ඌ කොහෙද බන් කෝටිපතියෙක් වෙන හැටි කියන්නේ ඌ කරන්නේ ඌ කරන ඒවා ගැන කියන එක නේ අනික උගෙ ස්ටෝරීස් වල තියනවා නේ උට මුලින් ඉවෙස්ට් කරන්න සල්ලි දුන්නෙ අම්මලා කියලා ?ඕකනම් මටත් හිතුනා.පොර කියන විදිහෙ වැඩ කරලා කෝටිපතියෙක් වෙන්න හදනවා නං විශාල "ප්‍රාග්ධනයක්" ඕන. අපිට බං "invest" කරන්න සල්ලි නෑනේ. අම්මලා ඉදිරි මාස ටිකේදි කාලා බීලා යහතින් ඉන්නෙ කොහොමද කියල කල්පනා කරකර ඉද්දි මං ගිහිල්ලා අම්මගෙන් "Stock Market" එකේ invest කරන්න හරි Business එකක් පටන් ගන්න හරි සල්ලි ඉල්ලන එක ප්‍රායෝගික නෑනේ බං. අනිත් එක loan එකක් දාලා සල්ලි ටිකක් ඇරගෙන Stock Market එකේ හරි Business එකක හරි invest කරලා අන්තිමට ඒ සේරම කෙලවිලා පාඩු ලබන්න පටන් ගත්තොත් එහෙම අපිට යන එන මං නැතිවෙනවා. ඩිල්ෂාන්ට බං එහෙම උගෙ business සේරටම කෙලවුනත් අව්ලක් නෑනේ. මොකද එයාගෙ අම්මලා තාත්තලාට ගොඩක් සල්ලි තියෙන හින්දා ඩිල්ෂාන්ට යන එන මං නැතිවෙන්නෙ නෑනේ. අනිත් එක බං පොර පොඩි මල්ලිලාව ඉස්කෝලෙ වැඩ කරන එකෙන් සහ ඉගෙන ගන්න එකෙන් ඈත් කරලා ඒ කට්ටියව Freelancing කරන්න පොලඹවන වැඩේටත් මං එච්චර කැමති නෑ. මොනව උනත් බං මට හිතෙන විදියට මධ්‍යම පාන්තික කට්ටියට ගොඩ යන්න තියෙන එකම ක්‍රමය හොඳට ඉගෙනගන්න එක බං. Freelance / Buciness කරලා ගොඩ ගිය කට්ටියත් ඉන්නවා. මං නෑ කියන්නෙ නෑ. හැබැයි මචං ඉගෙනගන්න එක "පැත්තකින් තියලා" Freelancing "විතරක්" කරලා ගොඩ යන්න දඟලන එක හිතාගන්නවත් බැරි තරම් අවදානම් වැඩක් බං. මං නම් කියන්නෙ කැම්පස් එහෙම select වුනාට පස්සේ කැම්පස් ඉන්න ගමන් පොඩි "අමතර ආදායමක්" හොයාගැනීම සඳහා පමණක් Freelancing කරන එක තමා හොඳම වැඩේ. මොකද ඒ වෙනකොට "Freelancing නිසා Studies වලට කෙලවාගැනීමේ සම්භාවිතාවය" යම්තාක් දුරකට හරි අඩුවෙලානේ තියෙන්නේ. මොනව උනත් බං මට තේරිච්ච විදිහට කව්රුහරි "උපතින්ම කෝටිපතියෙක් වෙලා" ඉපදුනොත් විතරයි එයාට "තරුණ වයසෙදිම" ජීවිතේ ජයගත්ත හැටි කිය කිය රඟන්න හැකියාවක් ලැබෙන්නේ. මට තේරුණ විදිහට "මධ්‍යම පාන්තික" මිනිහෙක්ට යම් තරමක හෝ හොඳ මූල්‍ය ස්ථාවරයක් හදාගන්න පුළුවන් වෙනකොට ඒ මිනිහගෙ වයස අවම වශයෙන් අවුරුදු 35 ක් වත් වෙනවා. මං නම් දැන් ඩිල්ෂාන්ගෙ videos බලන එක පොඩ්ඩ පොඩ්ඩ අඩු කරන ගමන් ඉන්නේ. ඒ උනාට මගේ Cousin මල්ලි කෙනෙක් ඉන්නවා. එයා ඩිල්ෂාන් ගැන එහෙම මහා ඉහලින් වර්ණනා කරන්නේ. පොර මං කියන දේවල් පොඩ්ඩක්වත් අහන්නෙ නෑ.
![]()
මම කියන්නේ උගෙ චැනල්ස් වල ගන්ඩ දෙයක් තියනවා කියලා උබ මේ එක එක හුත්තේ ෆෝරම්ස් වල සල්ලි තියන උන්ගෙ පුක වල් හොයන්නැතුව ඕක ටෛප් කරන වෙලාවේ උබට වැඩක් කරගනින්
ugema gig eka promote Kara wage.