Nokia G10 phone එක හොඳයිද?

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මේ ෆෝන් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද? හොඳ නරක මොනවද?

    60 වගේ range එකක ෆෝන් එකක් බැලුවේ.
    දැනට
    Nokia G 10
    Huawei Nova 7 SE

    මේ දෙකෙන් එකක් හිතන් ඉන්නේ. ෆෝන් එක පාවිච්චි කරන්නේ ෆොටෝ එකක් ගන්න, ඊමේල් බලන්න, ප්‍රධානවම GPS ගමන් යද්දී.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,324
    20,906
    113
    Nokia දැනට අවුරුදු 2 වගේ කලින් ආපු මොඩල් නම් ගානේ විදියට වටින්නේ නෑ වගේ. අනික පොඩි පොඩි bugs තිබ්බ. Smooth වැඩ කරන්න අමාරුයි stuck වෙනවා දන්න තරමින්.මගේ 3.4 එකක් තියෙන්නේ stuck වෙනවා නිතරම. ඔය මොඩල් එක දන්නේ නෑ කොහොමද කියලා. Android 12 update එකෙන් තිබ්බ stuck ගතිය නැතුව වැඩ කරන්න පුළුවන් කියලා නම් මේකෙම කෙනෙක් කියලා තිබ්බ හැබැයි. Nokia ගන්නවා නම් android 12 update තියෙන එකක් හරි update promise එකක් හරි ගන්න. වාසිය තමයි security updates, android updates අඩුම අවුරුදු 2ට තියෙන එක+ 2 years warranty(කලින් තිබ්බ විදියට නම්). Huawei නම් දන්නේ නෑ පොඩ්ඩක්වත් harmony os එක තියෙන හින්දා එකත් කල්පනා කරලා බලන්න වෙයි. හැබැයි දැන් නම් ගොඩක් mainly use වෙන apps develop කරලා තියෙනවා දැක්කා.

    P.s- Samsung ඒවත් බලන්න හොඳ model ඇති වෙලාවකට ඔය ගානට
     
    Last edited:

    Thanks.
    Nokia එක android 12 update කරන්න පුළුවන්.
    Huawei එක නම් බැහැ.

    Lag නොවී පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන.
    මට තිබ්බේ xiomi note 7, xiomi note 10
    ජීවිතේට lag නම් වෙලා නැහැ. ඒත් xiomi ඒවයි senor අවුලක් තියෙනවා කාලයක් යද්දී.

    GPS එහෙම සමහර වෙලාවට අමු පිස්සු කෙළින්නේ. 11, 12 වලත් ඒක හදලා නැහැ කියලා review වල දැක්කා. 🙄
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නොකියා 7 plus එකක් භාවිතා කලා අවුරුදු 2.5 විතර. මමත් බොහෝදුරට ඇවරේජ් යූසර් කෙනෙක්. GPS සහ බිලක්, මතක තියාගන්න ඕනෙ දෙයක් තමා ෆොටෝ ගැහුවෙ. ඊමේල් සහ වෙබ් සර්ෆිං තමා වැඩිපුරම කලේ. ස්ටක් වීමක් ලැග්වීමක් අත්දැකලා නැහැ කිවයුතු මට්ටමේ. අප්ඩේට් සමහර ඒවගෙන් ඕඑස් එක ස්මූත් උනා සමහර ඒවගෙන් අවුල් ගියා. නමුත් භාවිතයෙන් ඉවත්කරනකන් මන්ත්ලි අප්ඩේට්ස් ආවා.

