ගෙවල් ගාව අවුරුදු 17 එකෙක්ට python ඉගෙන ගන්න ඕනෙලු හොදටම දින 14න්.මුගෙන් හෙන වදෙ මට වත් බෑ දින 14න් කරන්න.මූ programming language එකක් ඉගෙන ගන්න ප්රතම වතාව.මට නම් තේරෙන්නෑ මුට highspeed මෙහෙම කියලා දෙන්න.මොකො වැඩ්ඩනි කරන්නෙ?මේ සොන්නයාව ගහලා පන්නන්නත් බෑ නෑයො..