එකක් ආවයි කියලා. ඇතුලෙ වාහන නවත්තන් ඉන්න දෙන්නෙත් නෑ.
☝☝ටැක්ස් වැඩිවෙන්න යන නිසා මිල සන්ශෝදනය කරනකන් වෙන්න ඇති. සිස්ටම් අප්ඩේට්
මිල වැඩිකරපු ලේබල් ගහල හවසට අරියි. නැත්නම් අද මිනිස්සු පොරකයි ලාබෙට බඩු ගන්නටැක්ස් වැඩිවෙන්න යන නිසා මිල සන්ශෝදනය කරනකන් වෙන්න ඇති. සිස්ටම් අප්ඩේට්
ටැක්ස් වැඩිවෙන්න යන නිසා මිල සන්ශෝදනය කරනකන් වෙන්න ඇති. සිස්ටම් අප්ඩේට්

unge system update ekak. tax siddiya wenna athi. Peradeniya arpico eketh ude gihin harila awa. Keels wada.මේ දැන් ආපිකෝ වත්තල එක වැහුවා. මම ඇයි කියලා ඇහුවාම කිව්වා, හෙඩ් ඔෆිස් එකෙන් වහන්න කියලා මේල් එකක් ආවයි කියලා. ඇතුලෙ වාහන නවත්තන් ඉන්න දෙන්නෙත් නෑ.