මේ ගොඩ යන්න හදන එකෙක්ට එක කරගන්න දීපන් පිටියේ. උබල ඇයි බන් ඕම අර දොස්තර හොද හිත එකේ චව් චව් වගේ නේ බන් උබ
ඕක මචන් මේ වගේ ෆෝරම් එකක දාල ලොකු හෙල්ප් එකක් ගන්න පුළුවන් වෙය කියල මම හිතන්නේ නැ . මොකද මේකේ ඉන්න උන් එක්කෝ ඩිග්රි කාරයෝ නැත්නම් MSC තියන උන් නැත්නම් ටෙක්නිකල් සේටෆිකෙට් තියන උන්. උන්ට තියෙන්නේ විසා දාල වැඩේ කරගන්න තියන LKR ඩොලර් කරගන්න ප්රශ්නේ විතරයි.
උබට තියෙන්නේ ඔය ගැන හොදට හොයන්න. youtube එකේ හැම රටකම වගේ ඉන්න ලංකාවේ උන් වීඩියෝ දාල තියනවා යන විදි ගැන. ඒවා බලන්න. ඔය හැම රටකම වගේ සයිට් තියනවා එක එක ඒවාට ගන්න කෙස්. ඒ අතරේ ස්කිල් එකක් හදාගන්න උපරිම ට්රයි කරන්න. ඔය ILETS තියේ නම් ලොකු චාන්ස් එකක් තියනව රටවල් වලට යන්න. එහෙම එකක් මාස 3 වගේ කරන්න පුළුවන්. ඕක ඩේලි කාලයක් වෙන් කරගෙන හොයන්න ගන්න. උබට අනිවා මාර්ගයක් හැදෙයි
------
Post added on Jun 7, 2022 at 8:09 PM