Guys LG smart inverter microwave එකක් තිබුනේ.
කෙල වුනා ඒකට. Power board එක ගිහින් කීවා.
මේක හදාගන්න පුළුවන් ද? (3 years වගේ. no warranty )
හදන එකද හොඳ? අලුත් එකක් ගන්න එකද?
අලුත් ඒවා පට්ට ගනන්.
ගොඩක් තැන් වල ස්ටොක් නෑ.
ගන්නවා නම් කොහෙන්ද ගන්න පුළුවන්?
මොනවද හොඳ brand? (LG නම් එපා)