@riduna pm / අරගලය / ක්‍රිකට් සහ Invictus (2009) චිත්‍ර‍පටය

rasidass

Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මෙම නුල අරඹන්න අදහස් කලේ @riduna pm විසින් දිගින් දිගටම අරගලය එළබෙන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරගාවලියට ගේමු යන මතයට අභියෝගයක් කරන්න. කිරියේ ගොඩක් දෙනා කියන්නා වගේම මමත් මොන යම් වූ ක්‍රීඩාවක් තුලට දේශපාලනය හෝ අරගලය ගේන එක වැරදියි කියන මතයේ ඉන්නේ...

    මේ තියෙන්නේ @riduna pm විසින් අරගලය ගේමුයි කියලා දිග ඇරපු නුල් කීපයක්
    ක්‍රිකට් තරඟ නරඹන්න යන ප්‍රේක්ශකයන්ට අරගලයට අදාළ දැන්වීම් පුවරු රැගෙන කළු කොඩි රැගෙන යෑම වගේ විරෝධතා දල්වන්න පුළුවන්
    ක්‍රිකට් තරඟ නරඹන්න යන ප්‍රේක්ශකයන්ට අරගලයට අදාළ දැන්වීම් පුවරු රැගෙන කළු කොඩි රැගෙන යෑම වගේ විරෝධතා දල්වන්න පුළුවන්
    දවස 7
    වෙලාව 7
    ඔව් අපි සෙට් වෙමු

    https://elakiri.com/threads/ඔව්-එදාට-අමුතුම-දෙයක්-වෙයි.2052879/#post-27789235

    පහලින් තියෙන්නේ මම ඔහුට දුන්න උත්තරය.....

    ------------------------------------------------------------------------------------------------------------------------
    මම ඔබට යෝජනා කරනවා.... Invictus (2009) චිත්‍ර‍පටය නරඹන ලෙසට.

    දිවංගත නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා....

    අදටත් දකුණු අප්‍රිකාණුවන්ගේ සිත් තුල සදා අමරණීය ජන නායකයා....



    Invictus (2009) චිත්‍ර‍පටයේ ඉහත Trailer එක නරඹන ඔබට විඩියෝව ආරම්භයේ සහ අවසානයේදී රුවන් වැකියක් ඔබගේ දෙසවනට ඇසෙනු ඇත.....

    එය මෙසේය.....

    I'm the Master of my Fate...... I'm the Captain of my Soul......
    (සිංහල පරිවර්ථනය :- මාගේ ඉරණමේ ස්වාමියා මම වෙමි... මාගේ ආත්මයේ නායකයා මම වෙමි...)


    17 වන ශත වර්ෂයේදී පමණ ම්ලේච්ඡ ඉංග්‍රීසීන්, ලංසියන් හා ඕලන්දක්කාරයින් වැනි බටහිර සුද්දන් විසින් අප්‍රිකා මහද්වීපයේ රෝපණය කර වසර 300 පමණ කාලයක් ඇදී යමින් මහා ජන සංහාරයක් සිදු කිරීමට හේතු වු කළු සුදු වර්ණභේදය දකුණු අප්‍රිකාවෙන් නැත්තටම නැති කලේ දිවංගත නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා විසිනුයි...

    එතුමා විසින් මෙම කාර්යය සදහා මෙන්ම රටේ අභිවෘර්ධිය සදහා රගර් ක්‍රිඩාව යොදා ගන්නේ කෙළෙසද යන වග Invictus (2009) චිත්‍ර‍පටයෙන් මනා ලෙස පිළිඹිබු කෙරෙනවා... කොටින්ම කියතොත් තැනේ හැටියට ඇණේ ගසා තම රට පත්ව සිටින අසිරු අඩියෙන් උඩට ගන්නේ කෙසේද යන වග තමයි මෙයින් කියවෙන්නේ.....

    ඔබ.....

    ඔය කියන අරගලය ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගය ඇතුලට ගෙනාවොත් ඔබත් එක්තරා වූ හිට්ලර් කෙනෙකු වන බවට සිහි තබා ගන්න....
    ඒ අතිතය සොයා බැලීම සදහා 1936 ජර්මනියේ බර්ලින් අගනුවර පැවති ඔලිම්පික් ක්‍රිඩා උළෙලට හිට්ලර් විසින් නාසිවාදය ඇතුලත් කලේ කෙලෙසද යන වග සොයා බලන්න...

