මේ දැන් මොකක් හරි උනා බං... ශුවර් එකටම ශොට් එද දුන්නා... මාව හොස්පිටල් දාන්න අයියෝ....
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Jun 3, 2022 #1 මේ දැන් මොකක් හරි උනා බං... ශුවර් එකටම ශොට් එද දුන්නා... මාව හොස්පිටල් දාන්න අයියෝ....
dilw Well-known member May 13, 2015 2,525 1 2,388 113 Jun 3, 2022 #2 දැන් හරි, ලොකු දෙයක් වෙලා තිබ්බා
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,824 113 Jun 3, 2022 #3 un nam athi dan production nane unge. idala idala ekak danne.
Pan-X Well-known member Oct 16, 2011 1,675 1,050 113 කොළඹ Jun 3, 2022 #5 එද්දි එන කොලිටිය නෑනෙ ටික කාලෙකින්. වස්ති විනී සේරගෙම. මුලින් පට්ට. පස්සෙ චාටර් වස්තිලගෙ බස් සැලූන් එහෙම පට්ටනෙ. ඒත් අන්තිමට ආපු ඒව මෙලෝරහක් නෑ විනීලගෙ මලගෙදර ශ්රමදානෙ වින්කල් බාස් එහෙම පට්ටනෙ. පස්සෙ හෙන දිගට ගැහුව. කම්මැලියි ඒව බලන්නත්. මෝඩ ජෝක් වගේ තේරුනේ Reactions: hide_spider, sonic911 and Glitch
එද්දි එන කොලිටිය නෑනෙ ටික කාලෙකින්. වස්ති විනී සේරගෙම. මුලින් පට්ට. පස්සෙ චාටර් වස්තිලගෙ බස් සැලූන් එහෙම පට්ටනෙ. ඒත් අන්තිමට ආපු ඒව මෙලෝරහක් නෑ විනීලගෙ මලගෙදර ශ්රමදානෙ වින්කල් බාස් එහෙම පට්ටනෙ. පස්සෙ හෙන දිගට ගැහුව. කම්මැලියි ඒව බලන්නත්. මෝඩ ජෝක් වගේ තේරුනේ
tupac97 Well-known member Apr 9, 2016 11,760 1 9,552 113 colombo Jun 3, 2022 #6 ubala owa balanawada ban? henama cringey mata nam owa Reactions: italymad, shenat and EnIgma001
dilw Well-known member May 13, 2015 2,525 1 2,388 113 Jun 3, 2022 #7 tupac97 said: ubala owa balanawada ban? henama cringey mata nam owa Click to expand... එකේ කොල්ලෝ ටික උබට සෙට් නැද්ද
tupac97 said: ubala owa balanawada ban? henama cringey mata nam owa Click to expand... එකේ කොල්ලෝ ටික උබට සෙට් නැද්ද
tupac97 Well-known member Apr 9, 2016 11,760 1 9,552 113 colombo Jun 3, 2022 #8 dilw said: එකේ කොල්ලෝ ටික උබට සෙට් නැද්ද Click to expand... mata mathakawath na un mokkuda kiyala, yaluwange gewal wala giyahama owa danawa un. mama ithin hina nowi bari kamata boruwata hina wenawa. un nam ithin baka baka gala hina wenawa . mata nam mal appiriyai
dilw said: එකේ කොල්ලෝ ටික උබට සෙට් නැද්ද Click to expand... mata mathakawath na un mokkuda kiyala, yaluwange gewal wala giyahama owa danawa un. mama ithin hina nowi bari kamata boruwata hina wenawa. un nam ithin baka baka gala hina wenawa . mata nam mal appiriyai
dilanexe Well-known member Aug 1, 2015 1,297 1,825 113 Jun 3, 2022 #9 nrjayasinghe said: මේ දැන් මොකක් හරි උනා බං... ශුවර් එකටම ශොට් එද දුන්නා... මාව හොස්පිටල් දාන්න අයියෝ.... Click to expand... Elon musk ගේ මොකක්හරි එකක් දැම්මා. වැරදිලා වෙන්ඩ ඕනේ මගේ හිතේ. බස් ගාලා algorithm එකෙන්ම කොපි රයිට් පාරක් වැදුනා මම හිතන්නේ Reactions: italymad
nrjayasinghe said: මේ දැන් මොකක් හරි උනා බං... ශුවර් එකටම ශොට් එද දුන්නා... මාව හොස්පිටල් දාන්න අයියෝ.... Click to expand... Elon musk ගේ මොකක්හරි එකක් දැම්මා. වැරදිලා වෙන්ඩ ඕනේ මගේ හිතේ. බස් ගාලා algorithm එකෙන්ම කොපි රයිට් පාරක් වැදුනා මම හිතන්නේ
Glitch Well-known member Apr 27, 2022 2,807 5,541 113 Matrix Jun 3, 2022 #10 hodai nathi ekea ehema nattan sinhalu unwath parliament yawanawa