කුණු ධම්මික අපිට ඵපා...ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්!

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,528
    8,992
    113
    Me kunu genawe Hayley's recycling plant ekata. Eka katunayake warehouse eke Corona hinda staff adu hinda godak Kal thibuna hindai case eka. Nethiwa kunu mehe dump karanna genawe nehe.
    මේකේ උන්ට ඕව කියල වැඩක් නැහැ බන්
     
    • Like
    Reactions: AcIId

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,813
    2,343
    113
    Den megollo kawada vacant wechcha position ekata genna kiyanne? anika e manussaya yanne PM wenna wath president wennawath nemeine minister kenekne wenne.eka hariyata kale nettan komath mulu political career ekama ilaga election eken iwaraine.minissunge protest walata ida denna ona.hebei protest karapu gaman ewa karanna yanna hoda ne.ema karanna giyoth kawadawath ratak duwanna wen ne.

    මේකේ උන්ට ඕව කියල වැඩක් නැහැ බන්
    dhammika perera kiyanne money minded manussayekne bn. Socialist minissunta nettan kammeli minissunta komath gelapenne ne.hugak dhammika pererata banina aya economics gena loku knowladge ekak nethi aya.Ohe nikan rellata samajaye kepi penna kiyawanawa.komath prasidda manussayek critisize karana eka attractive deyak.
    ------ Post added on Jun 12, 2022 at 1:59 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568

    Hariyata karapu nathi ministerslage political career eka ivara unada bn lankave 😂😂
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,813
    2,343
    113
    Hariyata karapu nathi ministerslage political career eka ivara unada bn lankave 😂😂
    ow national list eken awa ayata ema wenawa.dhammika perera wage ayata komath election ekakin parliemant enna amarui.If he fails so be it machan. Kela wena dewal okkoma me kalema kela wena eka hoda nedda? ithuru wela inne patali witarai.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,528
    8,992
    113
    Den megollo kawada vacant wechcha position ekata genna kiyanne? anika e manussaya yanne PM wenna wath president wennawath nemeine minister kenekne wenne.eka hariyata kale nettan komath mulu political career ekama ilaga election eken iwaraine.minissunge protest walata ida denna ona.hebei protest karapu gaman ewa karanna yanna hoda ne.ema karanna giyoth kawadawath ratak duwanna wen ne.

    dhammika perera kiyanne money minded manussayekne bn. Socialist minissunta nettan kammeli minissunta komath gelapenne ne.hugak dhammika pererata banina aya economics gena loku knowladge ekak nethi aya.Ohe nikan rellata samajaye kepi penna kiyawanawa.komath prasidda manussayek critisize karana eka attractive deyak.
    ------ Post added on Jun 12, 2022 at 1:59 PM
    100%agreed
     
    • Haha
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,973
    9,845
    113
    100%agreed

    නැතුව නැතුව.. උඹ ඉතිං දාර බයියෙක්නේ කොහොමත්..🤣

    මේකේ කොමන්ට්ස් දැක්කහම නම් රාජපක්ෂලගේ ඊළග ප්ලෑන් ඵකත් උඩින්ම වැඩ කරල කියල කියන්න පුළුවන්..අනේ මෙහෙමත් මෝඩයෝ..🤣🤣

    eY2R4B5.jpeg
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,633
    1
    35,123
    113
    Erozan's Mom's room
    Me kunu genawe Hayley's recycling plant ekata. Eka katunayake warehouse eke Corona hinda staff adu hinda godak Kal thibuna hindai case eka.

    කොරෝනා මගුලක් ආවේ මේ ආණ්ඩුව ආවට පස්සේ නේ ඔයි. අරුගේ කුණු කන්ටේනර් ටික අහු උනේ යහපාලන කාලේ..

    https://www.dinamina.lk/2019/07/26/පුවත්/77574/අපද්‍රව්‍ය-බහාලුම්-සියල්ල-නැවත-එම-රටවලටම-යවන්න-පියවර-ගන්නවා?page=1

    Nethiwa kunu mehe dump karanna genawe nehe.

    dump කරන්න ගෙනාවේ නැත්තං මොන ලබ්බකට කැළෑ අස්සේ වැලලුවේ.

    https://www.runews.lk/news/item/9678-garbage-court-new
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,973
    9,845
    113
    කොරෝනා මගුලක් ආවේ මේ ආණ්ඩුව ආවට පස්සේ නේ ඔයි. අරුගේ කුණු කන්ටේනර් ටික අහු උනේ යහපාලන කාලේ..

    https://www.dinamina.lk/2019/07/26/පුවත්/77574/අපද්‍රව්‍ය-බහාලුම්-සියල්ල-නැවත-එම-රටවලටම-යවන්න-පියවර-ගන්නවා?page=1

    dump කරන්න ගෙනාවේ නැත්තං මොන ලබ්බකට කැළෑ අස්සේ වැලලුවේ.

    https://www.runews.lk/news/item/9678-garbage-court-new

    බලපංකෝ විළි ලැජ්ජ නැතුව හොරු සුද්ද කරන ලස්සණ..ටයිල් වලට ඵහෙන් කෙලියා.බදු වංචා කරා.ඒවා මුන්ට ගාණක්වත් නෑ...මේ රටට හරියන්නේ පල් හොරුම තමා..වේ‍ස බයියො නම් මේ රටට සාපයක්‍..
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,633
    1
    35,123
    113
    Erozan's Mom's room
    බලපංකෝ විළි ලැජ්ජ නැතුව හොරු සුද්ද කරන ලස්සණ..ටයිල් වලට ඵහෙන් කෙලියා.බදු වංචා කරා.ඒවා මුන්ට ගාණක්වත් නෑ...මේ රටට හරියන්නේ පල් හොරුම තමා..වේ‍ස බයියො නම් මේ රටට සාපයක්‍..

    මුන් හිතාගෙන ඇති හැමෝම මී හරක් බයියෝ වගේ කියන හැම ලබ්බම පිලිගන්නවා ඇති කියල.
     
    • Like
    Reactions: hasithayad

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,674
    113
    日本
    කුහක ජෙප්පො බිරුවට ධම්මික කවදහරි ලංකාවේ ජනාධිපති වෙනවා ඒකාන්තයෙන්ම..ධම්ම්ක කියන්නේ රටේ පෝසත්ම කෙනා.ඵහෙම කෙනෙක්ට හොරා කන්න අවශ්‍ය නෑ.ඒ වගේ කෙනෙක් ජනාධිපති වුනා කියන්නේ ඉතිං අහන්න දෙයක් නෑ..රට සිංගප්පූරුවක් කරල තමා පස්ස බලන්නේ..හැබැයි අවුරුදු 5න් බැහැ..ධම්ම්කත් කිව්වේ අවුරුදු 10ක් ඕන කියලා..ලොරි බස් ටිකයි ඩස්ප ත්‍රීවීල් කටු ටිකයි ලෙප්ට් ඉතිං ධම්මික දින්නට පස්සේ.ඒවල වැඩ කරන කුහක ජෙප්පො නම් ධම්මික බලයට ඵනවට පුළුවන්තරම් මඩ ගහයි..චීනෙන් ගෙනාපු හොඳ සැප පහසු බස් ඵකක යනකොට කොහොමද සැප ඉතිං.පිලිපීනෙත් තියෙනවා චීනේ සුපිරි සැප බස්❤️❤️❤️..ලංකාවේ තමා ඩස්පයොන්ගේ ජරා ලොරි බස් තියෙන්නේ.🤮🤮

    Last edited: