Meka balapan sinhalayo

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    ඕකනම් මටත් හිතුනා. 😅 පොර කියන විදිහෙ වැඩ කරලා කෝටිපතියෙක් වෙන්න හදනවා නං විශාල "ප්‍රාග්ධනයක්" ඕන. අපිට බං "invest" කරන්න සල්ලි නෑනේ. අම්මලා ඉදිරි මාස ටිකේදි කාලා බීලා යහතින් ඉන්නෙ කොහොමද කියල කල්පනා කරකර ඉද්දි මං ගිහිල්ලා අම්මගෙන් "Stock Market" එකේ invest කරන්න හරි Business එකක් පටන් ගන්න හරි සල්ලි ඉල්ලන එක ප්‍රායෝගික නෑනේ බං. අනිත් එක loan එකක් දාලා සල්ලි ටිකක් ඇරගෙන Stock Market එකේ හරි Business එකක හරි invest කරලා අන්තිමට ඒ සේරම කෙලවිලා පාඩු ලබන්න පටන් ගත්තොත් එහෙම අපිට යන එන මං නැතිවෙනවා. ඩිල්ෂාන්ට බං එහෙම උගෙ business සේරටම කෙලවුනත් අව්ලක් නෑනේ. මොකද එයාගෙ අම්මලා තාත්තලාට ගොඩක් සල්ලි තියෙන හින්දා ඩිල්ෂාන්ට යන එන මං නැතිවෙන්නෙ නෑනේ. අනිත් එක බං පොර පොඩි මල්ලිලාව ඉස්කෝලෙ වැඩ කරන එකෙන් සහ ඉගෙන ගන්න එකෙන් ඈත් කරලා ඒ කට්ටියව Freelancing කරන්න පොලඹවන වැඩේටත් මං එච්චර කැමති නෑ. මොනව උනත් බං මට හිතෙන විදියට මධ්‍යම පාන්තික කට්ටියට ගොඩ යන්න තියෙන එකම ක්‍රමය හොඳට ඉගෙනගන්න එක බං. Freelance / Buciness කරලා ගොඩ ගිය කට්ටියත් ඉන්නවා. මං නෑ කියන්නෙ නෑ. හැබැයි මචං ඉගෙනගන්න එක "පැත්තකින් තියලා" Freelancing "විතරක්" කරලා ගොඩ යන්න දඟලන එක හිතාගන්නවත් බැරි තරම් අවදානම් වැඩක් බං. මං නම් කියන්නෙ කැම්පස් එහෙම select වුනාට පස්සේ කැම්පස් ඉන්න ගමන් පොඩි "අමතර ආදායමක්" හොයාගැනීම සඳහා පමණක් Freelancing කරන එක තමා හොඳම වැඩේ. මොකද ඒ වෙනකොට "Freelancing නිසා Studies වලට කෙලවාගැනීමේ සම්භාවිතාවය" යම්තාක් දුරකට හරි අඩුවෙලානේ තියෙන්නේ. මොනව උනත් බං මට තේරිච්ච විදිහට කව්රුහරි "උපතින්ම කෝටිපතියෙක් වෙලා" ඉපදුනොත් විතරයි එයාට "තරුණ වයසෙදිම" ජීවිතේ ජයගත්ත හැටි කිය කිය රඟන්න හැකියාවක් ලැබෙන්නේ. මට තේරුණ විදිහට "මධ්‍යම පාන්තික" මිනිහෙක්ට යම් තරමක හෝ හොඳ මූල්‍ය ස්ථාවරයක් හදාගන්න පුළුවන් වෙනකොට ඒ මිනිහගෙ වයස අවම වශයෙන් අවුරුදු 35 ක් වත් වෙනවා. මං නම් දැන් ඩිල්ෂාන්ගෙ videos බලන එක පොඩ්ඩ පොඩ්ඩ අඩු කරන ගමන් ඉන්නේ. ඒ උනාට මගේ Cousin මල්ලි කෙනෙක් ඉන්නවා. එයා ඩිල්ෂාන් ගැන එහෙම මහා ඉහලින් වර්ණනා කරන්නේ. පොර මං කියන දේවල් පොඩ්ඩක්වත් අහන්නෙ නෑ. 😅
    ඌ කොහෙද බන් කෝටිපතියෙක් වෙන හැටි කියන්නේ ඌ කරන්නේ ඌ කරන ඒවා ගැන කියන එක නේ අනික උගෙ ස්ටෝරීස් වල තියනවා නේ උට මුලින් ඉවෙස්ට් කරන්න සල්ලි දුන්නෙ අම්මලා කියලා ?

