අර කෙල්ලෙක් නෑ කෙල්ලෙක් සෙට් වෙන්නෑ කියලා අවුරුදු ගානක් මේකෙ නාහෙන් අඩ අඩ ඉදලා අන්තිමට ප්‍රපෝසල් එකකින් කෙල්ලෙක් හොයාගත්ත එකා උබ නේද? දැන් ඒකිට හොදටම තේරෙලා වගේ තියෙන්නෙ උබට කෙල්ලෙක් සෙට් කරගන්න බැරි එහෙම ටැලන්ට් එකක් නැති එකෙක් ඒ හින්දා ඒකිව උබට පට්ට අගේ කියලායි උබ ඒකි කියන කියන ඕන එකක් ඒ හින්දා කරන සිම්ප් කෙනෙක් කරගන්න පුලුවන් කියලයි. තේරෙන්නැතුව තියෙයිද කියහන්කො බලකො තොගෙ එලකිරි ඇවටාර් එකම

කෙල්ලෙක්ට ආදරේ කරන එකයි ඒකිව සතුටින් තියනවා කියන එකයි කෙල්ලට වහලෙක් වෙලා ඒකි කියන කියන පදේට නටන පොන්ස් කෙනෙක් වෙනවා කියන එකයි දෙකක්. අනික කෙල්ලොන්ට කොහොමත් ඒකිගෙන් තොර ලොවක් නැතුව ඒකිටම ඕනවට වඩා මැරෙන්න හදන උන්ව බෝරිං වෙනවා ටික කාලෙකින්. දැන් උබ ෆස්ට් ඉම්ප්‍රෙෂන් චොර කරගෙන ඉන්නෙ ඒ හින්දා ගොඩදාගන්න හෙන ගේමක් දෙන්න වෙනවා ඔක්කොටම කලින් පිරිමියෙක් වෙලා හිටපන්.උබට ඒකිගෙන් තොර ජීවිතයක් තියනවා කියලයි ඒ ජීවිතේ උබ ආතල් එකේ ඉන්නවා කියලත් පෙන්නපන්. ඒකිව උබේ පස්සෙ ගෙන්න ගනින් . ඒකිට බය වෙන්න ඉඩ තියපන් උබට වෙන කෑල්ලක් සෙට් වෙයි කියලා.ඕවා කියලත් වැඩක් නෑ හැබැයි ඇගෙන්ම එන්න ඕන. ඒත් ට්‍රයි කරලාවත් බලපන්. නැත්තං උබව නටවනවා කෙල්ල බබර චක්කරේ වගේ.