එහෙම හිතන්න එපා. කණ්ඩායම දිරිමත් කරමු. අපේ උන් දිනනවාMatch balana eka epa una hamadama badapalenna kana Nisa.thread eke hitiyata kamak nethai
එහෙම හිතන්න එපා. කණ්ඩායම දිරිමත් කරමු. අපේ උන් දිනනවාMatch balana eka epa una hamadama badapalenna kana Nisa.thread eke hitiyata kamak nethai
meka aragalaya amathaka karawannama gahapu plan ekak,විස්සයි විස්සේ තරග තුනක්
එක්දින තරග පහක්
ටෙස්ට් තරග දෙකක්
මසකටත් එහා ඇදියන ක්‍රිකට් උණුසුමක් මා ප්‍රිය ක්‍රීඩාලොලි පින්වතුනි
![]()
Sri Lanka tour of Australia 2022 Schedule / Fixtures and Match Time Table
![]()
Australia T20 squad: Aaron Finch (c), Sean Abbott, Ashton Agar, Josh Hazlewood, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Jhye Richardson, Kane Richardson, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Mitchell Swepson, Matthew Wade, David Warner
Australia ODI squad: Aaron Finch (c), Ashton Agar, Alex Carey, Pat Cummins, Cameron Green, Josh Hazlewood, Travis Head, Josh Inglis, Marnus Labuschagne, Mitchell Marsh, Glenn Maxwell, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Mitchell Swepson, David Warner
Australia Test squad: Pat Cummins (c), Ashton Agar, Scott Boland, Alex Carey, Cameron Green, Josh Hazlewood, Travis Head, Josh Inglis, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Mitchell Marsh, Steve Smith (vc), Mitchell Starc, Mitchell Swepson, David Warner
![]()
පුලුවන්නම් එන සුද්දෝ ටිකත් හරවලා යවපන්meka aragalaya amathaka karawannama gahapu plan ekak,
athulata gihin aragalaya karapiyau loketama penna................


suddanta ho katawath mokuth karanna epa please..........පුලුවන්නම් එන සුද්දෝ ටිකත් හරවලා යවපන්![]()
Meka confirmda machan...ape eunta hoda gemak dethakiAustralia XI for first T20I v Sri Lanka:
Aaron Finch (c), David Warner, Mitch Marsh, Glenn Maxwell, Steve Smith, Marcus Stoinis, Matthew Wade (wk), Ashton Agar, Mitchell Starc, Kane Richardson, Josh Hazlewood
Full team bassala me sare..Australia XI for first T20I v Sri Lanka:
Aaron Finch (c), David Warner, Mitch Marsh, Glenn Maxwell, Steve Smith, Marcus Stoinis, Matthew Wade (wk), Ashton Agar, Mitchell Starc, Kane Richardson, Josh Hazlewood
ඔව් මචන්..Meka confirmda machan...ape eunta hoda gemak dethaki
Jaya wewa...!!
කද්දි හොදට කන්න ඕන කැමක් උනත්.. බලමුFull team bassala me sare..
මූට චාන්ස් එකක් හම්බෙයි ද ?? 6 ඒවා ගහන්න පුලුවන් උසත් එක්ක . ලගදි eng වල 100ක් ගහල තිබ්බ T20 එකක.
ඊයෙ ප්රැක්ටිස් වලත් මම දැක්ක ඌ ඈත ගහනව.පලවෙනි එකේ ගස්සන එකක් නැහැනෙ..![]()
මෙහෙ ගහන නිසා චාන්ස් එකක් දෙයි එහෙනම්..ඊයෙ ප්රැක්ටිස් වලත් මම දැක්ක ඌ ඈත ගහනව.
open කවුරු ගහයි ද දන්නේ නෑ හැබැයි. මෙන්ඩා open ආවොත් පැතුම one down වෙන්ව.මෙහෙ ගහන නිසා චාන්ස් එකක් දෙයි එහෙනම්..
උදේ පොඩි වැස්සක් දුන්නා අපිට..![]()
මෙන්ඩයි, ඩැනී සාර්වයි ගස්සයි..open කවුරු ගහයි ද දන්නේ නෑ හැබැයි. මෙන්ඩා open ආවොත් පැතුම one down වෙන්ව.
මූට චාන්ස් එකක් හම්බෙයි ද ?? 6 ඒවා ගහන්න පුලුවන් උසත් එක්ක . ලගදි eng වල 100ක් ගහල තිබ්බ T20 එකක.