    මම කියන්නේ උගෙ චැනල්ස් වල ගන්ඩ දෙයක් තියනවා කියලා උබ මේ එක එක හුත්තේ ෆෝරම්ස් වල සල්ලි තියන උන්ගෙ පුක වල් හොයන්නැතුව ඕක ටෛප් කරන වෙලාවේ උබට වැඩක් කරගනින්
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඌ කොහෙද බන් කෝටිපතියෙක් වෙන හැටි කියන්නේ ඌ කරන්නේ ඌ කරන ඒවා ගැන කියන එක නේ අනික උගෙ ස්ටෝරීස් වල තියනවා නේ උට මුලින් ඉවෙස්ට් කරන්න සල්ලි දුන්නෙ අම්මලා කියලා ?

    මම කියන්නේ උගෙ චැනල්ස් වල ගන්ඩ දෙයක් තියනවා කියලා උබ මේ එක එක හුත්තේ ෆෝරම්ස් වල සල්ලි තියන උන්ගෙ පුක වල් හොයන්නැතුව ඕක ටෛප් කරන වෙලාවේ උබට වැඩක් කරගනින්
    Noted with thanks. :yes:

    ඌ කොහෙද බන් කෝටිපතියෙක් වෙන හැටි කියන්නේ

    Last edited:

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Man hithanwa u honda akek kiyala. Mongal look ekata hitiyata Lokaya kapatiya.

    @කඩ්ඩ බැරි එකා mugema fake ekakda Manda me langadi giya thread eka NFT wala.:P ugema gig eka promote Kara wage.
    ඔව් ඌ නෙගටිව් මාකටින් පාරක් දුන්නෙ :lol:

    ඕකනම් මටත් හිතුනා. 😅 පොර කියන විදිහෙ වැඩ කරලා කෝටිපතියෙක් වෙන්න හදනවා නං විශාල "ප්‍රාග්ධනයක්" ඕන. අපිට බං "invest" කරන්න සල්ලි නෑනේ. අම්මලා ඉදිරි මාස ටිකේදි කාලා බීලා යහතින් ඉන්නෙ කොහොමද කියල කල්පනා කරකර ඉද්දි මං ගිහිල්ලා අම්මගෙන් "Stock Market" එකේ invest කරන්න හරි Business එකක් පටන් ගන්න හරි සල්ලි ඉල්ලන එක ප්‍රායෝගික නෑනේ බං. අනිත් එක loan එකක් දාලා සල්ලි ටිකක් ඇරගෙන Stock Market එකේ හරි Business එකක හරි invest කරලා අන්තිමට ඒ සේරම කෙලවිලා පාඩු ලබන්න පටන් ගත්තොත් එහෙම අපිට යන එන මං නැතිවෙනවා. ඩිල්ෂාන්ට බං එහෙම උගෙ business සේරටම කෙලවුනත් අව්ලක් නෑනේ. මොකද එයාගෙ අම්මලා තාත්තලාට ගොඩක් සල්ලි තියෙන හින්දා ඩිල්ෂාන්ට යන එන මං නැතිවෙන්නෙ නෑනේ. අනිත් එක බං පොර පොඩි මල්ලිලාව ඉස්කෝලෙ වැඩ කරන එකෙන් සහ ඉගෙන ගන්න එකෙන් ඈත් කරලා ඒ කට්ටියව Freelancing කරන්න පොලඹවන වැඩේටත් මං එච්චර කැමති නෑ. මොනව උනත් බං මට හිතෙන විදියට මධ්‍යම පාන්තික කට්ටියට ගොඩ යන්න තියෙන එකම ක්‍රමය හොඳට ඉගෙනගන්න එක බං. Freelance / Buciness කරලා ගොඩ ගිය කට්ටියත් ඉන්නවා. මං නෑ කියන්නෙ නෑ. හැබැයි මචං ඉගෙනගන්න එක "පැත්තකින් තියලා" Freelancing "විතරක්" කරලා ගොඩ යන්න දඟලන එක හිතාගන්නවත් බැරි තරම් අවදානම් වැඩක් බං. මං නම් කියන්නෙ කැම්පස් එහෙම select වුනාට පස්සේ කැම්පස් ඉන්න ගමන් පොඩි "අමතර ආදායමක්" හොයාගැනීම සඳහා පමණක් Freelancing කරන එක තමා හොඳම වැඩේ. මොකද ඒ වෙනකොට "Freelancing නිසා Studies වලට කෙලවාගැනීමේ සම්භාවිතාවය" යම්තාක් දුරකට හරි අඩුවෙලානේ තියෙන්නේ. මොනව උනත් බං මට තේරිච්ච විදිහට කව්රුහරි "උපතින්ම කෝටිපතියෙක් වෙලා" ඉපදුනොත් විතරයි එයාට "තරුණ වයසෙදිම" ජීවිතේ ජයගත්ත හැටි කිය කිය රඟන්න හැකියාවක් ලැබෙන්නේ. මට තේරුණ විදිහට "මධ්‍යම පාන්තික" මිනිහෙක්ට යම් තරමක හෝ හොඳ මූල්‍ය ස්ථාවරයක් හදාගන්න පුළුවන් වෙනකොට ඒ මිනිහගෙ වයස අවම වශයෙන් අවුරුදු 35 ක් වත් වෙනවා. මං නම් දැන් ඩිල්ෂාන්ගෙ videos බලන එක පොඩ්ඩ පොඩ්ඩ අඩු කරන ගමන් ඉන්නේ. ඒ උනාට මගේ Cousin මල්ලි කෙනෙක් ඉන්නවා. එයා ඩිල්ෂාන් ගැන එහෙම මහා ඉහලින් වර්ණනා කරන්නේ. පොර මං කියන දේවල් පොඩ්ඩක්වත් අහන්නෙ නෑ. 😅
    ඔව් ඔය සීන් එක හින්දා තමයි මට මේකව පේන්න බැරි
    ------ Post added on Jun 11, 2022 at 6:20 PM
     
    • Like
    Reactions: Avishka Indula

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඔතන තියන ප්‍රදානම දේ උගෙ නොලේජ් අවුලක් නෙවෙයි , උගෙ පර්සනලිටි එකේ අවුල් , සමහර මිනිස්සු ඉන්නේ පෙන්නන්න බැරි , ඒ ටෛප්

    අනික උගෙ ශෝෆ් එකත් එක්ක ඇරියස් , අනික යූටියුබ් කියන්නෙම තැන් තැන් වලින් එකතු කරගත්තු අයිඩියාස් එන තැනක් මිසක් ප්‍රොෆ්‍ර්ශනල් කොලිෆිකේශන්ස් හදාගෙන එන එකක් නෙවෙයි , එහෙම උන්ට කරන්න ඕන තරන් වැඩ තියනවා

    උගෙ පර්සනලිටි එකේ අවුල මටත් තියනවා ඒ උනාට ඌ හොද කන්ටෙන්ට් හදනවා මිනිස්සු ඉන්ෆ්ලුවන්ස් වෙන

    අනික උබ හිතනවද මලින්ද උනත් පැය ගනන් පොඩ්කාස්ට්ස් වලට එයි කියලා මෝඩයෙක් එක්ක ?

