කුණු ධම්මික අපිට ඵපා...ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,675
    103,096
    113
    මොකෙක්වත් ලොකුවට ගනන් ගත්තෙ නෑ නෙ පොර එනව කියල. සා වෑව් ගාගෙන පාවඩ එලයි කියල හිතාගෙන හිටියද දන් නෑ නෙ පොර
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    අතේ පිච්චිය නෑ ඒ උනාට ටෝක් කරන්නේ දම්මික පෙරේරාට :ROFLMAO:
     
    • Haha
    Reactions: BLJboss

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,171
    2,707
    113
    Me kunu genawe Hayley's recycling plant ekata. Eka katunayake warehouse eke Corona hinda staff adu hinda godak Kal thibuna hindai case eka. Nethiwa kunu mehe dump karanna genawe nehe.
    කුණු ලෝකේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. බටහිර රටවල් ලංකාව ඉන්දියාව පාකිස්ථානය වගේ දුප්පත් දුෂිත රටවල් අල්ලාගෙන ඒවායේ බිස්නස් කාරයොයි පාලකයොයි ඉත්තෝ කරගෙන කුණු විකුණලා සල්ලි හොයනවා. හරියට රීකන්ඩිෂන් වාහන වගේ. අපේ පකිස් බුරුවො ඒවා අරන් ඩොලර් ගන්නවා. ගත්තම රුපියල් වලින් කොටි ගානක් හම්බෙනවා. එකෙන් කස්ටම් එකේ සහ ප්‍රදේශිය සබා පාර්ලිමේන්තු පොලිසි යක්කුන්ට දොලපිදේනි දුන්නම සැලකිය යුතු ගානක් උන්ට හම්බෙනවා. ඊට පස්සේ ඒවා මුතුරාජවෙල හරි මීතොටමුල්ල හරි මුහුදට හරි ශේප් එකේ ගිහින් දානවා. මිනිස්සු කෙස් එක දාපුවම ටිකක් සද්ද නැතුව ඉදල අපහු වෙන තැනකට දානවා. ඕක තමා ලංකාවේ වෙන්නෙත්. ඉන්දියාවේ මේ ප්‍රශ්නේ ලොකුවටම තියෙනව.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937

    bump
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අතේ පිච්චිය නෑ ඒ උනාට ටෝක් කරන්නේ දම්මික පෙරේරාට :ROFLMAO:
    අතේ පිච්චිය නැති උනේ ධම්මිකගෙ බදු අඩුකරන්න ගිහිල්ල කියල දන්නැද්ද?
     
    Sen-lu

    Well-known member
  • Me kunu genawe Hayley's recycling plant ekata. Eka katunayake warehouse eke Corona hinda staff adu hinda godak Kal thibuna hindai case eka. Nethiwa kunu mehe dump karanna genawe nehe.
    ඒ තරම් යහපත් චේතනාවෙන් වැඩකරන මනුස්සයාටනෙ මේ පද හදන්නෙ. පපුව හෝස්ගාල ගියා සිංහලයො 😭😭😭😭