ගොඩ යන්ට...

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,509
    1,734
    113
    Everywhere
    මට මචන් රට යන්ට වුවමනාව තියෙනවා. එත් යන රටක් ගැන අදහසක් නැ . රස්සාවක් නැතුව දැන් ගෙදර ඉන්න නිසා ඉඩමක් විකුණලා හරි යන්ට කියලා. මට ලොකු ස්කිල් නැ , ගෙදර තත්ත්වේ හරි නැ . ඉතින් මට රට ගිහිල්ල හොදට හම්බ කරන් ඇවිත් දෙමාපියන්ට සලක ගෙන කටත් කරදරයක් නොවී ඉන්ට තමයි ඕන . ඉතින් මන් මේ ගැන මොකුත් දන් නෑ . කිරියේ සහෝදරයන්ගෙන් මට යන්ට හොද රටවල් ගැන අදහස් දැන ගන්ට ඕන. ....
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131

    පස් කන්න ආස නම් පලයන්
     
    • Sad
    Reactions: Bad News

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පස් කන්න ආස නම් පලයන්
    ඇයි අර උබ ගෙ ගෙඩිය කන්නද😅

    මට මචන් රට යන්ට වුවමනාව තියෙනවා. එත් යන රටක් ගැන අදහසක් නැ . රස්සාවක් නැතුව දැන් ගෙදර ඉන්න නිසා ඉඩමක් විකුණලා හරි යන්ට කියලා. මට ලොකු ස්කිල් නැ , ගෙදර තත්ත්වේ හරි නැ . ඉතින් මට රට ගිහිල්ල හොදට හම්බ කරන් ඇවිත් දෙමාපියන්ට සලක ගෙන කටත් කරදරයක් නොවී ඉන්ට තමයි ඕන . ඉතින් මන් මේ ගැන මොකුත් දන් නෑ . කිරියේ සහෝදරයන්ගෙන් මට යන්ට හොද රටවල් ගැන අදහස් දැන ගන්ට ඕන. ....
    ප්ලෑනක් ගහල යන්න
    ------ Post added on Jun 7, 2022 at 7:45 PM

    ලක්ශ කීයක් යොදවන්නද ඉන්නෙ
    ------ Post added on Jun 7, 2022 at 7:46 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පස් කන්න ආස නම් පලයන්
    මේ ගොඩ යන්න හදන එකෙක්ට එක කරගන්න දීපන් පිටියේ. උබල ඇයි බන් ඕම අර දොස්තර හොද හිත එකේ චව් චව් වගේ නේ බන් උබ :lol: :lol: :lol: :lol:

    මට මචන් රට යන්ට වුවමනාව තියෙනවා. එත් යන රටක් ගැන අදහසක් නැ . රස්සාවක් නැතුව දැන් ගෙදර ඉන්න නිසා ඉඩමක් විකුණලා හරි යන්ට කියලා. මට ලොකු ස්කිල් නැ , ගෙදර තත්ත්වේ හරි නැ . ඉතින් මට රට ගිහිල්ල හොදට හම්බ කරන් ඇවිත් දෙමාපියන්ට සලක ගෙන කටත් කරදරයක් නොවී ඉන්ට තමයි ඕන . ඉතින් මන් මේ ගැන මොකුත් දන් නෑ . කිරියේ සහෝදරයන්ගෙන් මට යන්ට හොද රටවල් ගැන අදහස් දැන ගන්ට ඕන. ....
    ඕක මචන් මේ වගේ ෆෝරම් එකක දාල ලොකු හෙල්ප් එකක් ගන්න පුළුවන් වෙය කියල මම හිතන්නේ නැ . මොකද මේකේ ඉන්න උන් එක්කෝ ඩිග්රි කාරයෝ නැත්නම් MSC තියන උන් නැත්නම් ටෙක්නිකල් සේටෆිකෙට් තියන උන්. උන්ට තියෙන්නේ විසා දාල වැඩේ කරගන්න තියන LKR ඩොලර් කරගන්න ප්‍රශ්නේ විතරයි.

    උබට තියෙන්නේ ඔය ගැන හොදට හොයන්න. youtube එකේ හැම රටකම වගේ ඉන්න ලංකාවේ උන් වීඩියෝ දාල තියනවා යන විදි ගැන. ඒවා බලන්න. ඔය හැම රටකම වගේ සයිට් තියනවා එක එක ඒවාට ගන්න කෙස්. ඒ අතරේ ස්කිල් එකක් හදාගන්න උපරිම ට්‍රයි කරන්න. ඔය ILETS තියේ නම් ලොකු චාන්ස් එකක් තියනව රටවල් වලට යන්න. එහෙම එකක් මාස 3 වගේ කරන්න පුළුවන්. ඕක ඩේලි කාලයක් වෙන් කරගෙන හොයන්න ගන්න. උබට අනිවා මාර්ගයක් හැදෙයි
    ------ Post added on Jun 7, 2022 at 8:09 PM
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215

    Uba kalin monwada kale?
    Ube tone eke hatiyata
    • Middle East
    • Romania
    • S.Korea
    • Japan
    set wenne mewa tamai
    Wade kiyanne itin mona wanniyta yannath podi hari skill ekak hadaganna one bn
    Anith eka wishwasawantha Agency ekak set karaganna one bn
    Nathan waaana tamai :no:
     
    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,509
    1,734
    113
    Everywhere
    ඇයි අර උබ ගෙ ගෙඩිය කන්නද😅

    ප්ලෑනක් ගහල යන්න
    ------ Post added on Jun 7, 2022 at 7:45 PM

    ලක්ශ කීයක් යොදවන්නද ඉන්නෙ
    ------ Post added on Jun 7, 2022 at 7:46 PM
    10 lks withra uparima 12k wage.
    Thanks
    Mona wage job ekakda?

    Education kohomada bn
    A/l Commerce kale, aat II, computer cetificate. hotel cookery course (training na mata),,, job eka hatiyata kale it technician.

    මේ ගොඩ යන්න හදන එකෙක්ට එක කරගන්න දීපන් පිටියේ. උබල ඇයි බන් ඕම අර දොස්තර හොද හිත එකේ චව් චව් වගේ නේ බන් උබ :lol: :lol: :lol: :lol:

    ඕක මචන් මේ වගේ ෆෝරම් එකක දාල ලොකු හෙල්ප් එකක් ගන්න පුළුවන් වෙය කියල මම හිතන්නේ නැ . මොකද මේකේ ඉන්න උන් එක්කෝ ඩිග්රි කාරයෝ නැත්නම් MSC තියන උන් නැත්නම් ටෙක්නිකල් සේටෆිකෙට් තියන උන්. උන්ට තියෙන්නේ විසා දාල වැඩේ කරගන්න තියන LKR ඩොලර් කරගන්න ප්‍රශ්නේ විතරයි.

    උබට තියෙන්නේ ඔය ගැන හොදට හොයන්න. youtube එකේ හැම රටකම වගේ ඉන්න ලංකාවේ උන් වීඩියෝ දාල තියනවා යන විදි ගැන. ඒවා බලන්න. ඔය හැම රටකම වගේ සයිට් තියනවා එක එක ඒවාට ගන්න කෙස්. ඒ අතරේ ස්කිල් එකක් හදාගන්න උපරිම ට්‍රයි කරන්න. ඔය ILETS තියේ නම් ලොකු චාන්ස් එකක් තියනව රටවල් වලට යන්න. එහෙම එකක් මාස 3 වගේ කරන්න පුළුවන්. ඕක ඩේලි කාලයක් වෙන් කරගෙන හොයන්න ගන්න. උබට අනිවා මාර්ගයක් හැදෙයි
    ------ Post added on Jun 7, 2022 at 8:09 PM
    hari. man balannam. godak sthuthi me gana qwata
    බම්ප්

    Uba kalin monwada kale?
    Ube tone eke hatiyata
    • Middle East
    • Romania
    • S.Korea
    • Japan
    set wenne mewa tamai
    Wade kiyanne itin mona wanniyta yannath podi hari skill ekak hadaganna one bn
    Anith eka wishwasawantha Agency ekak set karaganna one bn
    Nathan waaana tamai :no:
    romania yanta asawak thiyenawa, korea yanta exame karanta ona ne. eth bn kawada exam thieyi dan na ne.

    kalin kale it technician job ekak. man hotel course ekak karala thiyenawa eth training na. romainia yanawanam unskilled worke walin honda catogory mnawada. man ahanne eke wada karana gaman ae side eken issarahata yanta.

    පස් කන්න ආස නම් පලයන්
    mcn mata mehe indala adu padiyakata mage dewal kara ganta ba. ekata mata education quallification na. mage godak dewal mata kara ganta bari une mage baya nisa. dn num ona deyak unadaen kiyala risk ekak aran thamayi mn yanta inne.
    ------ Post added on Jun 8, 2022 at 9:13 AM
     
    • Like
    Reactions: HAneo