මගෙ ජීවිතේ විනාස උන විදිය

basooka

Well-known member
  • May 17, 2022
    436
    620
    93
    ශිශත්වෙන් පස්සෙ වෙන ඉස්කෝලෙකට ගියාම ඒකෙ අනිත් උස මහත ලමයි මාව බුලි කරා. ඊට පස්සෙ මට ඕන උනා ඒ හැමෝටම වැඩිය සුපිරි වැඩ්ඩෙක් වෙන්න. ඉතින් මන් සාමාන්ය හොද මට්ටමෙන් මට ලැබුනු ඔපචුනිටිස් මිස් කරා ඒවගෙන් මගෙ ෆැන්ටසියෙ ඉන්න වීරයා වෙන්න බැරි හින්දා. අන්තිමේදි මට මුකුත් නෑ. මගෙ මනස අවුල් කරලා මගෙ ජීවිතේ මේ විදියට විනාස කරපු හැම එකාටම සාපවෙන්න ඕන :(
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැනුත් ප්‍රමාද නැහැ, බ්‍රෝ!
    උඹ දන්නවද, ලංකාවේ උපාධි 7ක් තියෙන පොරක් ඉන්නවා!
    හය වතාවක් ඒලෙවල් ෆේල්!
    පළවෙනි උපාධිය ගනිද්දී වයස 45යි!
    :yes::yes::yes::yes::yes:
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    aapahu patan ganna kal madi da
    unta saapa karala aapahu wenas wenne naa ne wechcha dewal
    29i දැන්
    No one is responsible for your fuckup's

    මන් කාගෙන්වත් ඩිපෙන්ඩ් උන එකෙක් නෙවෙයි බන්.මන් කවදාවත් කාටවත් බනින්නෙ නෑ අරය උදව් කරේ නෑ මෙයා උදව් කරේ නෑ කියලා . පන්තියෙ පලවෙනියා දෙවනියා උනා. . ඒත් මුන් මට අවුරුදු ගානක් වද දීලා මගෙ මනස විකුර්ති කරා.

    දැනුත් ප්‍රමාද නැහැ, බ්‍රෝ!
    උඹ දන්නවද, ලංකාවේ උපාධි 7ක් තියෙන පොරක් ඉන්නවා!
    හය වතාවක් ඒලෙවල් ෆේල්!
    පළවෙනි උපාධිය ගනිද්දී වයස 45යි!
    :yes::yes::yes::yes::yes:
    ඒත් ඉතින් ජීවිතේ ලැබෙන්න තියෙන දේවල් ඒකාලෙට ලැබෙන්න ඕන :(
    ------ Post added on Jun 12, 2022 at 3:26 PM
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ශිශත්වෙන් පස්සෙ වෙන ඉස්කෝලෙකට ගියාම ඒකෙ අනිත් උස මහත ලමයි මාව බුලි කරා. ඊට පස්සෙ මට ඕන උනා ඒ හැමෝටම වැඩිය සුපිරි වැඩ්ඩෙක් වෙන්න. ඉතින් මන් සාමාන්ය හොද මට්ටමෙන් මට ලැබුනු ඔපචුනිටිස් මිස් කරා ඒවගෙන් මගෙ ෆැන්ටසියෙ ඉන්න වීරයා වෙන්න බැරි හින්දා. අන්තිමේදි මට මුකුත් නෑ. මගෙ මනස අවුල් කරලා මගෙ ජීවිතේ මේ විදියට විනාස කරපු හැම එකාටම සාපවෙන්න ඕන :(
    Pacha gahnne epa bn EDA kiwe wayasa 24lu 4parak AL krl campus ynna wennalu.eka nisa rata yanawalu Dan mk?
     