    දොකහමාර යනකොට බැට්‍රිය ඉදිමුනා. ඩිස්ප්ලේ එක තල්ලුකරං ආවා එලියට. ඩිස්ප්ලේ සහ බැට්‍රි සුලභ නැහැ කියලා තමා කියන්නෙ නොකියා වල. බැට්‍රිය 4000 + ඩිස්ප්ලේ 8000ක් කීවා. මේ 2018 දි 65,000-70,000 අතර රිටේල් වෙච්ච නොකියා වල අපර් රේන්ජ් ඩිවයිස් එකක්. රෙපෙයාර් වලදි අනිත්වට සාපේක්ෂව පාට්ස් සුලභ නැහැ. අරං කල් යනකොට ඉක්මනට මිල බහින ගතියකුත් තියනවා.

    කාලෙ හැටියට, නොකියා ගන්නවනම් ටිකක් කොමන් මොඩ්ල් එකකට ගියොත් මේ ප්‍රශ්න අඩුවෙයි.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,536
    3,137
    113
    Thanks.
    Nokia එක android 12 update කරන්න පුළුවන්.
    Huawei එක නම් බැහැ.

    Lag නොවී පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන.
    මට තිබ්බේ xiomi note 7, xiomi note 10
    ජීවිතේට lag නම් වෙලා නැහැ. ඒත් xiomi ඒවයි senor අවුලක් තියෙනවා කාලයක් යද්දී.

    GPS එහෙම සමහර වෙලාවට අමු පිස්සු කෙළින්නේ. 11, 12 වලත් ඒක හදලා නැහැ කියලා review වල දැක්කා. 🙄

    Xiaomi kathawanam Hari. Mage note 7 eketh GPS awl welawakata...
     
    • Like
    Reactions: B.Chat and dot.Net

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Xiaomi kathawanam Hari. Mage note 7 eketh GPS awl welawakata...
    ඔයවගේ ප්‍රශ්න බ්‍රෑන්ඩ් වලට ලඝු කරනවට වඩා ඩිවයිස් එකෙන් ඩිවයිස් එකට, ඩිවයිස් රේන්ජ් කම්පෙයාර් කරලා කතාකරන එක තමා සුදුසු.

    මගෙ දැන් තියෙන්නෙ පොකෝ X3 එකක්. ඒක නොකියා 7 plus එකට සාපේක්ෂව GPS සිගග්නල් ඉන්ඩෝර් උනත් ගැටලුවක් නැතිව ගන්නවා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,584
    113
    Miami
    පිස්සුද බන් ඇන්ඩ්‍රොයිඩ් නැති huawei ගන්න. නොකියා හොඳයි. මගෙ 3.1 plus එකක් තිබ්බෙ, සොෆ්ට්වෙයා බග් ආවා මාර විදියට. සැම්සුන් හරි mi හරි ගනින්
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    මේ ෆෝන් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද? හොඳ නරක මොනවද?

    60 වගේ range එකක ෆෝන් එකක් බැලුවේ.
    දැනට
    Nokia G 10
    Huawei Nova 7 SE

    මේ දෙකෙන් එකක් හිතන් ඉන්නේ. ෆෝන් එක පාවිච්චි කරන්නේ ෆොටෝ එකක් ගන්න, ඊමේල් බලන්න, ප්‍රධානවම GPS ගමන් යද්දී.
    එපා...... හාල්, පරිප්පු ටිකක් ගනිම්..
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේ ෆෝන් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද? හොඳ නරක මොනවද?

    60 වගේ range එකක ෆෝන් එකක් බැලුවේ.
    දැනට
    Nokia G 10
    Huawei Nova 7 SE

    මේ දෙකෙන් එකක් හිතන් ඉන්නේ. ෆෝන් එක පාවිච්චි කරන්නේ ෆොටෝ එකක් ගන්න, ඊමේල් බලන්න, ප්‍රධානවම GPS ගමන් යද්දී.
    huawei පට්ට quality . Google නැති නිසා කරදරයි.
    Nokia 3.4 එක එහෙම පට්ට අපරදයක්. ගත්ත උන් අනාතයි.

