අර්ශස් හොදකරගමු.. අර්ශස් තියෙන උන්, හැදීගෙන එන උන් කියවපන්...

Albert Appuhami

Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    මිනිසාට ඉතාමත් දුක්‌දෙන මෙම රෝගය මූලාරම්භ රෝග ලක්‍ෂණ ලෙස මලබද්ධය දැක්‌විය හැකිය. (මළ බද්ධය යනු අවශ්‍ය තරම් මළ පහ පිට නොවීම හා තවත් මළ පහ ඉතිරිව ඇති බව දැනීම) අවශ්‍ය තරමට ජලය පානය නොකිරීම කෘත්‍රිම ආහාරවලට පුරුදු වී කෙඳි සහිත ආහාර නොගැනීම, ශරීරයට ව්‍යායාම නොලැබීම, මළමුත්‍ර පිට කිරීමේ අවශ්‍යතාවය දැනුන විට පිට නොකර සිටීම, නිදි මැරීම, එක දිගට ඉඳගෙන හෝ සිට ගෙන සිටීම, බර ඉසිලීම, අධික ලෙස මත්පැන් පානය, උෂ්ණ අධික ආහාර (ඉස්‌සෝ, දැල්ලෝ, කකුළුවෝ, බලමාළු, තක්‌කාලි, සැමන්, අන්නාසි, අච්චාරු, දෙල්, හරක්‌මස්‌) පමණ නොදැන ගැනීම, අපිරිසිදු බව, පණුරෝග, මානසික හේතු ආදිය අර්ශස්‌ රෝගය හැදීමට හේතු පාදක වේ.
    අර්ශස්‌ රෝගයට වයස්‌ සීමාවක්‌ නොමැත. අර්ශස්‌ රෝගය පුද්ගලයකුට වැළඳෙන අවස්‌ථා 5 ක්‌ දැක්‌විය හැක.

    🔴
    ගුද මග ඇතිවන රෝග අතර සුලභ සහ බොහෝ දෙනා දන්නා රෝගය වන්නේ අර්ශස් රෝගයයි.
    මීට අමතරව ,
    🔴
    ගුද පරිකර්තිකා- ගුද මග අග පැලීම් සහිත තුවාල
    🔴
    ගුද භ්‍රංශය- ගුදය තිබූ තැනින් එළියට ඇදී ඒම.
    🔴
    ගුද විධ්‍රදි- ගුද මග අසල ඇතිවන කුඩා සැරව ගෙඩි
    🔴
    භගන්දර ( නාඩි ව්‍රණ)- ගුද මග අසලින් ඇතුළට විහිදී ගිය ඔඩු තුවාල
    🔴
    ගුද පාක- ගුද මග අග පැසවීම, ඉදිමීම හෝ රත් පැහැ ගැනීම
    🔴
    සන්නිරුද්ධ ගුද - ගුද මග අග විවරය ඇතුළතින් කුඩා වීම හෝ පටු වීම
    🔴
    ගුද කීල - ගුද මග අග ඇතිවන මස් දළු
    🔴
    ගුද මග ආශි‍්‍රත පිළිකා තත්ව

    යන තවත් බොහෝ රෝගාබාධ ඇතිවිය හැකිය .
    මේ රෝග තත්ත්ව වලදී
    🔵
    ගුද මග ආශ්‍රිතව ඇතිවන වේදනාව
    🔵
    ගුද මගින් ලේ පිටවීම
    🔵
    ගුද මගින් ස්‍ර්‍රාව හෝ සීදම් පිටවීම
    🔵
    ගුද මග කැසීම හෝ ඉදිමීම
    🔵
    මලපහ කිරීමේ විෂමතා

    යනාදී පොදු ලක්ෂණ අඩු වැඩි වශයෙන් ඇතිවේ.

    අර්ශස් රෝගීන් සඳහා ගතයුතු ආහාරපාන...

    අර්ශස් රෝගීන් නිතර නිතර ජලය පානය කිරීම සුදුසුයි.
    දිනකට ජලය ලීටර් 02- 03 ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් පානය කරන්න.
    ඌෂ්ණාධික ආහාර වර්ග ගැනීමෙන් වැළකින්න. විශේෂයන් තක්කාලි, අන්නාසි, සැමන්, මුරුංගා, කෙලවල්ලා මාළු, බල මාළු, ඉස්සො, දැල්ලො,
    මස් වර්ග ආදිය නිතර භාවිතා නොකල යුතුයි.
    ඇඟ සිසිල් කරන ආහාර වර්ග සහ පාන වර්ග ලබා ගන්න. (උදා:- කොළ කැඳ වර්ග, පලා කොළ, කෙඳි සහිත ආහාර නිතර නිතර ආහාර සඳහා ගත යුතුය.
    මත්පැන් පානය සහ දුම්පානයෙන් වළකින්න.

    නිරවුල් සහ විවේකී මනසකින් නිරවුල් තබාගත යුතුයි.

