මෙච්චර හොද වැඩි නැද්ද. Gang bang එකක් දාන්න ද ආවේ ? 🤣

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    බන්ගලියන්ට දැන්මේ සිප්පි ටීම් එකක්

    ඔසියෝ දන්නවා අපේ එවුනුත් ලේසි නෑ කියල වනිදු චමීර භානුක මහේෂ් මතිෂ වගේ සෙට් එකට දස්ස චරියා පැතුම වගේ එවුනුත් බ්ලේඩ් උනාම ගේමක් දෙන්න පුළුවන් වෙයි

    අනික ඔසී ගිහිල්ල උන්ට සුපර් ඕවර එකක් වෙනකන් ඇදගෙන ආවේ මතකද
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    බන්ගලියන්ට දැන්මේ සිප්පි ටීම් එකක්

    ඔසියෝ දන්නවා අපේ එවුනුත් ලේසි නෑ කියල වනිදු චමීර භානුක මහේෂ් මතිෂ වගේ සෙට් එකට දස්ස චරියා පැතුම වගේ එවුනුත් බ්ලේඩ් උනාම ගේමක් දෙන්න පුළුවන් වෙයි

    අනික ඔසී ගිහිල්ල උන්ට සුපර් ඕවර එකක් වෙනකන් ඇදගෙන ආවේ මතකද
    දැන් ඉන්න කැප්ටන් නිකමෙක් නේ.උට එච්චර දෙයක් කරන්න බැ. නමට කැප්ටන්.පුකට පයින් ගහලා එලවන්න ඔනේ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    දැන් ඉන්න කැප්ටන් නිකමෙක් නේ.උට එච්චර දෙයක් කරන්න බැ. නමට කැප්ටන්.පුකට පයින් ගහලා එලවන්න ඔනේ
    Poatage batting tikak aul thamai.. hebei captain vidiyata shape. Kandath nathuva hitapu lankava oya tharamata goda damme pora thamai
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    දැන් ඉන්න කැප්ටන් නිකමෙක් නේ.උට එච්චර දෙයක් කරන්න බැ. නමට කැප්ටන්.පුකට පයින් ගහලා එලවන්න ඔනේ
    Waniya chameera mahesh bhanuka gena hopes thiyan imu..

    dennek perfom karoth goda danna puluwan wei..

    Hebei ausio ge full side daapu ekama patta ban chaartar team nodaa
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,953
    27,570
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Danneth na dan inne un 🤣
    386931.jpg
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    දැන් ඉන්න කැප්ටන් නිකමෙක් නේ.උට එච්චර දෙයක් කරන්න බැ. නමට කැප්ටන්.පුකට පයින් ගහලා එලවන්න ඔනේ
    ගෙනාපු ඩොලර් ටිකවත් සාධාරණයක් කරලා දෙන්න එපයි බන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,234
    36,272
    113
    කෑගල්ල

    මේ වගේ පොන්නයි තමා මුඩුක්කු බංගලි යො එක්ක එකතු වෙලා ලෝන් ශ්‍රීලංකා ගගා පුක දුන්නේ. අන්තිමට පූකේ ඇරලා ආවේ. :lol: :lol:

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    බන්ගලියන්ට දැන්මේ සිප්පි ටීම් එකක්

    ඔසියෝ දන්නවා අපේ එවුනුත් ලේසි නෑ කියල වනිදු චමීර භානුක මහේෂ් මතිෂ වගේ සෙට් එකට දස්ස චරියා පැතුම වගේ එවුනුත් බ්ලේඩ් උනාම ගේමක් දෙන්න පුළුවන් වෙයි

    අනික ඔසී ගිහිල්ල උන්ට සුපර් ඕවර එකක් වෙනකන් ඇදගෙන ආවේ මතකද
    Kawada idanda cricket match balanna patan gaththe
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Mathakada issara Bangladesh team ekatath lankawe full team eka gihin gahala record thiyala enawa Jayasuriya inna kaale.apitath gahala record thiyala yai
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,752
    113
    දෙහිවල