මාළු ටැංකියක් හැදුව සින්හලූ (planted tank)

Mr.Tony_Stark

Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    _DSC0042-min.JPG
    _DSC0056-min.JPG
    _DSC0063-min.JPG
    _DSC0075-min.JPG
    _DSC0081-min.JPG
    _DSC0088-min.JPG
    _DSC0092-min.JPG



     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    plants tika damme soil ekak danne nethuwada bn :rolleyes2:

    mamath 3ft tank ekak gahala covid lock down eken kela una bn plats walata fertilizer/co2 tank eka refill kara ganna nethuwa. passe ehemama tank eka tibba awul unata. last week serama ain karala shrimp tika witharak podi tank ekakata dala loku eka ain kala.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    me mcn ara raththa anith unta athora karan nadda mcn
    female unnam echchara aggressive ne bn, munnam tikak case neda danna widiyata, habai tank eke plants ehema tiyeddi anith unta hidden place tiyena hinda ekata hadanawa. Youtube channel walath dakala tiyenawa
     
    • Like
    Reactions: Mr.Tony_Stark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    මේ ගස් ප්ලාස්ටික් ඒව ද ඇත්ත ඒව ද
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    සත්තු හිර කරල හදන්න එපා
    ලබන ආත්මෙ කොට මිට්ටෙක් වෙනවා 🌚
    එහෙනම් මාලුවෝ ටික ටැංකියෙන් එලියට අරන් නිදැල්ලේ තියන්නද කියන්නේ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔය කොලියෙම අඩි 3 එකක් තියන හිටියා.... එපා වෙනවා බං. හිටි ගමන් එකා දෙන්න මැරෙන්න ගන්නවා. මාළුත් එක්කම විකුණල දැම්ම අන්තිමට.