I'm going to learn Data Science in 180 days :D

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    2022-05-31

    සුබ මධ්‍යහ්න රාත්‍රියක් කිරිවැසියනි, අද අපේ plan එකේ 6 වෙනි දවස... අද update එක දෙන්න ගොඩක් පරක්කු වුණා , මොකද අද office එකෙත් bug එකක් එක්ක ඔට්ටු වෙවී ඉඳල හැන්දෑ වරුවේ කිරියේ කාලය කාපු නිසා ..මේකේ එකෙක් කියල තිබ්බ කිරිය කියන්නේ පට්ට විදිහට කාලෙ නාස්ති වෙන තැනක් කියල ..ඒ කතාව නම් සහතික ඇත්ත.. :yes:

    කෝම හරි 31 වෙනිදත් study plan එකේ විදිහට වැඩක් කරගත්තා..අදත් මන් බැලුවේ 30 වෙනිදා බලනවා කියලා දාපු එකේම එදා complete කරගන්න බැරි උන ටික..සෝ අද ඒ part එක completed..හෙට (ඒ කියන්නේ අද , 1st, june) කරන එක ගැන වෙනම update එකක් දාන්නම් උදෙන්ම..:rolleyes:

    හැමෝටම සුබ රාත්‍රියක් 🌃
     

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    2022-05-31

    සුබ මධ්‍යහ්න රාත්‍රියක් කිරිවැසියනි, අද අපේ plan එකේ 6 වෙනි දවස... අද update එක දෙන්න ගොඩක් පරක්කු වුණා , මොකද අද office එකෙත් bug එකක් එක්ක ඔට්ටු වෙවී ඉඳල හැන්දෑ වරුවේ කිරියේ කාලය කාපු නිසා ..මේකේ එකෙක් කියල තිබ්බ කිරිය කියන්නේ පට්ට විදිහට කාලෙ නාස්ති වෙන තැනක් කියල ..ඒ කතාව නම් සහතික ඇත්ත.. :yes:

    කෝම හරි 31 වෙනිදත් study plan එකේ විදිහට වැඩක් කරගත්තා..අදත් මන් බැලුවේ 30 වෙනිදා බලනවා කියලා දාපු එකේම එදා complete කරගන්න බැරි උන ටික..සෝ අද ඒ part එක completed..හෙට (ඒ කියන්නේ අද , 1st, june) කරන එක ගැන වෙනම update එකක් දාන්නම් උදෙන්ම..:rolleyes:

    හැමෝටම සුබ රාත්‍රියක් 🌃
    Niyamai machan.Keep it up.
     
    • Love
    Reactions: siri_ayya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    එල එල මත් පළවෙනි video set එකේ 8 ක් ඉවර කරා තව 2යි තියෙන්නේ. කොහොම හරි video ටික මාරු වෙලා funtion එකකුත් කරලා. පස්සේ video ටික පිළිවලට හද ගත්තා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    2022-06-01

    Gm සිංහලු.. මේ මගේ study plan එකේ 7 වෙනි දවස ..(ඊයේ update එක දෙන්න පරක්කු වුණා).. මන් බලපු python resource එක complete කරගන්න පුළුවන් වුණා.. ඒ නිසා මං කළේ ඒ python knowledge එකෙන් hackerrank platforn එකේ python ප්‍රශ්න ටිකක් කරපු එක.

    2022-06-02

    Gm සිංහලු.. අද මගේ plan එකේ 8 වෙනි දවස.. මේ වෙනකොට python resources බලලා යම්කිසි python දැනුමක් තියෙන නිසා අද මන් try කරන්නේ තියෙන දැනුමෙන් project එකක් ගහල github දාන එක..

