ජනමත විචාරණය - බල ශක්ති පනත

කොකටද කැමති ?

  • අදානිට project එක දීල ඉස්සරහට ඕනේ තෙල් ටික ඉන්දියාවෙන් ඉල්ලගන්නවා

    Votes: 43 60.6%
  • තරගකාරී මිලට ටෙන්ඩර් කැදවලා , ඉන්දියාව තරහ කරගෙන තෙල් නැතුව ඉන්නවා

    Votes: 28 39.4%

  • Total voters
    71

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    වෙන හොද විසදුම් තියනවනම් ඒවත් කියන්න
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Full panatha danna puluwn da kyawanna
    1654695811322.png


    this is their main concern (According to what they tell to media)
     

    Sen-lu

    Well-known member
  • ණයට කන්න දීල දැං ඉන්දියාව කලිසම පොඩ්ඩක් පාත්කරන්න කියනව නේද? 😂

    මේ පෝල් එකට හරි උත්තරයක් නෑ බං මොකක් උනත් කෙලවෙන එක තමයි වෙන්නෙ.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    pak වෙලා නේ ඉස්ස්රාට ඉන්දියාවට තව තව ඒවා දෙන්න වෙයි
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    solar panel වල ගාන අඩුවෙන්න වැඩපිළිවෙලක් ගෙනෙනවා
    ඊටපස්සේ හැම එකාටම
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    මොන යකෙක්ට හරි දිලා ලයිට් ඔන, කොහොමත් දැන් එකයි, මේක ඉන්දියාවට ගිහින් ඉවරයි geopolitics දන්නැති එවුන් බලාපල්ල. දේශප්‍රේමය කියන්නෙ සෙලවෙන මනසට ! මෙ පනත ආවම හිර වෙලා තියන residential /commercial projects ටික grid එකට එනවා, ඔය කියන විදියට ගැහිලි ගැහුවත් renewable energy ලාබයි තෙල් වලට වඩා, ඩොලර් ටිකත් ඉතිරියි !
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    අඩුවෙන් ගෙවන renewables ව්‍යපෘති ගැන කතාකරන්න දහසක් දෙනා......... වැඩියෙන් ගෙවන පුද්ගලික ඩීසල් බලාගාර ගැන කතා කරන්න ඔය එක මැස්සෙක් වත් නැ....

    ඒවා ගෙවන්නේ ඩොලර් යුරෝ වලින් නෙමේ වගේ..
    ------ Post added on Jun 8, 2022 at 8:08 PM