Vini production ⁣නෑ නේද

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේ දැන් මොකක් හරි උනා බං...
    ශුවර් එකටම ශොට් එද දුන්නා...
    මාව හොස්පිටල් දාන්න අයියෝ....
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    දැන් හරි, ලොකු දෙයක් වෙලා තිබ්බා
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    එද්දි එන කොලිටිය නෑනෙ ටික කාලෙකින්. වස්ති විනී සේරගෙම. මුලින් පට්ට. පස්සෙ චාටර්

    වස්තිලගෙ බස් සැලූන් එහෙම පට්ටනෙ. ඒත් අන්තිමට ආපු ඒව මෙලෝරහක් නෑ
    විනීලගෙ මලගෙදර ශ්‍රමදානෙ වින්කල් බාස් එහෙම පට්ටනෙ. පස්සෙ හෙන දිගට ගැහුව. කම්මැලියි ඒව බලන්නත්. මෝඩ ජෝක් වගේ තේරුනේ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    එකේ කොල්ලෝ ටික උබට සෙට් නැද්ද

    mata mathakawath na un mokkuda kiyala, yaluwange gewal wala giyahama owa danawa un. mama ithin hina nowi bari kamata boruwata hina wenawa. un nam ithin baka baka gala hina wenawa . mata nam mal appiriyai
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මේ දැන් මොකක් හරි උනා බං...
    ශුවර් එකටම ශොට් එද දුන්නා...
    මාව හොස්පිටල් දාන්න අයියෝ....
    Elon musk ගේ මොකක්හරි එකක් දැම්මා.
    වැරදිලා වෙන්ඩ ඕනේ මගේ හිතේ.
    බස් ගාලා algorithm එකෙන්ම කොපි රයිට් පාරක් වැදුනා මම හිතන්නේ
     
    • Like
    Reactions: italymad