Breaking News - No power after midnight?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේක මෙහෙම වෙනව නං වැඩේ වැරදියිනෙ. ඒකට විරුද්ධ වෙන්න ඕන තමයි.

    මේක වෙනව කියනව නං කොහොමද ඒක වෙන්නෙ, ඇයි ඒක කරන්නෙ කියල අහපල්ලා උන්ගෙන් නිකම්ම නිකන් CEB එකේ උන්ට බනින්නෙ නැතුව.

    ප.ලි. : හරියට දෙයක් දැනගන්නකන් මම නං කාගෙවත් පැත්තට නෑ. අසාධාරණ, වංචාකාර විදියට වැඩ කරන උන්ට විරුද්ධ පැත්තට තමයි මගේ සපෝට් එක.
    eka thama bn. degolloma hidden agendas ekka inna nisa kawru aththa kiyanawada hoyanna baa
    eka wenne kohomada kiyala CEB eke unwath media ekata pennala keewe naha neda? point ekata?
    ow, degolloma hariyata kiyanne wath document wath eliyata danne na.
    LNG ටෙන්ඩර් එකක් අනිවා දෙන්න යන්නේ සටකයෝන්ට යටින් ගානක් එන්න. එක ceb සෙට් එක දනනවා. මම නම් කියන්නේ ඔය ස්ට්‍රියික් එක අව්ලක් නැ . බැහැයි උන් පොඩ්ඩක් හිතල වැඩේ කලොත් හරි. කෙලින්ම අමතියලා ඉන්න පති වල යැව්වා නම් හරි නේ. එහෙම නෙමේ නම් ඕක පිටිපස්සේ අනිවා ඉන්නේ දේශපලුවෙක්. සටකයෝන්ට දෙකම එකයි. ටෙන්ඩර් එක උන්ට ඕනේ එකාට ලැබුනොත් ලොකු කුට්ටියක් සෙට් වෙනවා. මිනිස්සු ගේම ඇදලා ටෙන්ඩර් එක නැවත්තුවොත් ඩිසල් වලින් දුවන නිසා නාමල් ට ලාබෙ කොමත් තියනවා .
    ow, e wage. yanna kalin adani wai us lng deal ekai karalama yannai try eka.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,826
    31,608
    113
    LNG ටෙන්ඩර් එකක් අනිවා දෙන්න යන්නේ සටකයෝන්ට යටින් ගානක් එන්න. එක ceb සෙට් එක දනනවා. මම නම් කියන්නේ ඔය ස්ට්‍රියික් එක අව්ලක් නැ . බැහැයි උන් පොඩ්ඩක් හිතල වැඩේ කලොත් හරි. කෙලින්ම අමතියලා ඉන්න පති වල යැව්වා නම් හරි නේ. එහෙම නෙමේ නම් ඕක පිටිපස්සේ අනිවා ඉන්නේ දේශපලුවෙක්. සටකයෝන්ට දෙකම එකයි. ටෙන්ඩර් එක උන්ට ඕනේ එකාට ලැබුනොත් ලොකු කුට්ටියක් සෙට් වෙනවා. මිනිස්සු ගේම ඇදලා ටෙන්ඩර් එක නැවත්තුවොත් ඩිසල් වලින් දුවන නිසා නාමල් ට ලාබෙ කොමත් තියනවා .
    parliment ekai, madiwela mp house tikai mulin
    yawapallaaaaaaaaaaaaaa
     
    • Love
    • Wow
    Reactions: Hasitha22 and HAneo

    shenat

    Well-known member
  • May 13, 2007
    57,854
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    LNG ටෙන්ඩර් එකක් අනිවා දෙන්න යන්නේ සටකයෝන්ට යටින් ගානක් එන්න. එක ceb සෙට් එක දනනවා. මම නම් කියන්නේ ඔය ස්ට්‍රියික් එක අව්ලක් නැ . බැහැයි උන් පොඩ්ඩක් හිතල වැඩේ කලොත් හරි. කෙලින්ම අමතියලා ඉන්න පති වල යැව්වා නම් හරි නේ. එහෙම නෙමේ නම් ඕක පිටිපස්සේ අනිවා ඉන්නේ දේශපලුවෙක්. සටකයෝන්ට දෙකම එකයි. ටෙන්ඩර් එක උන්ට ඕනේ එකාට ලැබුනොත් ලොකු කුට්ටියක් සෙට් වෙනවා. මිනිස්සු ගේම ඇදලා ටෙන්ඩර් එක නැවත්තුවොත් ඩිසල් වලින් දුවන නිසා නාමල් ට ලාබෙ කොමත් තියනවා .

