පොරක් වෙන්නේ කොහොමද ?

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    උබලගෙ පර්ස්පෙක්ටිව් එකෙන් 'පොර' එක්ස්ප්ලේන් කරපන්
     
    • Like
    Reactions: siri_ayya

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    පුද්ගලයෙක් අවංකයි නම් / ඉවසයි නම් / නිහතමානී නම් / සමාජයට යහපත් දේ කරයි නම් / වැඩිහිටියන්ට ගරු කරයි නම් / පස් පවෙන් වැලකි සිටි නම් පොරක්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    කිසිම දේශපාලකයෙක් පස්සෙ නොයා තමන්ගෙම උත්සහයෙන් දියුණු වෙලා තව මිනිස්සු ගාණකට රස්සා හදල දෙන ගමන් කොච්චර සල්ලි තිබ්බත් ඒ බලය අයුතු විදියකට පාවිච්චි නොකරන, නිහතමානී, අම්ම තාත්ත අමතක නොකරන, හොඳ පව්ල් ජීවිතයක් තියන කෙනෙක් තමයි පොරක් මටනම්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    කිසිම දේශපාලකයෙක් පස්සෙ නොයා තමන්ගෙම උත්සහයෙන් දියුණු වෙලා තව මිනිස්සු ගාණකට රස්සා හදල දෙන ගමන් කොච්චර සල්ලි තිබ්බත් ඒ බලය අයුතු විදියකට පාවිච්චි නොකරන, නිහතමානී, අම්ම තාත්ත අමතක නොකරන, හොඳ පව්ල් ජීවිතයක් තියන කෙනෙක් තමයි පොරක් මටනම්
    well said, lankawe bahutharayak rata panapu/paninna balan inna wada bari pons la ekka baluwama e wage minissu porawal..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113
    පයිල් එකකින් මොකක් හරි අරන් ඒ වැඩේ ඉවර වෙලා තිබ්බ තැනටම දාන්න පුළුවන් වෙන්න ඕනේ.
    ලස්සන අකුරු ලියන්න පුළුවන් වෙන්න ඕනේ.
    අතගහන ඕන වැඩක් හොඳටම කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    alpha GIF
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කිසිම දේශපාලකයෙක් පස්සෙ නොයා තමන්ගෙම උත්සහයෙන් දියුණු වෙලා තව මිනිස්සු ගාණකට රස්සා හදල දෙන ගමන් කොච්චර සල්ලි තිබ්බත් ඒ බලය අයුතු විදියකට පාවිච්චි නොකරන, නිහතමානී, අම්ම තාත්ත අමතක නොකරන, හොඳ පව්ල් ජීවිතයක් තියන කෙනෙක් තමයි පොරක් මටනම්
    AI දන්මික පෙරෙරා වගේ ද😅
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    උබලගෙ පර්ස්පෙක්ටිව් එකෙන් 'පොර' එක්ස්ප්ලේන් කරපන්

    පොරක් කියන්නෙ අඩු වයසෙන් මැරෙන ඩයල් එකක්
     
    • Wow
    Reactions: jennt

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    පුද්ගලයෙක් අවංකයි නම් / ඉවසයි නම් / නිහතමානී නම් / සමාජයට යහපත් දේ කරයි නම් / වැඩිහිටියන්ට ගරු කරයි නම් / පස් පවෙන් වැලකි සිටි නම් පොරක්

    එහෙම එ වුන් නෑ දැන්,🤭🤣

    පුද්ගලයෙක් අවංකයි නම් / ඉවසයි නම් / නිහතමානී නම් / සමාජයට යහපත් දේ කරයි නම් / වැඩිහිටියන්ට ගරු කරයි නම් / පස් පවෙන් වැලකි සිටි නම් පොරක්

    එහෙම එ වුන් නෑ දැන්,🤭🤣
    ------ Post added on Jun 4, 2022 at 6:35 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පොර කියන එක සාපේක්ෂයි නෙහ් බන්?

    මං campus යන කාලේ gym එකට ගියාම අවුරුදු දෙක තුනක් නිතරම gym එන, supplement ගැන හොඳටම දන්න, වැඩිම weight දාලා ගහන එකා පොර.. හැබැයි ඌ group assignments වලදී කරන්නේ කෙල්ලෝ කියන දෙයක් තමා..

    තව ඇටකොටු dial එකක් හිටියා උට 5kg උස්සන්න බෑ bt ඌ batch top + connections තියෙනවා..තව උට graphic, කඩ්ඩ, animation, software dev වගේ ඒවත් හොඳට පුළුවන්..Batch එකේ වැඩකදී ඌ තමා පොර..ඌ කියන දේ තමා ගොඩක් වෙලාවට batch ඒකෙත් decision එක වෙන්නෙ..

    අදාළ field එකේ අනිත් අයට සාපේක්ෂව අසීරු දේවල් කරන්න පුළුවන් එකා තමා පොර කියන එක තමා මගේ නම් මතය..