මිසයිල වෙනුවට ඒවා CGI තමයි දාලා තියෙන්නේ.කාටුන් වල වගේ ඇත්ත ප්ලේන් එකකට ගොඩනැගිල්ලක් පසාරු කරගෙන එලියට එන්න පුලුවන්ද
ප්ලේන් දැකපු උනුත් ඉන්නවා,නොදැකපු අයත් ඉන්නවා.
කමර්ෂල් ප්ලේන් නෙමෙයි ඊට වඩා පොඩි ප්ලේන් දැකපු අය හිටියා.
මේ තියෙන්නේ ඇමෙරිකන් AGM-86 ALCM කෲස් මිසයිලයක්..නිකමට දැම්මේ
නිවුස් ස්ටූඩියෝ එකේ ඉන්න එකා ප්ලේන් එකක් හැපුනා කියද්දී එලියේ ඉදන් රිපෝට් කරන එකා කියනවා,ඌ ප්ලේන් එකක් නම් දැක්කේ නෑ,පිපිරීමක් නම් වුනා කියලා.
crisis actors කියලා ජාතියක් ඉන්නවා.උන්ගේ තරම මිනිස්සු දැන ගත්තේ සෝෂල් මීඩියා ආවට පස්සේ .සිරියන්,යුක්‍රේන යුද්ධවල හොඳටම දැක්කම උන් රඟන හැටි.9/11 එකේ එහෙම අය හිටියේ නෑ කියලා හිතනවද?