aqua soil dala thiynne. ita udin podi gal kata layer ekk dala thiynneplants tika damme soil ekak danne nethuwada bn
mamath 3ft tank ekak gahala covid lock down eken kela una bn plats walata fertilizer/co2 tank eka refill kara ganna nethuwa. passe ehemama tank eka tibba awul unata. last week serama ain karala shrimp tika witharak podi tank ekakata dala loku eka ain kala.
neon tetra(podi un) la ekka mama betta (rathu eka) dala thiynne. un wali dagannawa adui.me mcn ara raththa anith unta athora karan nadda
ටැංකියෙන් එළියට දාලා හදන්න ඕනේ නිදහස දීලාසත්තු හිර කරල හදන්න එපා
ලබන ආත්මෙ කොට මිට්ටෙක් වෙනවා![]()
saththu hira karaama labana athme lankawe ipadeno.සත්තු හිර කරල හදන්න එපා
ලබන ආත්මෙ කොට මිට්ටෙක් වෙනවා![]()

mama mee subject eka wadiya danne na. youtube (lankawe channel nam newei )ekn balala thama wisthara hoyagathe. thawa yaluwekgen ahagathaa.මචං ස්ටෙප්ස් ටික කියන්නකෝ … මටත් එකක් හදන්න ඕනේ
planted tank haduwoth hodata maintain krnna oni sathi 2kta sarayak wath 40% wage wathura maru krnna oni. wadipura ira eliya watunoth algi hadenwa wadi.plants tika damme soil ekak danne nethuwada bn
mamath 3ft tank ekak gahala covid lock down eken kela una bn plats walata fertilizer/co2 tank eka refill kara ganna nethuwa. passe ehemama tank eka tibba awul unata. last week serama ain karala shrimp tika witharak podi tank ekakata dala loku eka ain kala.
6.85314149329787, 80.0409532491075looks awesome
where did you get the underwater plants from?
------ Post added on Jun 4, 2022 at 11:45 PMCO2 දෙනවදnaha machan
මාත් එක්ක් හැදුවා එකපාරක්
shrimp ලා දැම්මෙ...
දැන් කරන්නෙ නැ![]()
oka thama epa wenne.ඔය කොලියෙම අඩි 3 එකක් තියන හිටියා.... එපා වෙනවා බං. හිටි ගමන් එකා දෙන්න මැරෙන්න ගන්නවා. මාළුත් එක්කම විකුණල දැම්ම අන්තිමට.
atha ewa,මේ ගස් ප්ලාස්ටික් ඒව ද ඇත්ත ඒව ද
Light eka 24/7 dalada thiyenne? Co2 nathuwa puluwan da? Plants walata onane? Fertilizer danawada?mama mee subject eka wadiya danne na. youtube (lankawe channel nam newei )ekn balala thama wisthara hoyagathe. thawa yaluwekgen ahagathaa.
https://www.youtube.com/c/KeepingFishSimple
mnna muge video balala.
mulinma ithin tank ekk oni
aqua soil, filter ekk, top mount light ekk, aqua plants oni
thawa lassana wenna danna (gahaka mulak , kalu galak) hari, mokk hari lassana object ekk oni,
oya tika lassanata arrange karaganna thama thiynne.
mulin aqua soil layer ekk dala ekata udin sand or cips daganna. ekalla plants hitawanna.
planted tank haduwoth hodata maintain krnna oni sathi 2kta sarayak wath 40% wage wathura maru krnna oni. wadipura ira eliya watunoth algi hadenwa wadi.
------ Post added on Jun 4, 2022 at 11:40 PM
rata off krnawa. loku scale tank walaata co2 denna oni. aqua soil danawaLight eka 24/7 dalada thiyenne? Co2 nathuwa puluwan da? Plants walata onane? Fertilizer danawada?
ඒ වුනාට සීබ්රාලා දැම්මහම authentic ගතිය ටිකක් අඩු වෙලා වගේ නේද ..? ow. unge pata lassanai kiyala hithuna nisa damme. ee unata set wen na wage thama.ලස්සනයි, ඒ වුනාට සීබ්රාලා දැම්මහම authentic ගතිය ටිකක් අඩු වෙලා වගේ නේද ..?
ටෙට්රා නම් මරු, ඊළග පාර මාලු ගන්නකොට rasbora , barb වර්ගත් ගන්ඩ.
මේක ගැන interesting අය පොඩ්ඩක් fb එකේ aquascaping groups වල හොයලා බලන්ඩ. ජලජ පැල , මාළු , ගොළුබෙල්ලො,shrimps ලා ඉදලා ටැංකියට දාන පස් වර්ග ,පොහොර වර්ග දක්වාම විකුනන අය ඉන්නවා ..පැල එහෙමනම් ගෙදරටම courier කරන අයත් ඉන්නවා..
පොඩ්ඩක් jungle, dutch , iwagumi කියන styles ගැන youtube එකේ සර්ච් කරලා බලන්ඩ.
මේ දවස් වල කට්ටියට පීඩනේ වැඩිනම්, කරන්ඩ හොද වැඩක්.
fighters fish nathi nam Betta fish la fight karanwa godak adui wena breed ekka, specially thamanta haniyak nathi nam.... two males la demmoth tamai wali, nathi nam one male awulak naa anik breed ekka... females nam kohomath awulak naa, keepa denek ekata danna puluwan....අපුරුයිනේ බන් !
අර රතු එක වලි දාන එකෙක් නෙමෙයිද
ow bn innawa, isso wargath inne oya pata patin....ara golubello kade innwada ganna?