මාළු ටැංකියක් හැදුව සින්හලූ (planted tank)

Mr.Tony_Stark

Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    plants tika damme soil ekak danne nethuwada bn :rolleyes2:

    mamath 3ft tank ekak gahala covid lock down eken kela una bn plats walata fertilizer/co2 tank eka refill kara ganna nethuwa. passe ehemama tank eka tibba awul unata. last week serama ain karala shrimp tika witharak podi tank ekakata dala loku eka ain kala.
    aqua soil dala thiynne. ita udin podi gal kata layer ekk dala thiynne

    me mcn ara raththa anith unta athora karan nadda
    neon tetra(podi un) la ekka mama betta (rathu eka) dala thiynne. un wali dagannawa adui.
    ------ Post added on Jun 4, 2022 at 11:26 PM
     
    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    මචං ස්ටෙප්ස් ටික කියන්නකෝ … මටත් එකක් හදන්න ඕනේ
    mama mee subject eka wadiya danne na. youtube (lankawe channel nam newei )ekn balala thama wisthara hoyagathe. thawa yaluwekgen ahagathaa.

    https://www.youtube.com/c/KeepingFishSimple
    mnna muge video balala.

    mulinma ithin tank ekk oni
    aqua soil, filter ekk, top mount light ekk, aqua plants oni
    thawa lassana wenna danna (gahaka mulak , kalu galak) hari, mokk hari lassana object ekk oni,
    oya tika lassanata arrange karaganna thama thiynne.
    mulin aqua soil layer ekk dala ekata udin sand or cips daganna. ekalla plants hitawanna.

    plants tika damme soil ekak danne nethuwada bn :rolleyes2:

    mamath 3ft tank ekak gahala covid lock down eken kela una bn plats walata fertilizer/co2 tank eka refill kara ganna nethuwa. passe ehemama tank eka tibba awul unata. last week serama ain karala shrimp tika witharak podi tank ekakata dala loku eka ain kala.
    planted tank haduwoth hodata maintain krnna oni sathi 2kta sarayak wath 40% wage wathura maru krnna oni. wadipura ira eliya watunoth algi hadenwa wadi.
    ------ Post added on Jun 4, 2022 at 11:40 PM
     
    Last edited:
    • Like
    Reactions: KDH

    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    looks awesome
    where did you get the underwater plants from?
    6.85314149329787, 80.0409532491075

    Blue Aqua Pets, Blue Aqua Pets, No.01 High Level Road, Panagoda, Homagama.

    CO2 දෙනවද :cool: naha machan

    මාත් එක්ක් හැදුවා එකපාරක්
    shrimp ලා දැම්මෙ...
    දැන් කරන්නෙ නැ :(
    ------ Post added on Jun 4, 2022 at 11:45 PM
     
    • Like
    Reactions: vito

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ඔය කොලියෙම අඩි 3 එකක් තියන හිටියා.... එපා වෙනවා බං. හිටි ගමන් එකා දෙන්න මැරෙන්න ගන්නවා. මාළුත් එක්කම විකුණල දැම්ම අන්තිමට.
    oka thama epa wenne.

    water condition eka gena ahe gahagena inna one.

    maluwo genath ahe gahagena inna one. ledak hedigena enakota wenama aran antiboiotics wage dunnama hari yanawa.
     
    • Like
    Reactions: dmsupun

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    mama mee subject eka wadiya danne na. youtube (lankawe channel nam newei )ekn balala thama wisthara hoyagathe. thawa yaluwekgen ahagathaa.

    https://www.youtube.com/c/KeepingFishSimple
    mnna muge video balala.

    mulinma ithin tank ekk oni
    aqua soil, filter ekk, top mount light ekk, aqua plants oni
    thawa lassana wenna danna (gahaka mulak , kalu galak) hari, mokk hari lassana object ekk oni,
    oya tika lassanata arrange karaganna thama thiynne.
    mulin aqua soil layer ekk dala ekata udin sand or cips daganna. ekalla plants hitawanna.

    planted tank haduwoth hodata maintain krnna oni sathi 2kta sarayak wath 40% wage wathura maru krnna oni. wadipura ira eliya watunoth algi hadenwa wadi.
    ------ Post added on Jun 4, 2022 at 11:40 PM
    Light eka 24/7 dalada thiyenne? Co2 nathuwa puluwan da? Plants walata onane? Fertilizer danawada?
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    FDB4334B-E64B-4C54-98C7-4C41E29BEA60.jpeg

    1.5*1 ft shrimp tank
    Grass එකනම් ලගදි හිටෙව්වෙ
    ------ Post added on Jun 5, 2022 at 8:29 AM
     
    SahanImeshana

    Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala
    ලස්සනයි 👍👍, ඒ වුනාට සීබ්‍රාලා දැම්මහම authentic ගතිය ටිකක් අඩු වෙලා වගේ නේද ..?
    ටෙට්‍රා නම් මරු, ඊළග පාර මාලු ගන්නකොට rasbora , barb වර්ගත් ගන්ඩ.
    මේක ගැන interesting අය පොඩ්ඩක් fb එකේ aquascaping groups වල හොයලා බලන්ඩ. ජලජ පැල , මාළු , ගොළුබෙල්ලො,shrimps ලා ඉදලා ටැංකියට දාන පස් වර්ග ,පොහොර වර්ග දක්වාම විකුනන අය ඉන්නවා ..පැල එහෙමනම් ගෙදරටම courier කරන අයත් ඉන්නවා..
    පොඩ්ඩක් jungle, dutch , iwagumi කියන styles ගැන youtube එකේ සර්ච් කරලා බලන්ඩ 👀 .
    මේ දවස් වල කට්ටියට පීඩනේ වැඩිනම්, කරන්ඩ හොද වැඩක්.
     
    ඒ වුනාට සීබ්‍රාලා දැම්මහම authentic ගතිය ටිකක් අඩු වෙලා වගේ නේද ..? ow. unge pata lassanai kiyala hithuna nisa damme. ee unata set wen na wage thama.
     
    • Like
    Reactions: SahanImeshana

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අපුරුයිනේ බන් !
    අර රතු එක වලි දාන එකෙක් නෙමෙයිද
    fighters fish nathi nam Betta fish la fight karanwa godak adui wena breed ekka, specially thamanta haniyak nathi nam.... two males la demmoth tamai wali, nathi nam one male awulak naa anik breed ekka... females nam kohomath awulak naa, keepa denek ekata danna puluwan....

    ara golubello kade innwada ganna?
    ow bn innawa, isso wargath inne oya pata patin....
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මාත් කොන්ක්‍රීට් වලින් හදපු බුදු පිළිමයක් දාලා planted tank එකක් හදන්න ඉන්නේ මේ වගේ

    ඔය බුදු පිළිමෙම හෙන අමාරුවෙන් හොයාගෙන amazon එකෙන් ගෙන්නුවා
     
    • Like
    Reactions: Mr.Tony_Stark