    ඔබ අරගලකරුවෙක් නම් තවත් එක් හිට්ලර් කෙනෙකු නොවන්න....

    අරගලයකින් ඔබට සැම විටම හිමි වන්නේ ජන සංහාරයක් පමණි.... එයට අතිතය සෑම විටම සාක්ෂි වනු ඇත.
    දිවංගත නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා විසින් දියත් කල මානුෂිකවාදී අරගලයේදී පවා මහා ජන සංහාරයක් සිදු විය...
    ජන අරගලයකදී ජන සංහාරය අනිවාර්යය අංගයකි.....
    එය පසුගියදා අප රටේදීද නැවත ඔප්පු කර පෙන්වීය..... වාසනාවකට මෙන් මහා ජන සංගාරයක් ඇති වන ලෙස එය තවම ඔඩු දිව්වේ නැත....
    ඔබට අවශ්‍ය වන්නේ එය ඔඩු දුවන්නට සලස්වා අපේ රට තවදුරටත් කබලෙන් ලිපට වැටීමට සැලැස්වීමද?

    ඔබ ඔය කිව්ව දේ කලොත් එයින් අපේ ලක් මෑණියන්ගෙ මුණේ තවත් දැලි ගෑවීමට දායක වු මජර අදහස් ඇති මුරණ්ඩු පුතෙකු බව සිහි තබා ගන්න.... තවදුරටත් ඔය වගේ ඔලමොට්ටල වැඩ කරලා ලක් මෑණියන් අමාරුවේ දමන්නට එපා... ලක්මෑණියන් මේ මොහොතේ මෙන්ම සෑම විටම අපේක්ෂා කරන්නේ නෙල්සන් මැන්ඩෙලා වැනි වු තැනේ හැටියට ඇණ් ගසා ඇයව බේරාගත හැකි දුවා දරුවන් පිරිසක් බව තරයේ සිහි තබා ගන්න..

    ක්‍රිකට්....

    1996 ලෝක කුසලාන තරගාවලියට පෙර සිංහ කණ්ඩායම කැන්ගරු දේශයට ගොස් ඒකාකාරී අයුරින් පැවති ක්‍රිකට් ක්‍රීඩාවට නව රිද්මයක් ඇති කලා ඔබට මතක ඇති... ඔබ ඒ කාළයේදී ඉපිද හෝ කුඩා දරුවෙක් වී නම් එම තරග වල විඩියෝවන් නරඹන ලෙස ඉල්ලමි.
    අද ක්‍රිකට් ක්‍රිඩාවේ ඇති වේගවත් බව හා ආක්‍ර‍මණකාරීත්වය අදටත් ඇත්තේ එදා පෙරලිකාර වෙනස් කිරීමක් ඇති කල අපේ සිංහ පෝතකයින්ට පින් සිදු වන්නට බව සිහි තබා ගන්න...
    එය පේලේ නම් වු අග්‍ර‍ගණ්‍ය පාපන්දු ක්‍රිඩකයා එවකට බ්‍ර‍සිලයේ අතිත පාපන්දු කණ්ඩායම් භාවිතා කර අතහැර දමා තිබු ඔවුන්ටම අනන්‍ය වූ බ්‍ර‍සීල ආක්‍ර‍මණකාරී හා උපක්‍ර‍මශීලී ස්වදේශික ක්‍රිඩා විලාශය (Ginga style) නැවත පණපොවා පාපාන්දුවට ආරෝපණය කලා හා සමානවය....

    ශ්‍රී ලාංකික අපගේ ඇස් ඉස් මසේ ලේ වෙත ක්‍රිකට් කා වැදි ඇත.....

    එහෙව් තැනක ඔබ යෝජනා කල අරගලය සිදු කලොත් අපිට වෙන්නේ තවත් ගූ නාගන්නටය...

    එසේ නම් අප කුමක් කල යුතුද.....

    එන්නට අදි මදි කරන කැන්ගරුවන් කෙලෙසක හෝ අප ලක් දෙරණට ගෙන්වා ගත යුතුය....

