CEB engineers' salary scale & allowances leak

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ඉංජිනේරුවන්ගේ වැටුප ගැන නම් ප්‍රශ්නයක් නෑ. සුදුසුකම් තියෙනවානෙ. ඒත් මන්ත්‍රීගේ ලියුමට රස්සාව අරන් සුදුසුකම් නැතුව නිකරුණේ කාලය නාස්ති කරලා වැඩි වැටුප් ගන්න පහලම මට්ටමේ මනු කියවන්නගේ ඉඳලා කොච්චර ගොඩක් ඉන්නවද
     
    • Like
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,182
    71,785
    113
    why would they put wrong numbers? I see no one in CEB denying this?
    Owa deny kala kiyala wadak tiyenawada ban. Othana wada karana engineersla dannawa aththa scene eka. Lankawe komath monahari deyak exagerate karala pennuwama kuhaka scene eka kick-in wenawa.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,182
    71,785
    113
    ow habai. e kathaweth aththak thiyenawa. kohomath mama hithanne na 5 years experience thibbath 3 lakhs walata ehata CEB engineers lata ganna puluwan kiyala.
    ow ban. gov jobs ochara siranam private ewata kela wenawane. owala tiyenne benifits/jobsecurity/less workload wage scene.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    To be selected as a CEB engineer usually, they need to have a 1st class or 2nd upper for their BSc Engineering degree from Mora/Pera/Ruhunu university. And they have to go through a thorough interview process. To put it simply, they deserve their salary


    :lol: Habai CEB project ekak karanna giyaama ithin owwa okkoma left. Oya university kohedawath thiyenne kiyala nodanna suddo awith system tika daala deela yanne :P Inpasse Prestige local university set eka bahala eda idan haanawa :rofl: Solar genna haduwoth technical difficulties. Eka karanne kohomada kiyala ahaganna sudu mahaththuru lagata gihin ahagena enna oni :P
     
    • Like
    Reactions: raman2

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    @hancok @shenat any regrets choosing Civil over Elec?
    No. There are 125 electrical engineers from our batch and non of them are employed in CEB. CEB also hires civil engineers and have same salary scales. Called cvs multiple times and never called anyone fore interviews. Giyath CEB eke engineers lage adurana unta lamainta thama priority denne ahala thiyana widihata. Civil over electrical no regrets. Civil over CS massive regrets though :(
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඊඊ කියන්නෙ බෙස්ට් රිසාල්ට්ස්. සැලරිය දෙන්නැතුව උන් ඉදියෑ
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩේ, ඕකෙ ඉන්නේ මොරටු කැම්පස් එවුන්ද, බං?
    එහෙනම් ඇයි බං ඕකෙ ඉන්න ඉන්ජො බාස්ලගෙන් දේවල් අහ අහ වැඩ කරන්නේ?
    ඒකෙන්ම හිතා ගත්ත හැකි, මෝරාගේ තරම!
    🤪🤪🤪🤪

    මොනා නැතත් ඉන්ජො කරපු දේට මාගේ හද පිරි ප්‍රණාමය පුද කරනවා!
    මොකද, උන් ජනාධිපති එක්ක සාකච්ඡාවක් දාගෙන හරි
    තමන්ගේ ගෙවල් දොරවල් ටික බේර ගත්තනේ!
    ඒ විතරක් නෙවි,
    තමන්ගේ බිරින්දෑ වරු ටික මහපාරේ හෙළුවෙන් ඇවිද්දවන්න තිබිච්චි එකෙනුත්
    බේරගෙන වීරයෝ වුනානේ!
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: HKavinda

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    Do other engineers in Sri Lanka get similar salaries?
    නෑ.රත්මලාන waterboard එකේ සිවිල් එක්කෙනෙක් ඉන්න්ව අදුරන.ලක්ශ 3 යි.ලොකු project එකක් lead කරන කෙනෙක්.මේ ඩයල් එක නිවාඩු දවසක් උනත් project බලන්න යනවා.ඔහොම කැපවීමෙන් වැඩකරන රාජ්‍ය සේවකයෝ අඩුයි ලංකාවෙව්.
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,080
    1,326
    113
    පේමන්ට් එකේ.
    No. There are 125 electrical engineers from our batch and non of them are employed in CEB. CEB also hires civil engineers and have same salary scales. Called cvs multiple times and never called anyone fore interviews. Giyath CEB eke engineers lage adurana unta lamainta thama priority denne ahala thiyana widihata. Civil over electrical no regrets. Civil over CS massive regrets though :(
    It's really reassuring that I'm not alone in the boat :)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,649
    98,643
    113
    ඒක තමා මහන්සි වෙලා ඉගෙන ගන්න කියන්නෙ. පේනවනෙ හොදට ඉගෙන ගත්තම සැලරි.
     
    • Like
    Reactions: eksudda

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    හොඳ මැනේජ්මන්ට් එකකට විකුණලා දැම්මා නම් උකෝලා ගනී.
     
    • Like
    Reactions: HKavinda

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,344
    601
    113
    Colombo
    ගෙවන පඩියේ ප්‍රශ්නයක් නෑ හරියට වැඩ කරනවා නම් (2)