Hahaa adoo adoo @Modeguy @negombokollo @siri_ayya our guy is on fire 
fail ponnayawa chuttak aussala gamuda?
එහෙනම් ලබන ආත්මෙ පොන්නය්ර්ක් වෙලා උපදියි. ඕව පව් වැඩOw kellota athal dila pin karanawa
Kamak ne bn.lankawe ipaduna eke tawa apayata giyata loku wenasak nethi weiඑහෙනම් ලබන ආත්මෙ පොන්නය්ර්ක් වෙලා උපදියි. ඕව පව් වැඩ
Hahaa adoo adoo @Modeguy @negombokollo @siri_ayya our guy is on firefail ponnayawa chuttak aussala gamuda?
Wena monawada itin massinata kiyala puke araganna eka chance ekak miss wenna athimonawada miss una oppurtuniteis?
පල පොන්ස් යන්න නයි අරින්නැතුව.මම A/L වලට හුත්තෙ එස්කොලේකට ගියා. කලින් එස්කොල් ඕන එකෙක්ට කුණුහර්ප කියාගෙන සල්ලි හිටං කඩාගත්ත. ඒ කාලේ වලතරගේ වීඩියෝ බලල මොරාල් වෙලා හිටියේ. ඒ කියන්නේ o/l ලියලා ගෙදර හිටපු කාලෙ. අලුත් එස්ලලෙට a.l වලට ගියාම එච්චර සීන් එකක් නෑ පාඩුවේ හිටියා. IT වලට වැඩ්ඩ නිසා පොඩි place එකක් තිබ්බ. ඒ ගැම්මට ආ සිංහලයෝ තොපිල ට කොයින්ද මෙව්වා වගේ වචන මගේ කටින් පිට උනා. It කරන කෙල්ලො දෙන්නෙක් ලයින් උනා. මං රියල් කැරියෙක් වගේ හැසිරුණේ. 1 වසරේ ඉඳන් ඒ එස්කොල් හිටපු උන් ටික දාවසයි ඔක්කමා ඉවසන් හිටියෙ. මං නැති දවසක මගේ හොදම යාලුවෙක්ට කනට ගහලා. ඒ කාලේ ස්කෝලෙ හිටපු බයියෝ හෙන සිං එකේ හිටියේ 2015 කාලේ මන් ඒ කාලේ මගේ යාළුවෝ එක්ක හිටං ට මාකටින් කර කර හිටියේ. ඒ ඇරියස් දෙකම අල්ලලා පොන්න කැරියෝ ටික මට ගහන්න සෙට් කරලා. ඒ sir කෙනෙකුත් වැඩේට support. ගියා පොලිසි, පිනා ට ත් සීන් එක කිව්ව. ඒ රූට් එකේ දුවන බස් වලින් ගොඩක්ම මගේ යාලුවෙක් ගේ උන්ටත් කැරියෝන්ගේ පොටෝ පෙන්නුවා බස් එකකට නග්ගතොත් එක කැරියෙක් හරි නැති ප්‍රශ්නයක් හරි පටලවල හුලවල ගන්න කියලා. හමන්නවල ගත්තා පොන්නයෝ ටිකට. හැබැයි අර sir කෑරියට මුකුත් කරගන්න බැරි උනා. උබ වගේම සාප කරා ඌට. පස්සේ චප්ප වෙලා මැරිලා තිබුන අවුරුද්දකට පස්සේ.
මාත් එක්කම ඒ සකොලට ගියපු යාලුවෙක් දැකලා තිබ්බ මේ ලගදි පොන්නයෝ එකෙක් පල්සර් එකකින් යනවා ඌට hornet එකක් තියෙන්නේ එලවන් ගිහින් ගහලා තිබ්බ.
තමුසේ හොදම ලෙඩෙක් . තොගේ තියෙන්නේ කෙල වෙච්ච ලයිෆ් එකක් .උබ වගේම සාප කරා ඌට. පස්සේ චප්ප වෙලා මැරිලා තිබුන අවුරුද්දකට පස්සේ.
එහෙම පැත්තකුත් තියෙනවා නේද බන්. මට නිකමටවත් ඔහොම දෙයක් හිතුනේ නෑනේ.හම්මට!
උඹට 29යි කියන්නේ තව එහෙම පිටින්ම ජීවිතේ ඉතිරි වෙලා තියෙනවා, බං!
මම හිතුවේ උඹ කියන ටෝන් එකෙන් වයස 35ත් පැනල ඇති කියල.
ඕව ඔච්චර හිතන්න එපා බං!
මටත් 32යි.
සාමාන්‍යයෙන් තරුණ වයසේදී හිතෙනවා,
ජීවිතේ ඉහළටම කෙටි කාලෙකින් ගිහිල්ල
ටාගට් අචීව් කරන එක හොඳයි කියලා.
ඒත් ටිකක් මැදි වයසට එද්දී
හෙමින් යන ගමන හොඳයි කියල
මට දැනෙන්න ගත්තා.