    අපට කන්න නැති උනත් පිටින් ආව මේ ආගන්තුකයන්ට අති උසස්ම ලෙස ආගන්තුක සත්කාරයෙන් සංග්‍ර‍හ කල යුතුය...
    ආගන්තුකයාට සත්කාර කිරීම අපගේ ලේ වලටම කිදා බැස ඇත්තේය... එය අපට නැවත ඉගැන්වීමට අවශ්‍ය නොවේ...

    කෙලෙසක හෝ මෙම තරගාවලිය අපේ සිංහ පෝතකයින් ජයග්‍ර‍ණයෙන් නිමා කල යුතුය....
    බැරිම අවස්ථාවක් පැමිණිය හොත් නම් එය ගෞරවාන්විත පරාජයකින් නිමා කිරීමට සටනක් දිය යුතුය....
    මෙම තරගාවලිය ගැන මුළු මහත් ලොකයේම අවධානය අප ලබා ගත යුතුය...
    නමුත් එය සිදු කල යුත්තේ නෙල්සන් මැන්ඩෙලා ලෙස තැනේ හැටියට ඇණ් ගසාය...
    එලෙසම ඉන් නොනැවතී ආසියානු කුසලානයේ සත්කාරකත්වයද අපෙන් ගිලිහි යාමට ඉඩ නොදිය යුතුය....

    නෙල්සන් මැන්ඩෙලා අද මෙහි සිටියා නම් මෙම අනගි අවස්ථාවන් දෙකම අත් නොහරිනු ඇත.....

    අවසන් වශයෙන් කියන්නට කැමතියි...... අරගලය කියා හත් පොලේ ගූ ගාගන්නා මෝඩ මන්ද බුද්ධික වැඩ නොකරන්න... සිහි බුද්ධියෙන් කල්පනා කර තැනේ හැටියට ඇණේ ගසා මෙම අසිරු අවස්ථාවෙන් ගොඩ යාම අප හැමගේම වගකීම වන්නේය...

    ඒ සදහා පෙළ ගැසෙන්න..

    ස්තුතියි!
    ඔබට ජය!
    ------------------------------------------------------------------------------------------------------------------------

    මේක ඇත්තටම අපි ජාතියක් වශයෙන්ම දිවංගත නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා වගේ තැණේ හැටියට ඇණේ ගහන්න ඕන අවස්ථාවක් නේද?
    සංවාදයට විවෘත්තයි......
     
    Last edited:

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,693
    1
    2,052
    113
    එකෙන්ම මචන්. මොනවා උනත් අරගලය හරි සාමකාමී කියන වචනය අවභාවිතා කරලා මෝඩ ආතල් අරන් රට තවත් විනාස කරන තැනට තල්ලු කරන ඕන එකෙක්ට විරුද්ධව action ගන්න ඕන බන්. ඒ වගේ උන්ව දැක්ක තැන ignore කරන්න. ආයේ දෙපාරක් හිතන්න එපා.
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    එකෙන්ම මචන්. මොනවා උනත් අරගලය හරි සාමකාමී කියන වචනය අවභාවිතා කරලා මෝඩ ආතල් අරන් රට තවත් විනාස කරන තැනට තල්ලු කරන ඕන එකෙක්ට විරුද්ධව action ගන්න ඕන බන්. ඒ වගේ උන්ව දැක්ක තැන ignore කරන්න. ආයේ දෙපාරක් හිතන්න එපා.
    අපි කොහොමහරි අපේ රට ගොඩදාමු සහෝ.....

    godqk thiyenqwqne mqchqn... pqsse kiyqwqnnqm... ethqkqn bump rqththqrqn...
    thanks මචෝ.. මම ගොඩ කාලෙකින් නුලක් දැම්මෙ නෑ... කවුරුත් නොදකින පැත්තක් මම මේකෙන් කියන්න උත්සාහ කලා.. ඒත් @riduna pm ඒක තේරුම් ගත්තෙත් නෑ. තාම ඔහු හරි යන මතයේ ඉදන් වැරදි දිශාවකට පිරිසක් මෙයෙවන්න හදනවා... එය වහාම වලක්වන්න ඔිනේ..
    ------ Post added on Jun 1, 2022 at 9:20 PM

