Questions About the Facebook Page Report and Remove

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,992
    4,674
    113
    Loading...
    Facebook page එකක් report කරලා remove කරලා දාන්න පුලුවන් ද?

    හේතුව :- මහන්සි වෙලා හදපු ඩිසයින් ටිකක්, designer ට ගෙවන්නෙ නැතුව, හොරට edit කරගෙන, බිස්නස් වලට පාවිච්චි කරනවා.
     
    • Like
    Reactions: kinkon

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හරියට copyrights යටතේ report කරන්න
    එහෙම වුණොත් පොඩි කාලෙකින් page එක ගලවනවා

    ඒ design අදාල කෙනාගෙමයි කියලා proof එක්ක දාන්න ඕන
    එහෙම නැති වුණොත් report කරපු එකාටම return වෙයි


    Fill this form
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,992
    4,674
    113
    Loading...
    හරියට copyrights යටතේ report කරන්න
    එහෙම වුණොත් පොඩි කාලෙකින් page එක ගලවනවා

    ඒ design අදාල කෙනාගෙමයි කියලා proof එක්ක දාන්න ඕන
    එහෙම නැති වුණොත් report කරපු එකාටම return වෙයි


    Fill this form
    පේන්නෙ නැහැනෙ