    • Dislike
    Reactions: basooka

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,851
    9,990
    113
    මම A/L වලට හුත්තෙ එස්කොලේකට ගියා. කලින් එස්කොල් ඕන එකෙක්ට කුණුහර්ප කියාගෙන සල්ලි හිටං කඩාගත්ත. ඒ කාලේ වලතරගේ වීඩියෝ බලල මොරාල් වෙලා හිටියේ. ඒ කියන්නේ o/l ලියලා ගෙදර හිටපු කාලෙ. අලුත් එස්ලලෙට a.l වලට ගියාම එච්චර සීන් එකක් නෑ පාඩුවේ හිටියා. IT වලට වැඩ්ඩ නිසා පොඩි place එකක් තිබ්බ. ඒ ගැම්මට ආ සිංහලයෝ තොපිල ට කොයින්ද මෙව්වා වගේ වචන මගේ කටින් පිට උනා. It කරන කෙල්ලො දෙන්නෙක් ලයින් උනා. මං රියල් කැරියෙක් වගේ හැසිරුණේ. 1 වසරේ ඉඳන් ඒ එස්කොල් හිටපු උන් ටික දාවසයි ඔක්කමා ඉවසන් හිටියෙ. මං නැති දවසක මගේ හොදම යාලුවෙක්ට කනට ගහලා. ඒ කාලේ ස්කෝලෙ හිටපු බයියෝ හෙන සිං එකේ හිටියේ 2015 කාලේ මන් ඒ කාලේ මගේ යාළුවෝ එක්ක හිටං ට මාකටින් කර කර හිටියේ. ඒ ඇරියස් දෙකම අල්ලලා පොන්න කැරියෝ ටික මට ගහන්න සෙට් කරලා. ඒ sir කෙනෙකුත් වැඩේට support. ගියා පොලිසි, පිනා ට ත් සීන් එක කිව්ව. ඒ රූට් එකේ දුවන බස් වලින් ගොඩක්ම මගේ යාලුවෙක් ගේ උන්ටත් කැරියෝන්ගේ පොටෝ පෙන්නුවා බස් එකකට නග්ගතොත් එක කැරියෙක් හරි නැති ප්‍රශ්නයක් හරි පටලවල හුලවල ගන්න කියලා. හමන්නවල ගත්තා පොන්නයෝ ටිකට. හැබැයි අර sir කෑරියට මුකුත් කරගන්න බැරි උනා. උබ වගේම සාප කරා ඌට. පස්සේ චප්ප වෙලා මැරිලා තිබුන අවුරුද්දකට පස්සේ.

    මාත් එක්කම ඒ සකොලට ගියපු යාලුවෙක් දැකලා තිබ්බ මේ ලගදි පොන්නයෝ එකෙක් පල්සර් එකකින් යනවා ඌට hornet එකක් තියෙන්නේ එලවන් ගිහින් ගහලා තිබ්බ.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    29i දැන්
    ඒත් ඉතින් ජීවිතේ ලැබෙන්න තියෙන දේවල් ඒකාලෙට ලැබෙන්න ඕන :(
    ------ Post added on Jun 12, 2022 at 3:26 PM
    හම්මට!
    උඹට 29යි කියන්නේ තව එහෙම පිටින්ම ජීවිතේ ඉතිරි වෙලා තියෙනවා, බං!
    මම හිතුවේ උඹ කියන ටෝන් එකෙන් වයස 35ත් පැනල ඇති කියල.
    ඕව ඔච්චර හිතන්න එපා බං!
    මටත් 32යි.
    සාමාන්‍යයෙන් තරුණ වයසේදී හිතෙනවා,
    ජීවිතේ ඉහළටම කෙටි කාලෙකින් ගිහිල්ල
    ටාගට් අචීව් කරන එක හොඳයි කියලා.
    ඒත් ටිකක් මැදි වයසට එද්දී
    හෙමින් යන ගමන හොඳයි කියල
    මට දැනෙන්න ගත්තා.
    තරුණ වයසේදී ලොකු ටාගට් වලට යන එවුන් ගැන
    ඊට පස්සේ මීඩියා වලත් ගොඩක් අහන්න ලැබෙන්නේ නැහැ.
    උදාහරණයක් හැටියට තරුණ වයසේදී මහාචාර්ය වුනාට පස්සේ
    ඊට වඩා ලොකු පෝස්ට් එකක් ලැබෙන්නේ නැහැ.
    ඉතින් එක්කෝ ඌට වෙනස් අත්දැකීම් ගන්න
    වෙනස් තැනකට- වෙනස් රටකට හරි යන්න වෙනවා.
    හැබැයි රස්සාවේ ඉහළට යාමක් නැහැ.
    35දි මහාචාර්ය වෙච්ච මනුස්සයා 65න් විශ්‍රාම යද්දී
    යන්නෙත් ඒ පෝස්ට් එකේම ඉඳලා.
    ඒ විතරක් නෙවි,
    තරුණ වයසේදී ලොකු ටාගට් අචීව් කරගන්න අය පස්සෙන්
    මීඩියා හෙම එද්දී
    ඒක ලොකු ප්‍රෙෂර් එකක් වෙනවා.
    හැම වෙලේම අලුත් වැඩක් කරන්න ඕනි, ලෝකෙට පේන්න.
    උදාහරණයක් හැටියට තරුණ මහාචාර්ය කෙනෙක් ගෙන්
    ලොකු රිසර්ච් එකක් අවුරුද්දකට වතාවක්
    සමාජය බලාපොරොත්තු වෙනවා.
    නැති නම් උගේ මහාචාර්ය කම වැඩක් නැහැ කියල
    සමාජය හිතන්න ගන්නවනේ.
    නැති නම් ඌට අමාදහර, දොරමඩලාව වගේ වැඩසටහන් වල
    කතා කරලා හරි ජාම බේරාගෙන ඉන්න වෙනවා.
    කොටින්ම ඒ වගේ එකෙක් attention whore කෙනෙකුගේ මට්ටමට යනවා.
    උඹ හිතන තරම් සුන්දර නැහැ,
    ඔය තරුණ වයසෙම ලොකු ටාගට් වලට
    යන අයගේ ජීවිත.
    හැල්මේ දුවන්න යනවට වඩා හෙමින් ගමන හොඳයි.
    කවුරුත් උඹ දිහා බලන්නැතිව ඉන්න අතරේ
    උඹට හොඳ ටාගට් එකක් අචීව් කරලා
    ගොඩක් දෙනෙක් සප්‍රයිස් කරන්න පුළුවන් නම්
    අන්න ඌ තමයි, වැඩකරු!
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මෝඩයෝ රැලක් ඉස්සරහ පොරක් උනාම ජිවිතේ කෙල වෙනවා. නොන්ඩි වෙන්න හරි දැන් වත් හරි සෙට් එකක් ආශ්‍රය කරන්න. එහෙම තැනක ජොබ් එකෙක් ගන්න.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    අනිත් උන්ට සාප කලා කියල උඹට ලැබෙන දෙයක් නෑ බන්. උඹටමයි හොද නැත්තෙ. ඉන්න තැනින් ගොඩ එන විදියක් බලපන්.

