මේ ෆෝන් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද? හොඳ නරක මොනවද?
60 වගේ range එකක ෆෝන් එකක් බැලුවේ.
දැනට
Nokia G 10
Huawei Nova 7 SE
මේ දෙකෙන් එකක් හිතන් ඉන්නේ. ෆෝන් එක පාවිච්චි කරන්නේ ෆොටෝ එකක් ගන්න, ඊමේල් බලන්න, ප්රධානවම GPS ගමන් යද්දී.
60 වගේ range එකක ෆෝන් එකක් බැලුවේ.
දැනට
Nokia G 10
Huawei Nova 7 SE
මේ දෙකෙන් එකක් හිතන් ඉන්නේ. ෆෝන් එක පාවිච්චි කරන්නේ ෆොටෝ එකක් ගන්න, ඊමේල් බලන්න, ප්රධානවම GPS ගමන් යද්දී.