Litro මිලම තමයි.
------ Post added on May 26, 2022 at 4:22 PM
දැන් ලිට්රොත් නගි නේද මාධ්‍ය ප්‍රකාසක ඉන්ද්‍රේ
Litro මිලම තමයි.
------ Post added on May 26, 2022 at 4:22 PM
- Breaking News -
ලැබූ ජය සාමකාමීව සමරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලයි !!

me salli koheda yanne mun gasa kana tharamaaaaaaaaaaaaaaaaaaaaaaa
me rate umba dakka heenayak neda oka?මේ සතියක් ගානෙ මිල වැඩිවීම් දැන්නම් අපට දරන්න බෑ..
රනිල මොන මගුලක්ද කරන්නෙ මිනිස්සු කන්න හදන්නෙ හොරුන්ගෙන් හොරාකාපුව අය නොකර හොරුන්ව නලවලා..
Aragalaya version 2 ikmanata oney weime rate umba dakka heenayak neda oka?
wadak na bn hama ekama pulu puluwan widihata gasa kana eka witarai karanneගන්නහ්හ් අපේ දේ කියල ලාප්ස් ගත්තා හැමෝම එපා කියද්දී දැන් කහපාට සිලින්ඩර් වහන්සේ ගේ මුල්ලේ මාස ගානක්
ගන්නහ්හ් අපේ දේ , සූරියසිංහ කියන උට්ටවල් කිසි දෙයක් ගන්න එපා
අපේ එළදෙනුන්ගේ කිරි ලංකාවටම දීල චිනේටත් යවන්න පුළුවන් කියල හරකෙක් කිව්වා දැන් චීනෙට නෙවි කොළඹටත් කිරිපිටි නෑ
ගන්නහ්හ් අපේ දේ ලංකාවේ අපේම යක්ක පුතෙක් හදන රෝදය. චිනේ ලක්ෂයකට විතර දෙනවා අපිට ඕන නමත් කොටලා. ඒවා ගෙනත් හෙළ යක්ක රෝද කියල ලක්ස ම තුනහමාරක් කියනවා
ඔන්න ඕකයි තත්වේ