තරුණ වයසේදී ලොකු ටාගට් වලට යන එවුන් ගැන
ඊට පස්සේ මීඩියා වලත් ගොඩක් අහන්න ලැබෙන්නේ නැහැ.
උදාහරණයක් හැටියට තරුණ වයසේදී මහාචාර්ය වුනාට පස්සේ
ඊට වඩා ලොකු පෝස්ට් එකක් ලැබෙන්නේ නැහැ.
ඉතින් එක්කෝ ඌට වෙනස් අත්දැකීම් ගන්න
වෙනස් තැනකට- වෙනස් රටකට හරි යන්න වෙනවා.
හැබැයි රස්සාවේ ඉහළට යාමක් නැහැ.
35දි මහාචාර්ය වෙච්ච මනුස්සයා 65න් විශ්‍රාම යද්දී
යන්නෙත් ඒ පෝස්ට් එකේම ඉඳලා.
ඒ විතරක් නෙවි,
තරුණ වයසේදී ලොකු ටාගට් අචීව් කරගන්න අය පස්සෙන්
මීඩියා හෙම එද්දී
ඒක ලොකු ප්‍රෙෂර් එකක් වෙනවා.
හැම වෙලේම අලුත් වැඩක් කරන්න ඕනි, ලෝකෙට පේන්න.
උදාහරණයක් හැටියට තරුණ මහාචාර්ය කෙනෙක් ගෙන්
ලොකු රිසර්ච් එකක් අවුරුද්දකට වතාවක්
සමාජය බලාපොරොත්තු වෙනවා.
නැති නම් උගේ මහාචාර්ය කම වැඩක් නැහැ කියල
සමාජය හිතන්න ගන්නවනේ.
නැති නම් ඌට අමාදහර, දොරමඩලාව වගේ වැඩසටහන් වල
කතා කරලා හරි ජාම බේරාගෙන ඉන්න වෙනවා.
කොටින්ම ඒ වගේ එකෙක් attention whore කෙනෙකුගේ මට්ටමට යනවා.
උඹ හිතන තරම් සුන්දර නැහැ,
ඔය තරුණ වයසෙම ලොකු ටාගට් වලට
යන අයගේ ජීවිත.
හැල්මේ දුවන්න යනවට වඩා හෙමින් ගමන හොඳයි.
කවුරුත් උඹ දිහා බලන්නැතිව ඉන්න අතරේ
උඹට හොඳ ටාගට් එකක් අචීව් කරලා
ගොඩක් දෙනෙක් සප්‍රයිස් කරන්න පුළුවන් නම්
අන්න ඌ තමයි, වැඩකරු!
Procrastinator කියන්නේ හැම දේම ප්‍රමාද වෙලා කරන කෙනෙකුට.එහෙම පැත්තකුත් තියෙනවා නේද බන්. මට නිකමටවත් ඔහොම දෙයක් හිතුනේ නෑනේ.
තවත් පැත්තකින් හිතුවොත් ඕක procastination ලක්ශනයක්
45න් පස්සෙ උපාධී අරන් අල හාරන්නද බන්? 55න් ගෙදරදැනුත් ප්‍රමාද නැහැ, බ්‍රෝ!
උඹ දන්නවද, ලංකාවේ උපාධි 7ක් තියෙන පොරක් ඉන්නවා!
හය වතාවක් ඒලෙවල් ෆේල්!
පළවෙනි උපාධිය ගනිද්දී වයස 45යි!
![]()
ශිශත්වෙන් පස්සෙ වෙන ඉස්කෝලෙකට ගියාම ඒකෙ අනිත් උස මහත ලමයි මාව බුලි කරා. ඊට පස්සෙ මට ඕන උනා ඒ හැමෝටම වැඩිය සුපිරි වැඩ්ඩෙක් වෙන්න. ඉතින් මන් සාමාන්ය හොද මට්ටමෙන් මට ලැබුනු ඔපචුනිටිස් මිස් කරා ඒවගෙන් මගෙ ෆැන්ටසියෙ ඉන්න වීරයා වෙන්න බැරි හින්දා. අන්තිමේදි මට මුකුත් නෑ. මගෙ මනස අවුල් කරලා මගෙ ජීවිතේ මේ විදියට විනාස කරපු හැම එකාටම සාපවෙන්න ඕන
මේකනම් සිරාම කතාව.මෝඩයෝ රැලක් ඉස්සරහ පොරක් උනාම ජිවිතේ කෙල වෙනවා. නොන්ඩි වෙන්න හරි දැන් වත් හරි සෙට් එකක් ආශ්‍රය කරන්න. එහෙම තැනක ජොබ් එකෙක් ගන්න.
දැනුත් ප්‍රමාද නැහැ, බ්‍රෝ!
උඹ දන්නවද, ලංකාවේ උපාධි 7ක් තියෙන පොරක් ඉන්නවා!
හය වතාවක් ඒලෙවල් ෆේල්!
පළවෙනි උපාධිය ගනිද්දී වයස 45යි!
![]()