    ඔබ වැඩිපුර වේලාවක් වාඩි වී සිට කරන රැකියාවක නිරත වී සිටී නම් ඔබ වාඩි වී සිටින ආසනය ගැන සැලකිලිමත් වන්න.
    මල සහ මුත්‍රා වේග දරාගෙන සිටීම සුදුසු නොවේ. මල වේගය වැඩිපුර වේලා දරාගෙන සිටීමෙන් අර්ශස් රෝගය ඉතා ඉක්මනින් ඇති වේ.
    මස් සහ මාළු වර්ග ආහාරයට ගැනීමේදී කටු ඉවත් කර ආහාරයට ගන්න.

    දැන් මම කියන්නම් මම කරපු දේවල්..
    මම සාමාන්යෙන් දවසෙන් වැඩිහරියක්ම ඉන්නෙ පුටුවක වාඩිවෙලා..
    කැම්පස් එකේ ඉද්දි කාපු දේවල් එක්ක තමයි මේ ජරා ලෙඩේ හැදීගෙන ආවේ.. හැදෙනකොටම මම ඉන්ග්‍රීසි බෙහෙත් ගත්තා.. ක්‍රීම් එකක් විතරයි දුන්නේ.. ඒකට හැබැයි ටොයිලට් යන්න අමාරු එක හරිගියා... එහෙමම බෙහෙත් කිරිල්ල නැවතුනා මම.. ඊට පස්සෙ වැඩිය පිටි කෑම කෑවේ නෑ.. දැන් ආයෙ ලගදි කොත්තු එහෙම එක දිගට කන්න පටන් අරන් ආයෙ හැදුනා.. ටොයිලට් යන්නත් බැරිඋනා..
    ආයෙ බෙහෙත් ගන්න ගියේ නෑ.. යාලුවෙක් කියල කඩහපොල මූල රෝග සුවය අරන් බොන්න ගත්තා.. දැනට දවස් 4යි.. ගොඩක් හොදයි දැන්.. දවස් දෙක බොද්දිම අඩුවෙන්න ගත්තා... දැනුත් ටොයිලට් එකේ ඉද්දි තමයි හිතුනේ කිරියටත් දාන්න ඕන කියලා....
    රුපියල් 950යි උනේ.. දවසට දෙපාරක් බොන්න ඕන... මේකෙන් අඩු උනාම කෑම පාලනය කරනවා.. කෑමෙන් මේක හැදෙන්න නොදී ඉන්න පුළුවන් වේවි කියල හිතනවා කලින් වගේ...

    ප.ලි, පෙට්‍රල් ආයෙ වැඩිවෙන සීන් එකක් තියෙනවා පෙට්‍රල් ගහගනින්...

    ජය..
    ඇල්බට් අප්පුහාමි
    07-06-2022
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113

    @erozan
    meka kiyawapan
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Okai thawa ledak thiyanawa Bagandara kiyala mage cousin mallita hadila sahenna amaru una...
    apirisidu kama nisa hadena leda... eka hadena godak eun wedanawa iwasaganna baruwa suicide karagannawalu...
    2012/2013 wage uwa hodatama saneepa kara Kurunagala veda mahaththayek...
    mn laga dan vistharanan na kaata hari oni unoth ahanna visthara hoyaganna try ekak dennan..
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,053
    9,299
    113
    ආයෙ බෙහෙත් ගන්න ගියේ නෑ.. යාලුවෙක් කියල කඩහපොල මූල රෝග සුවය අරන් බොන්න ගත්තා.. දැනට දවස් 4යි.. ගොඩක් හොදයි දැන්.. දවස් දෙක බොද්දිම අඩුවෙන්න ගත්තා... දැනුත් ටොයිලට් එකේ ඉද්දි තමයි හිතුනේ කිරියටත් දාන්න ඕන කියලා....

    ඕක බොන්න පුලුවං එකක් ද ? තෙලක් ද ?
    රස කොහොමද ?
    පජාතයි ද රස
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    Okai thawa ledak thiyanawa Bagandara kiyala mage cousin mallita hadila sahenna amaru una...
    apirisidu kama nisa hadena leda... eka hadena godak eun wedanawa iwasaganna baruwa suicide karagannawalu...
    2012/2013 wage uwa hodatama saneepa kara Kurunagala veda mahaththayek...
    mn laga dan vistharanan na kaata hari oni unoth ahanna visthara hoyaganna try ekak dennan..
    mata haduna. ayurveda widiyata gemak gahala dan hari
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    Tfs...👍👍👍...
    පෙට්‍රල් ගහගත්ත...😃
    හොඳ ත්‍රෙඩ් වල පහරන්න එපා.... වලි දාගන්න ඕනෙනං නෙල්ලි කැලේට යන්න...
    අපිට වඩා කිරිය කැත කරන එවුන් ඉන්නව (මං දැං කුණුහරුපයක්වත් කිව්වද (n))
    කල කිරුණ උඹ ගැන :(
     
    • Like
    Reactions: Silape

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    අපිට වඩා කිරිය කැත කරන එවුන් ඉන්නව (මං දැං කුණුහරුපයක්වත් කිව්වද (n))
    කල කිරුණ උඹ ගැන :(
    කුණුහරුප කියන්න ඕනෙම නෑ ත්‍රෙඩ් වල පහරන්න....
    මේ වගේ එක එකා මෙන්ශන් කරල රිප්ලයි දාල කුණු වලි ඇදගෙන නූල කැලේ පන්නනවට තමයි පහරනව කියන්නෙ...