    වැඩේ තියෙන්නෙ බන් CEB උන් කියන එකේ ඇත්තක් තියෙන්න ඕන. ඇමතියා පෙන්නන්නෙ මුන් පඩි වැඩි කරගන්න හදනව ඒකට තමයි ඕක කරන්නෙ කියලා.

    දෙපැත්තෙම උන් කියන්නෙ, කරගන්න හදන්නෙ තමන්ට වාසි එක විතරයි. මිනිස්සු දැනගන්න ඕන හාරා අවුස්සලා හරි වැරැද්ද දැනගෙන හරි පැත්තට යන්න.
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ලංකාවට ම කැපුවත් කමක් 225ටත් එක්ක කපපන් කරන්ට් එක....
     
    • Haha
    Reactions: Hasitha22

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    වැඩේ තියෙන්නෙ බන් CEB උන් කියන එකේ ඇත්තක් තියෙන්න ඕන. ඇමතියා පෙන්නන්නෙ මුන් පඩි වැඩි කරගන්න හදනව ඒකට තමයි ඕක කරන්නෙ කියලා.

    දෙපැත්තෙම උන් කියන්නෙ, කරගන්න හදන්නෙ තමන්ට වාසි එක විතරයි. මිනිස්සු දැනගන්න ඕන හාරා අවුස්සලා හරි වැරැද්ද දැනගෙන හරි පැත්තට යන්න.
    නැ උන් ක්ලියර්ලි කියල තියනවා උන්ගේ වර්ජනෙට හේතුව. ඔව් ඉතින් එක හරියට කියවන්නේ තරම් මොලයක් බයෝයෝන්ට තියේ කියල හිතන්න බැ . ඕක ඔය ඇදෙන්නේ මිනිස්සු දැන් ඉල්ලනවනේ පූ . බලහක්තිය ඕනෙමයි කියල. එක එපා කරවන්න කපුටා ගහන ඊලග ගේම ඕක. බලපන් තව සතිය යන්න කලින් එලියට එයි ඇත්ත
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    14993537_565418290330434_373760899363764902_n.jpg

    Sri Lanka’s Ceylon Electricity Board Engineers Union, has said its members will walk out after 1200 midnight on June 08, over plans by the government to change the Electricity Act and end competitive bidding for private power plants.

    It will be the first time the CEBEU has engaged in a strike since 1996 plunging the country into darkness for several days and bringing water and other services to a standstill. (Economynext)

    UPDATE:

    All CEB employees to join strike action today

    UPDATE 2:

    People will be inconvenienced. We are sorry. - CEB employee

    UPDATE 3:

    Prime Minister warns unions against starting strike

    UPDATE 4:

    Talks with the minister fail. Strike action starts at midnight - CEB employees

    මයින්ද වේසාවා නිසා හොරාකන්න පුරුදු උනු අඩුකුලේ හොර ඉංජෝ. පිස්සු නන්දෙටත් දැන් තේරෙනවා ඇති අයියන්ඩි කොච්චර __රියෙක්ද කීලා
    නිකන් ගන්ජජේප්පො වැඩවලටත් මහින්ද වගකියන්න ඕන ද
    ------ Post added on Jun 8, 2022 at 5:21 PM

    මුන් මේ ස්ටරයික් කරන්නේ
    සෝලර් ප්ලාන්ට් එනවට විරැද්ධව...
    ------ Post added on Jun 8, 2022 at 5:23 PM
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    UPDATE:

    We have no other option. Strike to start in a few hours. Over 20000 CEB employees to join strike - CEB employee
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    සම්මත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව බලාගාර දානව කියන්නේ සෝලා ප්ලාන්ට් ගහන එක මුන් ඒකට විරුද්ධ යි
     
    • Wow
    Reactions: Hasitha22