    Me too machan. Just a piece of shit
    @riduna pm ඔහු මේ කරන දේ හරි කියලා වැරදි දිශාවකට පිරිසක් මෙයෙවන්න හදනවා...
    එය වහාම වලක්වන්න ඔිනේ....
    නැත්නම් එය ලාංකික අපිට තවත් අවමානයක්..
    මොන ප්‍ර‍ශ්ණේ උනත් ක්‍රිඩාවට දේශපාලනය හෝ අරගලය ඇතුලත් වෙන්න දෙන්න නරකයි...
    ක්‍රීඩාව, ක්‍රිඩාව විතරක්ම වෙන්න ඕනේ කියලයි මම හිතන්නේ...
    ------ Post added on Jun 1, 2022 at 9:25 PM
     
    • Like
    Reactions: rambo321

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඔයා රිදුනා පොන්ස් ව සීරියස් අරගෙන හෑලි ලියන උබට දෙන්න ඕනි මඩු වල්ග පාරක්.😂
    ඔය රිදුනා කියන එකාට තණකොළ පැචුමත් එක්ක ඇරියස් එකක් තියෙනවා.
    පැචුමා ව හයිප් කරන මුවාවෙන් පැචුමව පච කරන එක තමා ඕකා කරන්නේ.
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ඔයා රිදුනා පොන්ස් ව සීරියස් අරගෙන හෑලි ලියන උබට දෙන්න ඕනි මඩු වල්ග පාරක්.😂
    ඔය රිදුනා කියන එකාට තණකොළ පැචුමත් එක්ක ඇරියස් එකක් තියෙනවා.
    පැචුමා ව හයිප් කරන මුවාවෙන් පැචුමව පච කරන එක තමා ඕකා කරන්නේ.
    අවුලක් නෑ බන්...
    මඩු වලිග එකක් බැරිනම් 1,000 කින් උනත් මම ගුටි කන්න ලෑස්තියි..

    ඒත් ක්‍රීඩාවට දේශපාලනය හෝ අරගල කේස් එන්න හොද නෑ කියන එකයි මගේ අදහස..

    මට වැඩක් නෑ @riduna pm කියන කෙනා පැතුම් කර්නර් එක්ක මොන සම්බන්ධයක් තිබුනත්...

    මට පැතුම් කර්නර් කියන කෙනා හයිප් වෙලා වැළලිලා ගියත් එකයි ඔහු ගොඩ ආවත් එකයි... පැතුම් හරි රිදුනා හරි මොකා හරි ක්‍රීඩාව කියන දේ වැරදියට පාවිච්චි කරනවා කියන්නේ ඒක වැරදියි...

    ඒක වැරදියි කියන්න මොකාට උනත් මම බය නෑ සහෝ..
     
    • Like
    Reactions: batwise

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113
    පැතුමා කොච්චර බංකොලොත් ද කියලා ඕකෙන් පේනවා.
    පැතුමාට පේන්නේ JVP එකේ වැරදි විතරයි . ඌ කරන වැරදි පේන්නේ නැහැ
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    පැතුමා කොච්චර බංකොලොත් ද කියලා ඕකෙන් පේනවා.
    පැතුමාට පේන්නේ JVP එකේ වැරදි විතරයි . ඌ කරන වැරදි පේන්නේ නැහැ
    පැතුමට කිසිම සම්බන්දයක් නැහැ
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අවුලක් නෑ බන්...
    මඩු වලිග එකක් බැරිනම් 1,000 කින් උනත් මම ගුටි කන්න ලෑස්තියි..

    ඒත් ක්‍රීඩාවට දේශපාලනය හෝ අරගල කේස් එන්න හොද නෑ කියන එකයි මගේ අදහස..

    මට වැඩක් නෑ @riduna pm කියන කෙනා පැතුම් කර්නර් එක්ක මොන සම්බන්ධයක් තිබුනත්...

    මට පැතුම් කර්නර් කියන කෙනා හයිප් වෙලා වැළලිලා ගියත් එකයි ඔහු ගොඩ ආවත් එකයි... පැතුම් හරි රිදුනා හරි මොකා හරි ක්‍රීඩාව කියන දේ වැරදියට පාවිච්චි කරනවා කියන්නේ ඒක වැරදියි...

