1969 Moon landing is real

1969 Moon landing is real

  • Yes

    Votes: 56 73.7%
  • No

    Votes: 20 26.3%

  • Total voters
    76

magix

Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113
    මිසයිල වෙනුවට ඒවා CGI තමයි දාලා තියෙන්නේ.කාටුන් වල වගේ ඇත්ත ප්ලේන් එකකට ගොඩනැගිල්ලක් පසාරු කරගෙන එලියට එන්න පුලුවන්ද

    ප්ලේන් දැකපු උනුත් ඉන්නවා,නොදැකපු අයත් ඉන්නවා.

    කමර්ෂල් ප්ලේන් නෙමෙයි ඊට වඩා පොඩි ප්ලේන් දැකපු අය හිටියා.

    මේ තියෙන්නේ ඇමෙරිකන් AGM-86 ALCM කෲස් මිසයිලයක්..නිකමට දැම්මේ

    maxresdefault.jpg

    නිවුස් ස්ටූඩියෝ එකේ ඉන්න එකා ප්ලේන් එකක් හැපුනා කියද්දී එලියේ ඉදන් රිපෝට් කරන එකා කියනවා,ඌ ප්ලේන් එකක් නම් දැක්කේ නෑ,පිපිරීමක් නම් වුනා කියලා.

    crisis actors කියලා ජාතියක් ඉන්නවා.උන්ගේ තරම මිනිස්සු දැන ගත්තේ සෝෂල් මීඩියා ආවට පස්සේ .සිරියන්,යුක්‍රේන යුද්ධවල හොඳටම දැක්කම උන් රඟන හැටි.9/11 එකේ එහෙම අය හිටියේ නෑ කියලා හිතනවද?
    ඒ දවස් වල Mobile Phone වලින් අරගෙන තිබ්බා Video ඒවගේත් තිබ්බේ Plane එකක් වදිනවා
     
    • Haha
    Reactions: Dr.Amdan

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,008
    19,461
    113
    Miami
    කතාවට නම් කියන්නේ ප්ලේන් 4ක් ඉස්සුවා කියලානේ..ෆ්ලයිට් 93 කියන එක කඩා වැටුණා කියන තැන පොඩ්ඩක් බලපන්කෝ.එතනින් හම්බ වුන ප්ලේන් එකක් නෑ.ලොකු වලක් දෙකක් විතරයි පේන්න තියෙන්නේ.ප්ලේන් කඩා වැටිච්ච වෙන තැන්වලයි එතනයි සංසන්දනය කරලා බලපන්කෝ.හරියට වැටුණු ගමන් ප්ලේන් එක වාෂ්ප වෙලා ගිහින් වගේ.ඒ මදිවට උන් හාරලත් බලනවා ප්ලේන් එක පොලොවේ ගිලිලාද කියලා. :rofl:

    හයිජැක් කතාව ගොතපු එකක්.

    9/11 පස්සේ මොකද වුනේ කියලා ලෝකෙම දන්නවා.අද වහකදුරු වෙලා ඉන්න පුටීන්කාරයා පවා ඒ දවස්වල හිටියේ බුෂ්ගේ පැත්තේ.
    ප්ලේන් 4න් 3යි නෙ ප්‍රහාරෙට යූස් කලේ. දෙකක් මේ දෙකට අනික පෙන්ටගන් එකට. අනිත් එක ආයෙ ප්ලේන් එකේ ගිය මිනිස්සු ටෙරාලගෙන් අල්ලගත්තලු. හයිජැක් කතාව ගොතපු එකක් වෙන්න බෑනෙ, ඒවල ගිය මිනිස්සු ගැන මොකද කියන්නෙ? එතකොට ප්ලේන් 3ක් ක්‍රෑෂ් වෙලා මිනිස්සු කවුරුත් මැරිල නෑ. මං කියන්නෙ බොඩීස් ගැන නෙමෙයි. ප්ලේන් 3ක් කියන්නෙ අඩු තරමෙ මිනිස්සු 800-1000ක් වත් නේ. උන් මළා නම් රටේ මලගෙවල් තියෙන්න එපැයි. එහෙම නැති උනානම් එතන ප්‍රශ්නයක් නේ

    ඒ දවස් වල Mobile Phone වලින් අරගෙන තිබ්බා Video ඒවගේත් තිබ්බේ Plane එකක් වදිනවා
    ඒ කාලෙ ෆෝන් වලින් වීඩියොඉ කරන්න බෑ. ෆොටෝ ගන්න පුළුවන් ඒවත් එකයි දෙකයි තිබ්බෙ. ඔය වීඩියෝ ඔක්කොම කැසට් දාන කැම්කෝඩර් වලින් ගත්තුවා.
    ------ Post added on Jun 4, 2022 at 5:32 PM
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113
    ප්ලේන් 4න් 3යි නෙ ප්‍රහාරෙට යූස් කලේ. දෙකක් මේ දෙකට අනික පෙන්ටගන් එකට. අනිත් එක ආයෙ ප්ලේන් එකේ ගිය මිනිස්සු ටෙරාලගෙන් අල්ලගත්තලු. හයිජැක් කතාව ගොතපු එකක් වෙන්න බෑනෙ, ඒවල ගිය මිනිස්සු ගැන මොකද කියන්නෙ? එතකොට ප්ලේන් 3ක් ක්‍රෑෂ් වෙලා මිනිස්සු කවුරුත් මැරිල නෑ. මං කියන්නෙ බොඩීස් ගැන නෙමෙයි. ප්ලේන් 3ක් කියන්නෙ අඩු තරමෙ මිනිස්සු 800-1000ක් වත් නේ. උන් මළා නම් රටේ මලගෙවල් තියෙන්න එපැයි. එහෙම නැති උනානම් එතන ප්‍රශ්නයක් නේ

    ඒ කාලෙ ෆෝන් වලින් වීඩියොඉ කරන්න බෑ. ෆොටෝ ගන්න පුළුවන් ඒවත් එකයි දෙකයි තිබ්බෙ. ඔය වීඩියෝ ඔක්කොම කැසට් දාන කැම්කෝඩර් වලින් ගත්තුවා.
    ------ Post added on Jun 4, 2022 at 5:32 PM
    මම හිතුවේ Mobile Phone කියලා 🤭
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ප්ලේන් 4න් 3යි නෙ ප්‍රහාරෙට යූස් කලේ. දෙකක් මේ දෙකට අනික පෙන්ටගන් එකට. අනිත් එක ආයෙ ප්ලේන් එකේ ගිය මිනිස්සු ටෙරාලගෙන් අල්ලගත්තලු. හයිජැක් කතාව ගොතපු එකක් වෙන්න බෑනෙ, ඒවල ගිය මිනිස්සු ගැන මොකද කියන්නෙ? එතකොට ප්ලේන් 3ක් ක්‍රෑෂ් වෙලා මිනිස්සු කවුරුත් මැරිල නෑ. මං කියන්නෙ බොඩීස් ගැන නෙමෙයි. ප්ලේන් 3ක් කියන්නෙ අඩු තරමෙ මිනිස්සු 800-1000ක් වත් නේ. උන් මළා නම් රටේ මලගෙවල් තියෙන්න එපැයි. එහෙම නැති උනානම් එතන ප්‍රශ්නයක් නේ

    4 වෙනි එක තමයි ෆ්ලයිට් 93 කිව්වේ.උඹ ඔය අල්ලාගත්තලු කියන එක තමයි.ඒක තමයි බිම පත බෑවුනා කියලා උන් කියන්නේ.

    මේ තියෙන්නේ ඒක වැටුනා කියන තැන(උන් කියන විදියට ) .ප්ලේන් එකක් කඩා වැටෙනවා ඒ අවට හිටිය මිනිස්සු නම් දැකලා නෑ.

    ඒක තමයි හයිජැක් කතාව බොරුවක් කිව්වේ.ඉස්සුවා නම් ප්ලේන් තුනේම හිටිය මිනිස්සු මැරෙන්න එපායේ.ප්ලේන් 4ම බිම නේ ඔෆිෂියල් ස්ටෝරියට අනුව.බොඩීස් ප්ලේන් එකේ සුන්බුන් වගේම වාෂ්ප වෙලා . :rofl:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    හඳ ගමන බොරුවක් නේහ්...හැට ගනන් වල එච්චර තාක්ශනයක් තිබුන්නැහැනේ. කම්පියුටර් තාක්ෂනය ලදරු අවදියේ තිබුන කාලේ කොහොමද මේ යානය පාලනය කලේ.
     
    එතකොට එහෙම දේකින් මැරුණ මිනිස්සු වෙනුවෙන් ආන්ඩුවෙන් මොනවහරි කරනවනෙ සාමාන්යෙන්? කොහොමද එහෙම නිකන්ම ඒ වගේ දෙයක් යට ගහන්නේ?

    හඳ ගමන බොරුවක් නේහ්...හැට ගනන් වල එච්චර තාක්ශනයක් තිබුන්නැහැනේ. කම්පියුටර් තාක්ෂනය ලදරු අවදියේ තිබුන කාලේ කොහොමද මේ යානය පාලනය කලේ.
    ඒ කාලෙ තාක්ෂණේ හොඳටම ඇති එහෙම දෙයක් කරන්න. දැන් හිතපන් කැල්කියුලේටරයක් කියන්නෙ කොච්චර සරල උපකරණයක්ද? අතේ බඳින ඔරලෝසුවට කැල් එකක් දාල මුලින්ම ආවෙ 1970 ගණන් වල. නමුත් අපිට හිතාගන්න බැරි තරම් සංකීර්ණ ගනිත ගැටලු ඒ උපකරණෙන් තත්පරෙන් දශම ගානක් ඇතුලත විසඳනවා. ඒ වගේ එක දේකට ෆෝකස් කරල උපරිම කැපෑසිටියෙන් ඒ වැඩේ විතරක් කරන්න තමා ඇපලෝ කම්පියුටර් ඩිසයින් කරල තියෙන්නේ. ඒකෙ එකම ටාස්ක් එක යානය මෙහෙයවන එක විතරයි.
    ------ Post added on Jun 4, 2022 at 7:35 PM
     
    • Like
    Reactions: BenMacTavish

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    හොඳම උදාහරණය 9/11 ප්‍රහාරය.වෙළඳ මධ්‍යස්ථානය විනාශ කරපු බොරු කියනවා නෙමෙයි.හැබැයි ඒක කලේ පැහැර ගත්තු ගුවන් යානා හප්පලා නම් නෙමෙයි කියලා 100%ක් සහතිකයි.ඒ සිද්ධිය ඇමෙරිකන් ආණ්ඩුව,රටේ ලොකුම මීඩියා චැනල් ටිකත් එක්ක එකතු වෙලා ගහපු ගේමක් නේ.

    yes me scene eka hari. flight 93 ehema tamat american airlines re-paint karala duwanwa. passengers lat innawa.. oka una kale maarama investigation video godak awa intelligence walinma karapu. mata hambune australian ekak. dan net eken godak visthara ain karala.

    oka tanikara american karayo plan karala dunna wadak
     
    • Like
    Reactions: avjayarathne

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    ඉතින් ඇපලෝ 11 විතරක් නෙවේනෙ හදට ගියේ, ඇපලෝ 13 ඇරෙන්න ඇපලෝ 17 වෙනකම්ම හදට ගියානෙ. දැන් එතකොට ඒවත් බොරු කියලද කියන්නේ?
    hari ban 1969 hadata yanna puluwan una nam me wenathek wena eka planet ekakata wath nogiye ai?

    1969 thibba technology eken handata giya nam me kale yana eka gemak neme wenna onane. eth ai ayeth awurudu ganaka plan ekak gahala thiyenne.

    handata giya nam ai eka ethanin athaarala damme.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    2001 ලෝක වෙලද වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරය ඇමරිකාව කරපු බොරුවක් කියන අයම කියනවා 1969 ඇමරිකන් කාරයා හදට ගිය එක ඇත්තක්ලු. 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    කතාවට නම් කියන්නේ ප්ලේන් 4ක් ඉස්සුවා කියලානේ
    එත් මෙන්න මේ flights තුනේම ගිය මිනිස්සු මැරුනනේ ?

    American Airlines 11 Boeing 767-223ER
    United Airlines 175 Boeing 767–222
    American Airlines 77 Boeing 757–223
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    එතකොට එහෙම දේකින් මැරුණ මිනිස්සු වෙනුවෙන් ආන්ඩුවෙන් මොනවහරි කරනවනෙ සාමාන්යෙන්? කොහොමද එහෙම නිකන්ම ඒ වගේ දෙයක් යට ගහන්නේ?

    ඒ කාලෙ තාක්ෂණේ හොඳටම ඇති එහෙම දෙයක් කරන්න. දැන් හිතපන් කැල්කියුලේටරයක් කියන්නෙ කොච්චර සරල උපකරණයක්ද? අතේ බඳින ඔරලෝසුවට කැල් එකක් දාල මුලින්ම ආවෙ 1970 ගණන් වල. නමුත් අපිට හිතාගන්න බැරි තරම් සංකීර්ණ ගනිත ගැටලු ඒ උපකරණෙන් තත්පරෙන් දශම ගානක් ඇතුලත විසඳනවා. ඒ වගේ එක දේකට ෆෝකස් කරල උපරිම කැපෑසිටියෙන් ඒ වැඩේ විතරක් කරන්න තමා ඇපලෝ කම්පියුටර් ඩිසයින් කරල තියෙන්නේ. ඒකෙ එකම ටාස්ක් එක යානය මෙහෙයවන එක විතරයි.
    ------ Post added on Jun 4, 2022 at 7:35 PM
    ඉතින් බන් ඉතාම සංකීර්න ක්‍රියාවලියක් වන මේ රොකට් එක අවස්තා පහකදි විටින් විට කොටස් ඉවත් කරමින් අවසාන කොටස වන ලූනා මොඩ්යුල් එක ඉතාම smooth ලෙස land කලේ අර යන්තන් කැල්කුයුලේටරේ අටවගන්න පුලුවන් උන තාක්ෂනය පටන් ගත්තු කාලේ කියලද උබ කියන්නේ. :rolleyes2: :-)
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,008
    19,461
    113
    Miami
    ඉතින් බන් ඉතාම සංකීර්න ක්‍රියාවලියක් වන මේ රොකට් එක අවස්තා පහකදි විටින් විට කොටස් ඉවත් කරමින් අවසාන කොටස වන ලූනා මොඩ්යුල් එක ඉතාම smooth ලෙස land කලේ අර යන්තන් කැල්කුයුලේටරේ අටවගන්න පුලුවන් උන තාක්ෂනය පටන් ගත්තු කාලේ කියලද උබ කියන්නේ. :rolleyes2: :-)
    Apollo 13 (1995) ෆිල්ම් එක බලපංකො. එතකොට තේරෙයි වැඩේ වෙන හැටි. ඒ කාලෙ තිබ්බ තාක්ෂණෙන් 100%ක්ම වැඩ අරන් තමයි මේ සිස්ටම් ඩිසයින් කලේ.

    ඕක ගැන මම දන්නෙ බොහොම පොඩ්ඩයි. යානයේ orientation එක ගැන ඩේටා එන එක පද්ධතියක් තියෙනවා. Land කරද්දි භූමිය එක්ක තියෙන දුර සහ භූමියෙ ස්වභාවය calculate කරන්න තව පද්ධතියක් තියෙනවා. මේවට අනුව එන්ජින් වල අවශ්‍ය පාලන කටයුතු කරන්න තව එකක් තියෙනවා. මේ කම්පියුටරෙන් කරන්නේ මුල කී input ඩේටා දෙන පද්ධති වල data අරන් ඒවා එක්ක ගැලපෙන විදියට output system හසුරවන එක වෙන්න ඕන ඕකෙන් කරන්නෙ.

    1969 කියන්නෙ තාක්ෂණේ සෑහෙන්න දියුණුයි. රේඩාර් ගොඩක් දියුණුයි. බෝයිං 747 ජෙට් හදලා, supersonic fighter jets හදලා තිබුනා. ප්ලේන් වල ඔටෝපයිලට් සිස්ටම් තිබ්බා උඩ කිව්ව විදියට යම් තරමකට සමාන ලෙස වැඩ කරන. ලොකු calculation කරන්න ninicomputer පාවිච්චි උනා.

    80 දශකේ PC ආවෙ කරලියට (සාමාන්‍ය මිනිස්සු අතරට පරිගණක ආවෙ) ඊටකලින් සෑහෙන පවර්ෆුල් කම්පියුටර් තිබ්බා විශේශ ටාස්ක් වලට අනුයුක්ත කරල තිබුන. පොඩ්ඩක් ඉන්ටනෙට් එකේ හොයල බලපං ඕව ගැන විස්තර හොයාගන්න පුළුවන්.

    ඒ කාලෙ මිනිස්සු මාර විදියට හිතල වැඩ කරල තියෙන්නෙ. හඳට ගිය රොකට් එක අදටත් පාවිච්චි වෙන 747 ජම්බෝ ජෙට්, ෆයිටර් ජෙට් ඕව්ව එකක්වත් හැදුවෙ CAD සොෆ්ට්වෙයා වල ඩිසයින් කරල සිමියුලේෂන් කරල නෙමෙයි. කොල වල අතින් සැලසුම් ඇඳලා simulation ඕන තැන් වලදි ඇත්ත මොඩ්ල්ස් හදල ඕවා චෙක් කරල තමයි හැදුවේ. තාක්ෂණේ මදි කියල එකක් නෑ තියෙන දෙයින් උපරිම වැඩගත්තා

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    එත් මෙන්න මේ flights තුනේම ගිය මිනිස්සු මැරුනනේ ?

    American Airlines 11 Boeing 767-223ER
    United Airlines 175 Boeing 767–222
    American Airlines 77 Boeing 757–223

    ෆ්ලයිට් 175 කියන්නේ මෙන්න මේක..කුරුල්ලෙක් හැපුණත් ඩැමේජ් වෙන ,ඇලුමිනියම් බොඩියක් තියෙන දෙයක් මේ වගේ ගොඩනැගිල්ලක් ගිල ගනියි කියලා උඹ හිතනවද? කියනවට පොඩ්ඩක් වීඩියෝ එක බලපන්කෝ.

    බලලා ඉවර වෙලා මේක ෆේක් කියන්න එපා.මේවා මීඩියාවල පෙන්නුවා.ඔයිට වඩා පදිරි CGI තියෙන වීඩියෝ MSM වලින් පෙන්නුවා.

    ප්ලේන් එකක් කොන්ක්‍රීට් බාධකයක හැපුනොත් මොකද වෙන්නේ.මේක බොයින් 767 මොඩල් වගේ නොවුනට පොඩි අදහසක් ගන්න පුලුවන්.පිපිරීම සිද්ධ වෙන්නේ බාධකයෙන් එලියේදී.

    ප්ලේන් වල හිටපු මිනිස්සු මැරෙන්න නම් ඇත්තටම ප්ලේන් මේ බිල්ඩින් වල හැපෙන්න එපායේ නේද
     
    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    ඉතින් බන් ඉතාම සංකීර්න ක්‍රියාවලියක් වන මේ රොකට් එක අවස්තා පහකදි විටින් විට කොටස් ඉවත් කරමින් අවසාන කොටස වන ලූනා මොඩ්යුල් එක ඉතාම smooth ලෙස land කලේ අර යන්තන් කැල්කුයුලේටරේ අටවගන්න පුලුවන් උන තාක්ෂනය පටන් ගත්තු කාලේ කියලද උබ කියන්නේ. :rolleyes2: :-)
    landing එකේ අන්තිම ටික ආම්ස්ට්‍රෝන් manually කරේ. අනික ඒක මහ ලොකු computing power එකක් ඕන පට්ට සංකීර්ණ දෙයක් නෙමෙයි. ලොකු ලොකු සංකීර්ණ calculations පොළොවෙ computer වලින් කරේ. engine on/off කරන්න ඕනෙ වෙලාවල් ඉඳලා හැම දෙයක්ම කලින් ගණන් හදල ප්ලෑන් කරල තිබ්බෙ. කම්පියුටර් එකට තිබ්බෙ කලින් program කරල තිබ්බ විධාන ක්‍රියාත්මක කරන එක විතරයි (යානය හරවන/කරකවන එකයි, engine thrust එක maintain කරන එකයි වගේ වැඩ). ඒකත් සම්පූර්ණයෙන් perfect වුනේ නෑ, ඒකනෙ ආම්ස්ට්‍රෝන් manual control එක ගත්තෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,300
    22,782
    113
    අනේ බන් එක explosion එකක් වෙලා තවත් වෙලාවකට පස්සෙ අනිත් එක වෙන්නෙ. WTC එක තිබ්බෙ Manhattan, New York. කොච්චර ජනාකීර්ණ නගරද. දුම් දදා තියෙන skyscraper එකකට තව ප්ලේන් එකක් වදින එක බොරු කරන්න පුලුවන්ද? තනි තනි මිනිස්සු වීඩියෝ කරපුව කොච්චරනන් තියෙනවද.

    අනිත් එක තමා plane එකේ nose එක ගානට floors දෙකක් අතරින් ගියානන් nose එකට ලොකු ඩැමේජ් එකක් වෙන්න දෙයක් අහු වෙන් නෑනෙ. footages වල plane එක ඇතුලට යද්දිත් ඔහොමයි මුලි ප්ලේන් එක බබා වගේ යනව ඇතුලට. පස්සෙ තමා පුපුරන්නෙ. තෙල් ටැංකි වෙන්න ඕනෙ ඒ.
     
    • Like
    Reactions: Tharaka25