රට යන්න විදියක් නැද්ද ගෙදර අය එක්ක ?

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    සමාව දෙන්න පුලුවන් වරදක් නෙමේයි කරන්නේ.... උදෙන් ම ගිහින් ස ට දිලා ඇයි බන් දැන් අසරණ අපිව දාලා යන්න හදන්නේ... කරන දෙයක් දැන්ම කරගනින්.. බංකොලොත් රාජ්‍යක ඉඳන් විසා ගන්න එක ලේසි වෙන්නැ ඉස්සරහට...
     
    • Haha
    Reactions: DedSec

    DedSec

    Member
    Jun 6, 2022
    23
    36
    3
    සමාව දෙන්න පුලුවන් වරදක් නෙමේයි කරන්නේ.... උදෙන් ම ගිහින් ස ට දිලා ඇයි බන් දැන් අසරණ අපිව දාලා යන්න හදන්නේ... කරන දෙයක් දැන්ම කරගනින්.. බංකොලොත් රාජ්‍යක ඉඳන් විසා ගන්න එක ලේසි වෙන්නැ ඉස්සරහට...
    සර්ට මගෙ බල්ලවත් චන්දෙ දීලා නෑ බන් 😄
     
    • Like
    Reactions: Thari87

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,397
    49,775
    113
    සේදවත්ත
    මුලින්ම සමාව ඉල්ලන්න ඕන මෙහෙන් යන්න කැමැත්තෙන් ඉන්න එක ගැන. ඒත් ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා හැමදේටම 😢

    හැමදාම ඕන උනේ ගෙදර මිනිස්සු ටික සතුටෙන් තියන්න. ඒත් මේ යන විදියට ඒක කරගන්න අමාරුයි. මන් නිසා හොදටම විදවලා ඇති ගෙදර අය. මන් ලංකාවෙ පිලිගත් විශ්ව විද්‍යාලයක මේ දවස් වල ටිකක් හොද demand එකක් තීන engineering degree එකක් කරන කෙනෙක්. එයාල එක්ක පිටරටක පදිංචියකට යන්න පුලුවන් විදි දන්නවද ?
    ස්ටුඩන්ට් නම් නෝ වේ ඕකෙම මැරෙන්න වෙන්නේ
     
    • Sad
    Reactions: DedSec

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔකොමත් එක්ක එක පාර යන්න උඹට ඩොකියුමන්ට්ස් ටික හදලම එපා වෙයි.
    උඹ විතරක් ඉස්සෙල්ල යන්නෙ නැත්තෙ ඇයි?
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    මුලින්ම සමාව ඉල්ලන්න ඕන මෙහෙන් යන්න කැමැත්තෙන් ඉන්න එක ගැන. ඒත් ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා හැමදේටම 😢

    හැමදාම ඕන උනේ ගෙදර මිනිස්සු ටික සතුටෙන් තියන්න. ඒත් මේ යන විදියට ඒක කරගන්න අමාරුයි. මන් නිසා හොදටම විදවලා ඇති ගෙදර අය. මන් ලංකාවෙ පිලිගත් විශ්ව විද්‍යාලයක මේ දවස් වල ටිකක් හොද demand එකක් තීන engineering degree එකක් කරන කෙනෙක්. එයාල එක්ක පිටරටක පදිංචියකට යන්න පුලුවන් විදි දන්නවද ?
    රජයේ එකකට නම් යන්නේ easy ඔයාට රටකට යන්න පුලුවන්.උපාධි කඩේකට නම් ගියේ යන්න වෙන්නේ නෑ මචන්.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඔහොම යන්න පුලුවන් නන් හැමෝම යනවනෙ බන්.

    YouTube එකේ තිබුන France ගිහින් refugee දාන්න පුලුවන් කියල, තව පෘතුගාල වල ලීගලි 4 years හිටියම pr එක දෙනවලු.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    මුලින්ම උඹේ ඩිග්‍රිය ෆුල් බැහැලා කරපං සුපිරි gpa එකක් එක්ක.
    ඊට පස්සේ ෆුල් scholarship එකක් ඉල්ලපන් ෆෝරින් uni එකක
    this is the way. get a first class. and do GRE and IELTS and apply for a phd. Do your final year research project to your best potential. Do some volunteer research work while in the university. Develop your CV.
    If you are doing software engineering I think the best option is to do some work while in the faculty and join a company with foreign link.
    Don't worry much. You are still young. Your prospects are better than most others.