    මාත් කාලයක් එක ෆීල්ඩ් එකක ජොබ් එක කරල පඩි මදියි ටැලන්ට් මදියි කියල වෙන ෆීල්ඩ් එකක ජොබ් එකකට ගියා. මුලින් හිටපු කම්පනියෙ යාළුවො ඔක්කොම වගේ දැන් ඔසී වල සෙට්ල් වෙලා. අපි මෙහෙ ඉදන් ෆුල් කට්ටක් කනව.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    Fb ඩිලීට් කරල තමන්ගෙ ජීවිතෙ විදපන්, අනික් උන් විදින හැටි ඛලබල ඉන්න එපා. අනෙක් උන් අදාල නෑ උබට. උබේ උනන්දුව උබව තැනකට ගෙනියයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,037
    66,442
    113
    Okoma perfect tibbath heta marenna puluwan.darunu ledak hadenna puluwan.geni marenna puluwan.kakulak left wenna puluwan.hitha hadaganna kiyanna lesiy karanna amarui.but mohothata wena deta face karana eka tama hodama de loluwata plans gahanne nethuwa

    අසීමාන්තික ගෑනු කිව්වෙ?
    Daily new keli set wenawa.hitha control karanna amarui ekakata
    ------ Post added on Jun 12, 2022 at 4:15 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,139
    1
    13,011
    113
    Gotham City
    හම්මට!
    උඹට 29යි කියන්නේ තව එහෙම පිටින්ම ජීවිතේ ඉතිරි වෙලා තියෙනවා, බං!
    මම හිතුවේ උඹ කියන ටෝන් එකෙන් වයස 35ත් පැනල ඇති කියල.
    ඕව ඔච්චර හිතන්න එපා බං!
    මටත් 32යි.
    සාමාන්‍යයෙන් තරුණ වයසේදී හිතෙනවා,
    ජීවිතේ ඉහළටම කෙටි කාලෙකින් ගිහිල්ල
    ටාගට් අචීව් කරන එක හොඳයි කියලා.
    ඒත් ටිකක් මැදි වයසට එද්දී
    හෙමින් යන ගමන හොඳයි කියල
    මට දැනෙන්න ගත්තා.
    තරුණ වයසේදී ලොකු ටාගට් වලට යන එවුන් ගැන
    ඊට පස්සේ මීඩියා වලත් ගොඩක් අහන්න ලැබෙන්නේ නැහැ.
    උදාහරණයක් හැටියට තරුණ වයසේදී මහාචාර්ය වුනාට පස්සේ
    ඊට වඩා ලොකු පෝස්ට් එකක් ලැබෙන්නේ නැහැ.
    ඉතින් එක්කෝ ඌට වෙනස් අත්දැකීම් ගන්න
    වෙනස් තැනකට- වෙනස් රටකට හරි යන්න වෙනවා.
    හැබැයි රස්සාවේ ඉහළට යාමක් නැහැ.
    35දි මහාචාර්ය වෙච්ච මනුස්සයා 65න් විශ්‍රාම යද්දී
    යන්නෙත් ඒ පෝස්ට් එකේම ඉඳලා.
    ඒ විතරක් නෙවි,
    තරුණ වයසේදී ලොකු ටාගට් අචීව් කරගන්න අය පස්සෙන්
    මීඩියා හෙම එද්දී
    ඒක ලොකු ප්‍රෙෂර් එකක් වෙනවා.
    හැම වෙලේම අලුත් වැඩක් කරන්න ඕනි, ලෝකෙට පේන්න.
    උදාහරණයක් හැටියට තරුණ මහාචාර්ය කෙනෙක් ගෙන්
    ලොකු රිසර්ච් එකක් අවුරුද්දකට වතාවක්
    සමාජය බලාපොරොත්තු වෙනවා.
    නැති නම් උගේ මහාචාර්ය කම වැඩක් නැහැ කියල
    සමාජය හිතන්න ගන්නවනේ.
    නැති නම් ඌට අමාදහර, දොරමඩලාව වගේ වැඩසටහන් වල
    කතා කරලා හරි ජාම බේරාගෙන ඉන්න වෙනවා.
    කොටින්ම ඒ වගේ එකෙක් attention whore කෙනෙකුගේ මට්ටමට යනවා.
    උඹ හිතන තරම් සුන්දර නැහැ,
    ඔය තරුණ වයසෙම ලොකු ටාගට් වලට
    යන අයගේ ජීවිත.
    හැල්මේ දුවන්න යනවට වඩා හෙමින් ගමන හොඳයි.
    කවුරුත් උඹ දිහා බලන්නැතිව ඉන්න අතරේ
    උඹට හොඳ ටාගට් එකක් අචීව් කරලා
    ගොඩක් දෙනෙක් සප්‍රයිස් කරන්න පුළුවන් නම්
    අන්න ඌ තමයි, වැඩකරු!
    තරුණ වයසෙ හොඳ ටාගට් ඇචිව් කරන්නෙ බොහො දුරට හොඳ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන උන් .
    එත් උඹ කිව්ව කතාව හරි .