    ලංකාවේ තියන චැනල්ස් විතරක් බැලුවහම ඔය වගේ හිතෙනවා
    ------ Post added on Jun 10, 2022 at 7:58 PM
    :yes::yes::yes:
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    ඔය මිලින්ද කියන සක්කිලියා උපාධි කඩ promote කරන එකෙක්
    Uba nam ponnama kariyek u e kiyapu eka gana uba mokada kiyanne kiyapanko ponnayo

    pvt uni tiyana eken salli tyna unwa ekata yawanawa , salli nati unta unge chance eka hambenawa
    eka nati wenakota ne ponnayo Competition wadi wela salli tyna unut Tuition wge huttawal walin puka denne

    ochchara Tuition market ekak hadila tynne ?

    ponna kariyek wennatuwa uttara diyan
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890

    අනිත් හුත්තවල් මට වැඩක් නෑ උපාධි කඩ promote කරනවනම් ඌ මගේ හතුරෙක්
     
    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    නෙට් එකෙන් දේවල් ඉගෙන ගන්නවා තමයි අපි හැමෝම. හැබැයි ඔය ඩිල්ෂාන් කියන එකාට ඔය පෙන්වන තරම් නෝලේජ් එකක් නෑ බං. ඔය ටොපික්ස් කතා කරන මලින්ද, සයන්ස් විත් රුචිර වගේ ඩයල් වලට හොද අවබෝදයක් තියෙනවා , නිකන් කියවන්නේ නැ. හොදම වැඩේ ඔය ඩිල්ෂාන් කාරයාව ඩිබේට් එක්කට ගේන්න ඕන නොලේජ් එක බලන්න.. බොරු ප්‍රතිරුඵයක් හදන් ඉන්නේ. :lol: :lol:

    ගිය අවුරද්දේ ඕකගේ එක ව්ලොග් එකක හෙනට ටෝක් දෙනවා ප්‍රතිපත්ති ගැන. ඌ පෝලිම් පනින්නේ නැ අනන්මනන්. පස්සේ ව්ලොග් එකක ඕකා සංචරණ සිමා කාලෙක හොරෙන් පැනල නුවර එලි ගිහින් (මූ කියන්නේ නැ හොරෙන් ගියා කියල). ඒක ගැන අහද්දි කමෙන්ට් ඩිලිට් :lol::lol::lol:
    පස්සේ කමෙන්ට් දාපු උන්ට පොර ටෝකක් දාලා. ඌට ආස කමෙන්ට් ටික විතරයි තියෙන්නේ.
    කවුද බන් ඔය මලින්ද කියන එකා🤣 ඌ කරන්නෙත් කොහේ හරි තියෙන එකක් ඌ හොයා ගත්ත වගෙ පොර ටෝක් දෙක එක
    මට ඕනි තරම් අහු වෙල තියෙනවා ඌ කියන බොරු. මං පොර මේනියාව හොදට ම තියෙන එකෙක්. වෙන මනුස්සයෙක් කියන දේවල් වල ඇත්ත නැත්ත හොයල බලලා කතා කරන්න බැරි එකෙක්. Irl ඌ මාර පණ්ඩිතයි. Uge pov eka witharai hari🤣 ape patte school yana sigithi ponnayo uwa hadahan inne Science with ruchira nam patta.
     
    • Like
    Reactions: Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,215
    8,082
    113
    කවුද බන් ඔය මලින්ද කියන එකා🤣 ඌ කරන්නෙත් කොහේ හරි තියෙන එකක් ඌ හොයා ගත්ත වගෙ පොර ටෝක් දෙක එක
    මට ඕනි තරම් අහු වෙල තියෙනවා ඌ කියන බොරු. මං පොර මේනියාව හොදට ම තියෙන එකෙක්. වෙන මනුස්සයෙක් කියන දේවල් වල ඇත්ත නැත්ත හොයල බලලා කතා කරන්න බැරි එකෙක්. Irl ඌ මාර පණ්ඩිතයි. Uge pov eka witharai hari🤣 ape patte school yana sigithi ponnayo uwa hadahan inne Science with ruchira nam patta.
    ඔව් බන් දෙන talk වල හැටියට වැඩ පෙන්න්න කියපන්කෝ🤣
     
    • Like
    Reactions: Randulaya