    @topiyaa set කරලා දීපු මේ link එකේ python project ideas 50ක්‌ තියෙනවා.. අද office වැඩ ඉවරවුනාට පස්සේ මේකෙන් project එකකට කෙලින්ම බහින්න තමා plan කරන්නේ..:P

    (ආ.. තව එකක්.. මිටපස්සේ මං කිරියට එන්නෙ රෑ 9 න් පස්සේ.. පහුගිය දවස් දෙක තුනේම හවස් වරුවේ කිරියේ කාලේ කාපු නිසා ඒ ඒ දවසේ study plan එක follow කරන්න වුණේ පහුවෙනිදා පාන්දර 12,1 විතර වෙනකන් වැඩ කරලා:baffled:..අද ඉඳන් මේක වෙනස් කරගන්න ඕනේ..ඒ නිසා හවස් වරුව වැඩ කරලා රෑට කිරියට එන්න තීරණය කරා :yes: )

    හෙට update එකෙන් හම්බෙමු සිංහලු.. සුබ උදෑසනක්, සුබ දවසක් වේවා හැමෝටම ❤️
    ------ Post added on Jun 2, 2022 at 7:07 AM
     
    • Like
    Reactions: Sabren

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    උබ කිරියට කොල්ලො එන එක නවත්තන්න නේද හදන්නේ. :lol: :lol:
    එල එල මත් ඊයේ අර basic youtube video සෙට් එක බලලා ඉවර උනේ. අද ඉදලා intermediate සෙට් එක බලන්න ඕනේ.
    දෙයියන්ගෙ පිහිටෙන් මාසේ පටන් ගන්නකොටම job ටිකක් සෙට් උනා. එතකොටනම් කාලය කියන එක මාර වටිනවා. :lol:
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    814
    690
    93
    කිසිම දැනුමක් නැති එකක් නති කෙනෙක්ට C# ඉගෙන ගන්න හොදම ක්‍රමය මොකක්ද? අවසාන ගෝල් එක unity gaming
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    2022-06-03

    සුබ දවසක් කිරියනි, අද මගේ study plan එකේ 9 වෙනි දවස..අද නම් මට මොකුත් කරගන්න බැරි උනා plan කරන්නවත් බැරි වුනා අඩුම ගානේ:no:..8 වෙනි දවසේ හදන්න පටන් ගත්ත පොඩි project එකක් තියෙනවා ඒකත් ඉවර කරගන්න බැරි වුණා ..:baffled:

    2022-06-04

    gm සිංහලු..අද මගේ study plan එකේ 10 වෙනි දවස..ඊයේ මොකුත් දෙයක් කරගන්න බැරි උන නිසා අද නිවාඩු දවසේ ටිකක් වැඩිපුර වැඩ කරන්න හිතාගෙන ඉන්නේ..අද මන් 8 වෙනි දවසේ පටන් ගත්ත project එක complete කරලා github දානවා..ඒ වගේම hyperskill platform එකේ python core course එක පටන්ගන්නත් සැලසුම් කරලා තියෙන්නේ..:yes:

    hyperskill කියන්නේ තවත් එක elearning site එකක් නෙවෙයි..ඒකෙ ඉගෙනගන්න තියෙන්නේ projects හදන ගමන්..ඒ නිසා ඒක නිකන් video බලනවට, poth කියවනවට වඩා effective..හැබැයි project කරන්නත් මූලික දැනුමක් තියෙන්න ඕනේ නිසා තමා මුලින් පොත් ටිකක් කියෙව්වේ ..දැන් අන්තිම දවස් 5 සම්පුර්ණයෙන් practical කරන්න දාගෙන තියෙන්නේ .. :)

    plan එකේ විදිහට තව දවස් 5කින් python බලන එක නවත්තලා statistics (සංඛ්‍යානය ) බලන්න සෙට් වෙනවා..මට හම්බුන statistics resources කීපයකුත් තිබ්බ..මන් ඒ ටික gdrive එකේ දාල මේකේ update එකක් දෙන්නම්..ඔයාල දන්න හොඳ statistics resources තිබ්බොත් ඒවා මේ thread එකේ share කරගන්නත් අමතක කරන්න එපා ..පුලුවන්නම් ඒවා දාද්දි #stat කියලා hashtag එකකුත් එක්ක දාන්න..එතකොට thread එකේ search කරලා හොයාගන්න ලේසි..:D

    එහෙනම් හෙට 11 වෙනි දවසේ update එකෙන් හම්බෙමු යාලුවනේ..ජයෙන් ජයම වේවා :love:
    ------ Post added on Jun 4, 2022 at 10:16 AM

    2022-06-05

    gm සිංහලු..අද මගේ study plan එකේ 11 වෙනි දවස..අද මන් වැඩ කරන්නේ hyperskill platform එකේ python core skill track එකේ..ඊයෙ තමා මේක පටන්ගත්තේ ..එකේ projects අසූ ගානක් තියෙන නිසා දවසින් දෙකෙන් complete කරන්න නම් බැහැ..:lol:

    12,13,14,15 වෙනි දවස්වල වැඩ කරන්න plan කරලා තියෙන්නේ මෙහෙම..
    12 - hyperskill platform projects, python snake game GUI app
    13 - hyperskill platform projects, Django web app
    14 - hyperskill platform projects, user project
    15 - hyperskill platform projects, user project

    14,15 දවස් දෙකේ විශේෂ වැඩක් කරන්න plan කරලා තියෙනවා..ඒ තමයි ඔයාල computer use කරද්දී මොකක්හරි manual කරන වැඩක් automate කරගන්න හිතිලා තියෙනව නම් එහෙම වැඩකට python script එකක් ගහල දෙන එක..ඒ නිසා ඔයාලට එහෙම වැඩක් කරගන්න තියෙනව නම් මේ thread එකේ ඒ ගැන post එකක් දාන්න කියලා ඉල්ලා සිටිනවා. :D

    12වෙනි දවසෙන් හම්බෙමු..ජය වේවා !
    ------ Post added on Jun 5, 2022 at 12:02 PM
     
    Last edited:
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    මාත් ඊයේ තමා ආයේ බලන්න පටන් ගත්තේ. Intermediate 4 වැනි video එක බලන්නේ.

    ෆිවර් එකේ තිබ්බ buyer request එක්ක. Excel cell දෙකක තියන ඉලක්කම් සෙට් දෙකක්. මන් හිතන්නේ bar code වෙන්න ඕනේ enter වෙලා ඉවර උන ගමන්. Web cam එකෙන් පොටෝ එකක් වැදිලා folder එකක් save වෙන්න ඕනේ.
    දැක්ක විදිහට පෙළක් site වල තිබ්බේ cam එක on කරන වෙන software එකක් හරහා තම ඔය වැඩේ කරන්න වෙන්නේ කියලා. Vb, vba වලින් කරනවානම්.

    තව එකක් තමා pdf වලටත් ඔය වගේ තමා. Adobi දාලා එකේ reference අරන් තමා code කරන්න වෙන්නේ.

    අපි එහෙම කරලා හදලා දුන්නොත් customer ගේ computer එකෙත් ඒ software එක දාලා තියෙන්නෙ ඕනනේ. එහෙම නැතිව python වලින් පුළුවන්ද.
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මාත් ඊයේ තමා ආයේ බලන්න පටන් ගත්තේ. Intermediate 4 වැනි video එක බලන්නේ.

    ෆිවර් එකේ තිබ්බ buyer request එක්ක. Excel cell දෙකක තියන ඉලක්කම් සෙට් දෙකක්. මන් හිතන්නේ bar code වෙන්න ඕනේ enter වෙලා ඉවර උන ගමන්. Web cam එකෙන් පොටෝ එකක් වැදිලා folder එකක් save වෙන්න ඕනේ.
    දැක්ක විදිහට පෙළක් site වල තිබ්බේ cam එක on කරන වෙන software එකක් හරහා තම ඔය වැඩේ කරන්න වෙන්නේ කියලා. Vb, vba වලින් කරනවානම්.

    තව එකක් තමා pdf වලටත් ඔය වගේ තමා. Adobi දාලා එකේ reference අරන් තමා code කරන්න වෙන්නේ.