    ඒක වැරදියි කියන්න මොකාට උනත් මම බය නෑ සහෝ..
    මෙච්චර පත හෑල්ලක් ලිව්වට මෙලෝ ගැලපීමක් නෑ බන් උබ කියල තියන උදාහරණ දෙකම ඔය පැතුම කරන්න යන මගුලට . උබ නිකන් දන්නවා කියල පෙන්නන ලියුවද කියල හිතෙනවා .
     
    • Like
    Reactions: rasidass

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113
    පැතුමට කිසිම සම්බන්දයක් නැහැ
    උබ පැතුම් ම කියලා උබ ඔය දාන මොංගල් පෝස්ට් වලින් තේරෙනව .
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබ පැතුම් ම කියලා උබ ඔය දාන මොංගල් පෝස්ට් වලින් තේරෙනව .
    පැතුම FB එකේ දාන එක මූ විනාඩි 5ක් ඇතුලත මේකේ දානවා . මු තමයි සතා
     
    • Like
    Reactions: magix and rasidass

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මෙච්චර පත හෑල්ලක් ලිව්වට මෙලෝ ගැලපීමක් නෑ බන් උබ කියල තියන උදාහරණ දෙකම ඔය පැතුම කරන්න යන මගුලට . උබ නිකන් දන්නවා කියල පෙන්නන ලියුවද කියල හිතෙනවා .
    අනේ නැ සහෝ... මම දන්නේ නෑ ඒක ගැලපෙනවද කියලා... ඒත් පුළුවන් විදියට අදහසක් දුන්නා..
     
    • Like
    Reactions: Gaash

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113
    පැතුම FB එකේ දාන එක මූ විනාඩි 5ක් ඇතුලත මේකේ දානවා . මු තමයි සතා
    කොල්ලො පැතුම් ගේ වයිෆ් ගැන කොමෙන්ට් කරපු ගමන් මූ thread එකෙන් යනවා කොමෙන්ට් කරන්නෙත් නැතුව 🤣
     
    • Haha
    Reactions: Gaash

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    පැතුමට කිසිම සම්බන්දයක් නැහැ
    අර උඩින්ම කියලා තියන දේට පිළිතුරු දුන්නා නම් හොදයි නේද? හැම තැනින්ම මාරු වෙලා යන නිසා නූලක් මමත් දැම්මේ.. හොරා වගේ ඉදන් ඒක බලනවා නේද?
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    අර උඩින්ම කියලා තියන දේට පිළිතුරු දුන්නා නම් හොදයි නේද? හැම තැනින්ම මාරු වෙලා යන නිසා නූලක් මමත් දැම්මේ.. හොරා වගේ ඉදන් ඒක බලනවා නේද?
    පොන්නයෝන්ව හුරතල් කරවට වඩා අපිට වැඩ තියනවා
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    පොන්නයෝන්ව හුරතල් කරවට වඩා අපිට වැඩ තියනවා
    ආ... කුනුහරුපත් දන්නවා නේද? මම හිතන්නේ කුනුහරුප අහගත්ත පළවෙනියා මම නේද?
     
    • Haha
    Reactions: riduna pm

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ආ... කුනුහරුපත් දන්නවා නේද? මම හිතන්නේ කුනුහරුප අහගත්ත පළවෙනියා මම නේද?
    මේ එක නෙවෙයි... මම අර උඩින්ම කියලා තියන චිත්‍රපටය බැලුවද කියනවද? හොද පුතා වගේ

    මේ මොකද්ද? හරියට පේන්නේ නෑ... මගේ වරදක් වත් පෙන්නනවා ඇති නේද? ආ කමක් නෑ කමක් නෑ..
    ------ Post added on Jun 1, 2022 at 11:30 PM

    ආ.... තෑග්ගක් නේද? Thanks ආ...

    දැන් නම් ම්ට නිදිමතයි...

    අපි හෙට උදේට හමුවෙමු...

    🌙
    ------ Post added on Jun 1, 2022 at 11:35 PM
     
    Last edited by a moderator: