පොරක් වෙන්නේ කොහොමද ?

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පොර කියන එක සාපේක්ෂයි නෙහ් බන්?

    මං campus යන කාලේ gym එකට ගියාම අවුරුදු දෙක තුනක් නිතරම gym එන, supplement ගැන හොඳටම දන්න, වැඩිම weight දාලා ගහන එකා පොර.. හැබැයි ඌ group assignments වලදී කරන්නේ කෙල්ලෝ කියන දෙයක් තමා..

    තව ඇටකොටු dial එකක් හිටියා උට 5kg උස්සන්න බෑ bt ඌ batch top + connections තියෙනවා..තව උට graphic, කඩ්ඩ, animation, software dev වගේ ඒවත් හොඳට පුළුවන්..Batch එකේ වැඩකදී ඌ තමා පොර..ඌ කියන දේ තමා ගොඩක් වෙලාවට batch ඒකෙත් decision එක වෙන්නෙ..

    අදාළ field එකේ අනිත් අයට සාපේක්ෂව අසීරු දේවල් කරන්න පුළුවන් එකා තමා පොර කියන එක තමා මගේ නම් මතය..
    සාමන්‍ය ජීවිතේදි වැඩ්ඩො කියන්නෙ සල්ලි / බලය තියෙන උන්ට(දේසපාලුවො)
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    AI දන්මික පෙරෙරා වගේ ද😅
    "කිසිම දේශපාලකයෙක් පස්සෙ නොයා" FAIL
    "කොච්චර සල්ලි තිබ්බත් ඒ බලය අයුතු විදියකට පාවිච්චි නොකරන" FAIL
     
    • Haha
    Reactions: Hecker

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    AI දන්මික පෙරෙරා වගේ ද😅
    ධම්මික පෙරේරා පොඩි කාලේ ඉදන්ම එයාගේ පවුලෙ කට්ටියට හොඳට සල්ලි තිබ්බලු බං. අනිත් එක එයා Slot Machines, Casino වගේ එව්වගෙනුත් සල්ලි හම්බ කරාලු. තාමත් ඒ වගේ දේවල් වලින් එයා හම්බ කරනවා ඇති. හැබැයි ඉතින් එයා DP Education වගේ ගොඩක් හොඳ projects එහෙමත් කරනවා.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    පොර කියන එක සාපේක්ෂයි නෙහ් බන්?

    මං campus යන කාලේ gym එකට ගියාම අවුරුදු දෙක තුනක් නිතරම gym එන, supplement ගැන හොඳටම දන්න, වැඩිම weight දාලා ගහන එකා පොර.. හැබැයි ඌ group assignments වලදී කරන්නේ කෙල්ලෝ කියන දෙයක් තමා..

    තව ඇටකොටු dial එකක් හිටියා උට 5kg උස්සන්න බෑ bt ඌ batch top + connections තියෙනවා..තව උට graphic, කඩ්ඩ, animation, software dev වගේ ඒවත් හොඳට පුළුවන්..Batch එකේ වැඩකදී ඌ තමා පොර..ඌ කියන දේ තමා ගොඩක් වෙලාවට batch ඒකෙත් decision එක වෙන්නෙ..

    අදාළ field එකේ අනිත් අයට සාපේක්ෂව අසීරු දේවල් කරන්න පුළුවන් එකා තමා පොර කියන එක තමා මගේ නම් මතය..
    ඕනේ කෙනෙක් පොරක් වෙන්නේ එක්තරා රාමු එකක් හෝ කිහිපයක් ඇතුලෙදි විතරයි. :yes:
     
    • Love
    Reactions: siri_ayya

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ධම්මික පෙරේරා පොඩි කාලේ ඉදන්ම එයාගේ පවුලෙ කට්ටියට හොඳට සල්ලි තිබ්බලු බං. අනිත් එක එයා Slot Machines, Casino වගේ එව්වගෙනුත් සල්ලි හම්බ කරාලු. තාමත් ඒ වගේ දේවල් වලින් එයා හම්බ කරනවා ඇති. හැබැයි ඉතින් එයා DP Education වගේ ගොඩක් හොඳ projects එහෙමත් කරනවා.
    ඒක තමා වට්ටක්කයක් අල්ලන් ඌ පොරක් වෙන්න බලන්නෙ
     
    • Like
    Reactions: Avishka Indula

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    උබලගෙ පර්ස්පෙක්ටිව් එකෙන් 'පොර' එක්ස්ප්ලේන් කරපන්
    උඹ වගේ හයියෙන් උම්බෑ කියලා ගොනෙක් කියලා ලෝකෙට පෙන්නනකං ඉතින් කවුරුත් පොරවල් තමයි! :lol: :lol:
     
    • Haha
    Reactions: siri_ayya

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    සරලයි...,
    හැම කොල්ලෙක්ටම මට අරූ වගේ වෙන්න තිබ්බානම්
    හැම කෙල්ලෙක්ටම අරූ වගේ එකෙක් මටත් හිටියානම්
    හැම වැඩිහිටියෙක්ටම මෙහෙම ළමයෙක් අපිටත් උන්නානම්
    වගේ හිතෙන්න, ඉන්න පුළුවන්නම් අන්න ඌ පොරක්.....

    අපි කොහෙ හරි ගිහින් ආවාහම අපිව පොසිටිව් විදිහකට එතන හිටපු උන්ට ආයේ ආයේ මතක් වෙනවනම් අන්න ඌ පොරක්....

    මේ කමෙන්ට් එක උඹට තව එක පාරක් කියවන්න හිතුනානම් අන්න එතනදි මං පොරක් වෙලා ඉවරයි !!
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885

    IMG_20220604_195346.jpg

    P.S: ඕක කරන්න අමාරු වැඩක් නෙවේ කරන්න බැරි වැඩක් 😅
     
    Last edited:
    • Like
    Reactions: Dusty Killer

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    View attachment 173468
    P.S: ඕක කරන්න අමාරු වැඩක් නෙවේ කරන්න බැරි වැඩක් 😅
    ඒකනේ බං කොහොම හරි කරන හෝ උපතින් එහෙම උන් පොරක් වෙන්නේ....
    මතක් කරලා බලපන්, ඒ ඒ අවස්ථා වල පොර වගේ උන්න උන්ව මතක් වෙයි !! :sneaky: :sneaky: :sneaky:
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඒක තමා වට්ටක්කයක් අල්ලන් ඌ පොරක් වෙන්න බලන්නෙ
    මොකක් හරි interview එකකදි හරි conference එකකදි හරි නේද පොර ඔය වට්ටක්කා සීන් එක ගැන කියන්නේ. මෙහෙමයි මචන්. YouTube එකෙන් ඔහොම ජීවිතේ ජයගත්ත හැටි ගැන හෙන "ආදර්ශමත්" talks දෙන ගොඩක් කට්ටිය ඇත්තටම සල්ලි හම්බ කරගත්ත විදිය බැලුවොත් සමහර කට්ටිය හම්බ කරලා තියෙන්නේ ගොඩක් නරක දේවල් කරලා. එහෙමත් නැත්තං ඔය ගොඩක් කට්ටිය උපතින්ම සල්ලිකාරයෝ. ඒ වුනාට ඒගොල්ලො බින්දුවේ ඉඳන් පටන්ගෙන ජීවිතයේ ජයගත්ත විදිහක් ගැන කතාවක් ගොතල කියන්න හරිම කැමතියි. හැබැයි බං "ඇත්තම පොරවල්" අපිට එදිනෙදා ජීවිතේත් හම්බෙනවා. හැබැයි අපිට ඒ කට්ටියව පොරවල් වගේ "පේන්නේ නෑ." මොකද ඒ කට්ටිය බොහොම සාමාන්‍ය මිනිස්සු විදිහට තමයි එදිනෙදා සමාජයේදී හැසිරෙන්නේ. උන් තමන්ට පොරත්වයක් ආදේශ කරගන්න දඟලන්නෙත් නෑ. අනිත් එක ඒගොල්ලො පොඩ්ඩක්වත් ප්‍රසිද්ධ කට්ටිය නෙමෙයි. ඒගොල්ලොන්ට ලංකාවේ සුපිරිම කෝටිපතියො තරම් සල්ලි නැති වුණාට කාටවත් අත පාන්නේ නැතුව හොඳට කාල බීල ඇඳල පැලඳල ඉන්න පුළුවන් තරමට හොඳට සල්ලි තියෙනවා. හැබැයි බං ඒ කට්ටියට පොඩි කාලේ වට්ටක්කා විකුණලා ඒකෙන් ව්‍යාපාරවල මූලික සිද්ධාන්ත ඉගෙනගෙන ඒ ඇසුරෙන් තමාගේ ජීවිතේ හැඩකරගත්තා වගේ "සුරංගනා කතා" එහෙම නෑ. ගොඩක් කට්ටියට තියෙන්නේ මහන්සිවෙලා ඉගෙනගෙන කැම්පස් ගිහින් ජොබ් එකක් කරලා (සමහර කට්ටිය කැම්පස් යන ගමනුත් ජොබ් එකක් කරනවා.) සල්ලි හම්බ කරගෙන ඒ සල්ලි වලින් පොඩි බිස්නස් එකක් පටන් ගෙන දියුණු වෙච්ච බොහොම සාමාන්‍ය typical ජීවිත කතාවක්. අනිත් එක ඒ කට්ටිය තරුණ කාලෙදි ඉගෙන ගන්න මහන්සි වෙච්ච හින්දා ඒගොල්ලො සාමාන්‍යයෙන් දියුණු මට්ටමකට පත් වෙනකොට පොඩ්ඩක් වයසට ගිහිල්ලා ඉන්නේ. මේ වගේ කතාවක අපිට YouTube එකේ ඉන්න තරුණ කාලයේදීම ජීවිතය ජයගත්ත ඩයල්ගේ කතාවල වගේ "රස කර කර" කියන්න දේවල් නැති හින්දා අපිට එහෙම සාමාන්‍ය විදිහට දියුණු වෙච්ච කට්ටියව පොරවල්ලා විදියට පේන්නෙ නෑ. හැබැයි ඇත්තම කතාව බැලුවම ඒ කට්ටිය තමා මචන් සිරාම පොරවල්ලා. ඒ කට්ටිය පව් පිරෙන වැඩ කරන්නේත් නැතුව හරිම සාධාරණ විදියට හම්බ කරනවා. ඒ නිසා මම නම් මගේ Role Models ල කරගෙන ඉන්නේ ඒ වගේ කට්ටිය. ඒ කට්ටිය තමා "සිරාම පොරවල්ලා." (අඩේ මං දාන replies දිග වැඩියි වගේ හිතනවනම් ඒක වැඩිය ගණන් ගන්න එපා මචං ඈ. 😅 මට මොකක් හරි ලියන්න හිතුනහම ඒක ලියන එක නවත්තගන්න එක ගොඩක් අමාරුයි. 😅)