    ටාගට් ඇචිව් කරා වගෙ නෙමෙ .
    ඒ ප්‍රතිරූපෙ මෙන්ටෙන් කරන්නත් ඔනි .

    ඒ වගෙම අපිට උනත් එකම දෙ කරද්දි එපා වෙනවානෙ.
    වෙනස් දෙයක් කරන්න ඔනි .

    දැන් අර ඔන්තපූනර් ල බලපන් .
    උන්ව මතකවත් නැහැ අපිට .
    ඉන්නවද දන්නෙත් නැහැ .

    සොශල් මීඩියාස් වල අඩු වයසින් ස්ටාර් ලා වෙච්ච උන් බලපන්
    දැන් ඇපත් නැහැ.

    ඒ වගෙම තමා රිසර්ච් එකක් කරලා තියෙනවා ලොකෙ සල්ලි කාරයො වෙච්ච උන් ගැන .
    එක අනුව ගොඩක් උන් 40 ත් 45 ත් පැනලා තමා තමන් යන්න ඔනි තැනට ගියෙ.
    අඩුවයසින් ගොඩ ගිය උන් ඉන්නෙ බොහොම අතලොස්සයි .
    ඒ අතලොස්සත් ඉන්හෙරිටන්ස් පෙලක් උන් .
    අනික් උන් සෙල්ෆ් මේඩ් උනත් හොඳ පවුල් වල උන්
    මොනව කිව්වත් හොඳම දේ අඩු වයසින් ගොඩයන එකට වඩා සොභාවික ක්‍රම වේදය ඔස්සෙම හැදෙන වැඩෙන පරිණත වෙන එක .

    අඩුවයසෙන් ගේමක් ගහන එක වරදක් නෙමෙ.
    එත් අඩුවයසෙන් සෙරොම කරොත් ජීවිතෙ පොඩි ටේස්ට් එකක් නැති පල් වෙන ගතියක් තියෙනව.

    ඉවසීම වැදගත් .
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Okoma perfect tibbath heta marenna puluwan.darunu ledak hadenna puluwan.geni marenna puluwan.kakulak left wenna puluwan.hitha hadaganna kiyanna lesiy karanna amarui.but mohothata wena deta face karana eka tama hodama de loluwata plans gahanne nethuwa

    Daily new keli set wenawa.hitha control karanna amarui ekakata
    ------ Post added on Jun 12, 2022 at 4:15 PM

    උබ පින් කරනවද ඉතින් ගෙනියන්න ලබන ආත්මෙට?
    ඔව් love කියන්නෙ chemical reaction එකකින් වෙන් attraction එකක් කියල තේරුනාට පස්සෙ හැම ගෑනියෙක්ටම හිත යනවා
     
    • Like
    Reactions: basooka

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,037
    66,442
    113
    උබ පින් කරනවද ඉතින් ගෙනියන්න ලබන ආත්මෙට?
    ඔව් love කියන්නෙ chemical reaction එකකින් වෙන් attraction එකක් කියල තේරුනාට පස්සෙ හැම ගෑනියෙක්ටම හිත යනවා
    Ow kellota athal dila pin karanawa