    අපි එහෙම කරලා හදලා දුන්නොත් customer ගේ computer එකෙත් ඒ software එක දාලා තියෙන්නෙ ඕනනේ. එහෙම නැතිව python වලින් පුළුවන්ද.
    excel column dekaka ilakkam set dekak enter wela iwra unama eke screenshot ekk wadila folder ekaka save wenna one.. ehemada?
    buyer request eka copy krla dapn blanna..mita wada idea ekk ganna puluwan wei
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    excel column dekaka ilakkam set dekak enter wela iwra unama eke screenshot ekk wadila folder ekaka save wenna one.. ehemada?
    buyer request eka copy krla dapn blanna..mita wada idea ekk ganna puluwan wei
    දැන්නම් නැතිව ඇති. හරියටම කියන්නම්. ඔය cells දෙකේ bar code දෙකක් තමා දෙන්න තියෙන්නේ ඔක්කොම අකුරු 19 ගානේ දෙකක්. එතකොට ඔය දෙකේ දෙවැනි cell එක update උනාද කියලා බැලුවා නම් ඇති. ඊට පස්සේ ඔය දෙකේ හරියටම මොනවා හරි 19 ගානේ අකුරු තිබ්බනං හරි. ඒ කියන්නේ len එක 19 උනා නම්.
    ඊට පස්සේ අර පොටෝ එක වදින්න ඕනේ.
    ඔය enter කරන හැම වෙලේම. පාහලින් table එකක් update වේනවා එකේ තියෙන්න code දෙකයි පොටෝ එකේ location address ekayi

    ඌට ඕනේ වෙලා තියෙන්න ඇත්තේ. Bar code එකත් එක්ක item එකේ poto එකක් අරන් මොකක් හරි ගේමක් ගහන්න.

    මචෝ මේකේ තියන විදිහට value =3 කියන එකේ න් වෙන්නේ
    උපරිම ඇතුලට ගන්නේ තුනයි ඊට පස්සේ release කර කර අනිත්ව ඇතුලට ගන්නවා කියන එකද.
    ඕක 5 උනොත් 5ක් ඇතුලට ගන්නවා කියන එකද.
    BoundedSemaphore මේක උඩට ගියාම විස්තරේ වැටෙනවා පැහැදිලි මදි.

    import threading
    import time
    Semaphore=threading.BoundedSemaphore(value=3)
    def access(ThreadNumber):
    print("{} is trying to access!".format(ThreadNumber))
    Semaphore.acquire()
    print("{} was granted access!".format(ThreadNumber))
    time.sleep(5)
    print("{} is Now releasing!".format(ThreadNumber))
    Semaphore.release()
    for I in range (1,10):
    T=threading.Thread(target=access,args=(I,))
    T.start()
    time.sleep(1)
    ------ Post added on Jun 5, 2022 at 10:52 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    උපරිම ඇතුලට ගන්නේ තුනයි ඊට පස්සේ release කර කර අනිත්ව ඇතුලට ගන්නවා කියලද?

    ඔවු බන්.. එකපාර parelelly exec වෙන්න පුලුවන් value එකට සමාන thread ගානකට විතරයි..

    1654437960374.jpeg

    ------ Post added on Jun 6, 2022 at 12:39 AM

    2022-06-06
    2022-06-07

    සුබ රාත්‍රියක් සිංහලු.. මට මේ සතියේ පහුගිය දවස් දෙකේම plan කරපු විදිහට බලන්න බැරි වුණා.. මොකද මං දැන් වැඩ කරන්නෙ අපේ company එකේ මේ මාසේ release කරන වැඩක feature එකකට නිසා උදේ දවල් රෑ නැතුව වැඩ.. :(
    ------ Post added on Jun 8, 2022 at 11:23 PM

    2022-06-08

    සුබ රාත්‍රියක් සිංහලු.. අද මගෙ plan එකේ 14 වෙනි දවස.. තියෙන වැඩ කන්දරාව නිසා අළුත් idea එකකට app එකක ගහන වැඩේ අතැරලා hyperskill එකේ medium difficulty python project එකක්‌ complete කරනවා :rofl:
    ------ Post added on Jun 8, 2022 at 11:26 PM
     
    • Love
    Reactions: kasun090354t

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Machan Stats course walata access ganna khomada
    Udemy courses නම් බලන්න ඉන්නේ @luckgrlS ගෙන් ඉල්ල ගත්ත udemy acc එකකින්..coursera courses නම් audit mode ඒකෙන් කරන්න
    ඉන්නේ බන්..udacity එකේ free statistics courses ටිකකුත් තියෙනවා

    https://github.com/mikesprague/udacity-nanodegrees

    2022-06-09

    ගොඩක් කණගාටුයි යාලුවනේ..python වලට දාගත්ත දවස් 15 අන්තිම දවසෙත් python පොඩ්ඩක්වත් අල්ලන්න බැරි වුනා..
    ------ Post added on Jun 10, 2022 at 10:06 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    Udemy courses නම් බලන්න ඉන්නේ @luckgrlS ගෙන් ඉල්ල ගත්ත udemy acc එකකින්..coursera courses නම් audit mode ඒකෙන් කරන්න
    ඉන්නේ බන්..udacity එකේ free statistics courses ටිකකුත් තියෙනවා

    https://github.com/mikesprague/udacity-nanodegrees

    2022-06-09

    ගොඩක් කණගාටුයි යාලුවනේ..python වලට දාගත්ත දවස් 15 අන්තිම දවසෙත් python පොඩ්ඩක්වත් අල්ලන්න බැරි වුනා..
    ------ Post added on Jun 10, 2022 at 10:06 PM
    බ්රෝ python වල GUI හදලා sutup file එකක් හදන courses නැද්ද. Neuralnine වගේ හොදට කරන එකක්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    2022-06-10

    සුබ සැන්දෑවක් සින්හලුනේ..මගේ study plan එකේ පලවෙනි දවස් 15 ඉතා සාර්ථකව ම නැතත් සාර්ථකව සම්පුර්ණ කරා..අන්තිම දවස් දෙක තුනේ නම් plan කරපු විදිහට වැඩක් කරන්න උනේ ම නෑ:baffled:..හැබැයි ලොකු අවුලක් වුනේ නෑ python ටිකක් ඕන ප්‍රමානෙට cover කරගත්ත නිසා..:P

    අද ඉඳන් study plan එකේ දෙවෙනි අදියර පටන්ගන්නවා..ඒ කියන්නේ statistics..මන් මෙන්න මේ resources ටික තමා refer කරන්න ඉන්නේ..
    https://learn.udacity.com/courses/st095
    https://learn.udacity.com/courses/ud201
    https://learn.udacity.com/courses/st101
    https://www.udemy.com/course/data-statistics/
    https://www.udemy.com/course/statistics-probability/
    එහෙනම් හැමෝටම ජයවේවා කියලා ප්‍රර්ථනා කරනවා ..සුබ රාත්‍රියක් සිංහලු🌃

    බ්රෝ python වල GUI හදලා sutup file එකක් හදන courses නැද්ද. Neuralnine වගේ හොදට කරන එකක්
    GUI walata library nam thiyenawa mchn tkinter, turtle wage ewa..
    math first 15 days wala gui app ekak gahanna giye..hoda course ekak hambune na and time madi nisa krganna bariwuna..
    set unoth update ekk dannm bro
    ------ Post added on Jun 10, 2022 at 10:29 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    @siri_ayya Ado kariya. mokada une mekata? Lankawe anith rali wage unada meka?
    අද ඉඳන් ආයේ resume කරන්න බැලුවේ :lol:..මේ ටිකේ company වැඩ ටිකක් සෙට්වුනා , personal lap එක open කරෙත් මේ දැන් :(..මතක් කරාට thanks බන්..:D
     
    • Haha
    Reactions: avjayarathne