එසී

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    දැනට ශේප් එකෙ ඉදපන්. බැන්දට පස්සෙ කියවන්න ආවොත් මතක් කරල දීපන්

    උබ පෝරුවෙදි පොරොන්දු වුනේ , ජිවීතය තියනකන්

    කන්ඩ දෙනවා
    අදින්න දෙනවා
    ලෙඩට දුකට බලනව කියල විතරය්

    ඒසී ගැන කියන්නෙ නෑ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,711
    19,631
    113
    දැනට ශේප් එකෙ ඉදපන්. බැන්දට පස්සෙ කියවන්න ආවොත් මතක් කරල දීපන්

    උබ පෝරුවෙදි පොරොන්දු වුනේ , ජිවීතය තියනකන්

    කන්ඩ දෙනවා
    අදින්න දෙනවා
    ලෙඩට දුකට බලනව කියල විතරය්

    ඒසී ගැන කියන්නෙ නෑ.
    Ehemat porondu denawada poruwedi
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    දැනට ශේප් එකෙ ඉදපන්. බැන්දට පස්සෙ කියවන්න ආවොත් මතක් කරල දීපන්

    උබ පෝරුවෙදි පොරොන්දු වුනේ , ජිවීතය තියනකන්

    කන්ඩ දෙනවා
    අදින්න දෙනවා
    ලෙඩට දුකට බලනව කියල විතරය්

    ඒසී ගැන කියන්නෙ නෑ.
    උඹ දැන් මූට කෙල්ල එක්ක වාද කරල දිනන්න කියලද කියන්නෙ 😂😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    උබ පෝරුවෙදි පොරොන්දු වුනේ , ජිවීතය තියනකන්

    කන්ඩ දෙනවා
    අදින්න දෙනවා
    ලෙඩට දුකට බලනව කියල විතරය්

    WTF සිරාවට මෙහෙම කියනවද :baffled:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    AC එකක් කියපල්ලකො ඔක්කොම ලක්ස දෙක පැනලා. බැන්දට පස්සෙ කෙල්ලට AC ඔනෙලු 🤦

    issella apata kiyapan, a wesi ipaduna dawase idan AC ekeda inne???
    ehema AC room ekema hitiyanam, ubata a kella set wene neha loweth, oya magula marry karanna epa, wena kellek hoya gnin
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    AC එකක් කියපල්ලකො ඔක්කොම ලක්ස දෙක පැනලා. බැන්දට පස්සෙ කෙල්ලට AC ඔනෙලු 🤦
    හපො දැන් රටේ තියෙන තත්ත්වෙ තේරුම් ගන්න බැරුව ඔහොම බබා වෙනවනම් සුබ මන්ගලම් අයියේ😅