Programming වැඩ්ඩනි..

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ගෙවල් ගාව අවුරුදු 17 එකෙක්ට python ඉගෙන ගන්න ඕනෙලු හොදටම දින 14න්.මුගෙන් හෙන වදෙ මට වත් බෑ දින 14න් කරන්න.මූ programming language එකක් ඉගෙන ගන්න ප්‍රතම වතාව.මට නම් තේරෙන්නෑ මුට highspeed මෙහෙම කියලා දෙන්න.මොකො වැඩ්ඩනි කරන්නෙ?මේ සොන්නයාව ගහලා පන්නන්නත් බෑ නෑයො..
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    14න් කියලා දෙන්නම් කියලා ගෙන්න ගනිං...කොහොමත් ඕකා මගින් නවතිනවා... ඊට පස්සේ උබ උගේ ගෙදර ගිහින් බලෙන් උගන්නපන්... ඊට පස්සේ ගෙදර බඩු ලොක් ගැන හොදට බලාගෙන වරෙං... ඊට පස්සේ හොඳ දවසක් බලලා ගේ කඩපන්... ඊට පස්සේ ඌව හම්බුනාම කියපන් "ඕකනේ මල්ලි මං කීවේ දවස් 14 python ඉගෙන ගන්න බැහැ කියල"...
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Dawas 14n puluwan bn python lesi..

    Syntax walata dawasak yai max..if else, loops etc

    Ita passe digatama podi programs liyapan...like algorithms
    කියලා දෙන්න පුලුවන් පස්සෙ ඕකගෙ වැඩත් කරන්න උනොත් තමා හෙනෙ

    පොර අලුතෙන් ලැපක් අරන් OL ඉවරනෙ😅
    ------ Post added on Jun 4, 2022 at 4:17 PM
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පොඩ්ඩක් හිතපන් මූ ගෙදර pc එක use කරලා තියෙන්නෙ gaming වලට😐 html code එකක්වත් කොටා ගන්න බැරි මට්ටමෙ ඉන්නෙ😐
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,764
    1
    15,011
    113
    ගෙවල් ගාව අවුරුදු 17 එකෙක්ට python ඉගෙන ගන්න ඕනෙලු හොදටම දින 14න්.මුගෙන් හෙන වදෙ මට වත් බෑ දින 14න් කරන්න.මූ programming language එකක් ඉගෙන ගන්න ප්‍රතම වතාව.මට නම් තේරෙන්නෑ මුට highspeed මෙහෙම කියලා දෙන්න.මොකො වැඩ්ඩනි කරන්නෙ?මේ සොන්නයාව ගහලා පන්නන්නත් බෑ නෑයො..
    Akkek innawada nedda kiyana eka matha ganna one theeranayak
     
    • Sad
    Reactions: Hecker

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මූ කියනවා මූ software එකක් හදන්නලු යන්නෙ project එකක් විදිහට😅
    හෙලො වර්ල්ඩ් එකවත් ගහපු නැති යක්ක පුත්තු හිතන්නෙ කැවුම් හදනවා වගේ පුලුවන් කියලා. ඕක හදලා දෙන්න කියල උබට කියයි ටික දවසකින්
     
    • Sad
    Reactions: Hecker

    topiyaa

    Well-known member
  • Jul 14, 2021
    381
    1
    771
    93
    පොඩ්ඩක් හිතපන් මූ ගෙදර pc එක use කරලා තියෙන්නෙ gaming වලට😐 html code එකක්වත් කොටා ගන්න බැරි මට්ටමෙ ඉන්නෙ😐
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    14ක් මොනව කරන්නද? 5ක් තියරි කරල 5ක් ප්‍රැක්ටිකල් කරපන්. දවසට පැය 2ක් කරත් පැය 20ක් තියෙනවනෙ.
    පැය 15ක් වගේ සාමාන්‍යෙන් යන්නෙ. උනන්දුව තියෙන එකෙක් නිසා ඉක්මනට අල්ලගනී.
     
    • Like
    Reactions: Tharaka_x

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හෙලො වර්ල්ඩ් එකවත් ගහපු නැති යක්ක පුත්තු හිතන්නෙ කැවුම් හදනවා වගේ පුලුවන් කියලා. ඕක හදලා දෙන්න කියල උබට කියයි ටික දවසකින්
    අන්න ඒකයි ඒත් මුන් හිතන්නෙ මේකත් office package වගෙ කියලා.After OL GANGSTERS ලානෙ😅