ලාෆ් 6850යි.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,812
    32,542
    113
    - Breaking News -
    ලැබූ ජය සාමකාමීව සමරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලයි !!
    786299_Wallpaper2.jpg

    no option :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,812
    32,542
    113
    hora kapu wa minissungen ganna hadanne, mewata anubala dena gov service haththageth ata thalanna onaaaaaaaaaaaaaaaa
     
    • Like
    Reactions: emoji diaries

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ සතියක් ගානෙ මිල වැඩිවීම් දැන්නම් අපට දරන්න බෑ.. මෙහෙම කරන්නනම් මොකටද ආන්ඩුවක්
    රනිල මොන මගුලක්ද කරන්නෙ මිනිස්සු කන්න හදන්නෙ හොරුන්ගෙන් හොරාකාපුව අය නොකර හොරුන්ව නලවලා..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,812
    32,542
    113
    මේ සතියක් ගානෙ මිල වැඩිවීම් දැන්නම් අපට දරන්න බෑ..
    රනිල මොන මගුලක්ද කරන්නෙ මිනිස්සු කන්න හදන්නෙ හොරුන්ගෙන් හොරාකාපුව අය නොකර හොරුන්ව නලවලා..
    me rate umba dakka heenayak neda oka?
     
    • Like
    Reactions: emoji diaries

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,604
    22,309
    113
    Gotland
    ගන්නහ්හ් අපේ දේ කියල ලාප්ස් ගත්තා හැමෝම එපා කියද්දී දැන් කහපාට සිලින්ඩර් වහන්සේ ගේ මුල්ලේ මාස ගානක්

    ගන්නහ්හ් අපේ දේ , සූරියසිංහ කියන උට්ටවල් කිසි දෙයක් ගන්න එපා

    අපේ එළදෙනුන්ගේ කිරි ලංකාවටම දීල චිනේටත් යවන්න පුළුවන් කියල හරකෙක් කිව්වා දැන් චීනෙට නෙවි කොළඹටත් කිරිපිටි නෑ

    ගන්නහ්හ් අපේ දේ ලංකාවේ අපේම යක්ක පුතෙක් හදන රෝදය. චිනේ ලක්ෂයකට විතර දෙනවා අපිට ඕන නමත් කොටලා. ඒවා ගෙනත් හෙළ යක්ක රෝද කියල ලක්ස ම තුනහමාරක් කියනවා

    ඔන්න ඕකයි තත්වේ
     
    • Sad
    • Like
    Reactions: topkollek and SIC

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,691
    5,820
    113
    KALUTHARA
    ගන්නහ්හ් අපේ දේ කියල ලාප්ස් ගත්තා හැමෝම එපා කියද්දී දැන් කහපාට සිලින්ඩර් වහන්සේ ගේ මුල්ලේ මාස ගානක්

    ගන්නහ්හ් අපේ දේ , සූරියසිංහ කියන උට්ටවල් කිසි දෙයක් ගන්න එපා

    අපේ එළදෙනුන්ගේ කිරි ලංකාවටම දීල චිනේටත් යවන්න පුළුවන් කියල හරකෙක් කිව්වා දැන් චීනෙට නෙවි කොළඹටත් කිරිපිටි නෑ

    ගන්නහ්හ් අපේ දේ ලංකාවේ අපේම යක්ක පුතෙක් හදන රෝදය. චිනේ ලක්ෂයකට විතර දෙනවා අපිට ඕන නමත් කොටලා. ඒවා ගෙනත් හෙළ යක්ක රෝද කියල ලක්ස ම තුනහමාරක් කියනවා

    ඔන්න ඕකයි තත්වේ
    wadak na bn hama ekama pulu puluwan widihata gasa kana eka witarai karanne
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල් ප්‍රජාත්‍රන්තවාදි ලෙස පත්වෙලා නෑ තිබ්බ ආන්ඩුවෙ නයිට්වොච්මන් කියල බටහිර රටවල් උදව් කරන්නෑ අපේ අය සල්ලි එවන්නෙත් නෑ විස්වාස කරන්න පුලුවන් ආන්ඩුවක් නෙවෙ කියල. ගෝට අයින් වෙලා නීතියෙ හැටියට චන්දෙතෙක් කතානායක තාවකාලිකව තියල පොදුවෙ පිලිගන්න විදිහට ගියොත් උදව් ලැබේ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,355
    20,930
    113
    මිනිස්සුන්ට හොඳ පාඩමක්. ඇත්ත තේරුම් ගත්තොත් ලොකු දෙයක්
     
    • Like
    Reactions: Didy