    පිස්සුද බන් ඇන්ඩ්‍රොයිඩ් නැති huawei ගන්න. නොකියා හොඳයි. මගෙ 3.1 plus එකක් තිබ්බෙ, සොෆ්ට්වෙයා බග් ආවා මාර විදියට. සැම්සුන් හරි mi හරි ගනින්
    Android තමයි තියෙන්නෙ. නැත්තේ google services. Work arounds තියනවා. කරදරයි. ෆෝන් පට්ට quality
    ------ Post added on Jun 7, 2022 at 6:35 AM
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Huawei නම් ගොඩක් හොඳයි quality නම් හොඳයි , ප්‍රශනේ තියෙන්නේ no Google Play Services. වෙන ක්‍රමයකට Google Play Services දාන්න පුළුවන් ඒත් සාර්ථකද කියන එක නම් දන්නේ නෑ , Nokia 5.4 එකක් පාවිච්චි කරනවා අවුරුදු 1.5 ක් විතර කියන්න තරම් නම් අවුලක් නෑ

    huawei පට්ට quality . Google නැති නිසා කරදරයි.
    Nokia 3.4 එක එහෙම පට්ට අපරදයක්. ගත්ත උන් අනාතයි.

    Android තමයි තියෙන්නෙ. නැත්තේ google services. Work arounds තියනවා. කරදරයි. ෆෝන් පට්ට quality
    ------ Post added on Jun 7, 2022 at 6:35 AM
    Huawei වලට Google Play Services දාන ක්‍රමයක් තියෙනවා නේද බන් ? ඒක අවුල් ද ?
    ------ Post added on Jun 7, 2022 at 6:48 AM
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113

    Huawei වලට Google Play Services දාන ක්‍රමයක් තියෙනවා නේද බන් ? ඒක අවුල් ද ?
    ------ Post added on Jun 7, 2022 at 6:48 AM
    GSpace. Aps load වෙනකොට පොඩි delay එකක් තියනවා. තව සල්ලි ගෙවල ගත්තෙ නැත්නම් ads එනවා. පොඩි ගානයි හැබයි. Worth buying
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    GSpace. Aps load වෙනකොට පොඩි delay එකක් තියනවා. තව සල්ලි ගෙවල ගත්තෙ නැත්නම් ads එනවා. පොඩි ගානයි හැබයි. Worth buying
    Aps load වෙනකොට විතරද delay එක, වැඩ කරද්දීත් අවුල් වෙනවද ? App එකෙන් වැඩ කරද්දී එකසැරේට App එක close වෙනවා වගේ දේවල් තියෙනවද ?
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,419
    5,530
    113
    Nokia use kala, 2.5 yrs wage gihin charging port weda nethiwa giya. Eta kalin 2017 wage gatta samsung eka thama weda. I recommend samsung over nokia. Sales chart walavath den nokia ne neda?
     
    • Like
    Reactions: Gaash

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Aps load වෙනකොට විතරද delay එක, වැඩ කරද්දීත් අවුල් වෙනවද ? App එකෙන් වැඩ කරද්දී එකසැරේට App එක close වෙනවා වගේ දේවල් තියෙනවද ?
    load wenakota witharai. Wena nam awulak na. Mama use karanne na. Danna kenek laga thiyenne
     
    • Like
    Reactions: Oli_Vili

    baddhiya99

    Junior member
  • Sep 26, 2011
    75
    32
    18
    Colombo
    Dont buy Nokia. Charging port issue is a common fault for many models in Nokia. I had a 6.1plus. Bought in 2018. Charging port replaced twice. Now no power mode. Cant be repaired. Last week I bought Oneplus Nord CE2. So far no issues. Good phone
     
    • Wow
    Reactions: dot.Net

    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    27
    Makandura
    Apple awlk naththam used iphone 8 ekakata wge yaman mamath lagadi gatta 60kata brand new condition ekak. Marama satis leda nathuwa sahena kalayk use krnna puluwan
     
    • Like
    Reactions: dot.Net