සර්ට මගෙ බල්ලවත් චන්දෙ දීලා නෑ බන්සමාව දෙන්න පුලුවන් වරදක් නෙමේයි කරන්නේ.... උදෙන් ම ගිහින් ස ට දිලා ඇයි බන් දැන් අසරණ අපිව දාලා යන්න හදන්නේ... කරන දෙයක් දැන්ම කරගනින්.. බංකොලොත් රාජ්‍යක ඉඳන් විසා ගන්න එක ලේසි වෙන්නැ ඉස්සරහට...
ස්ටුඩන්ට් නම් නෝ වේ ඕකෙම මැරෙන්න වෙන්නේමුලින්ම සමාව ඉල්ලන්න ඕන මෙහෙන් යන්න කැමැත්තෙන් ඉන්න එක ගැන. ඒත් ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා හැමදේටම
හැමදාම ඕන උනේ ගෙදර මිනිස්සු ටික සතුටෙන් තියන්න. ඒත් මේ යන විදියට ඒක කරගන්න අමාරුයි. මන් නිසා හොදටම විදවලා ඇති ගෙදර අය. මන් ලංකාවෙ පිලිගත් විශ්ව විද්‍යාලයක මේ දවස් වල ටිකක් හොද demand එකක් තීන engineering degree එකක් කරන කෙනෙක්. එයාල එක්ක පිටරටක පදිංචියකට යන්න පුලුවන් විදි දන්නවද ?
රජයේ එකකට නම් යන්නේ easy ඔයාට රටකට යන්න පුලුවන්.උපාධි කඩේකට නම් ගියේ යන්න වෙන්නේ නෑ මචන්.මුලින්ම සමාව ඉල්ලන්න ඕන මෙහෙන් යන්න කැමැත්තෙන් ඉන්න එක ගැන. ඒත් ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා හැමදේටම
හැමදාම ඕන උනේ ගෙදර මිනිස්සු ටික සතුටෙන් තියන්න. ඒත් මේ යන විදියට ඒක කරගන්න අමාරුයි. මන් නිසා හොදටම විදවලා ඇති ගෙදර අය. මන් ලංකාවෙ පිලිගත් විශ්ව විද්‍යාලයක මේ දවස් වල ටිකක් හොද demand එකක් තීන engineering degree එකක් කරන කෙනෙක්. එයාල එක්ක පිටරටක පදිංචියකට යන්න පුලුවන් විදි දන්නවද ?
this is the way. get a first class. and do GRE and IELTS and apply for a phd. Do your final year research project to your best potential. Do some volunteer research work while in the university. Develop your CV.මුලින්ම උඹේ ඩිග්‍රිය ෆුල් බැහැලා කරපං සුපිරි gpa එකක් එක්ක.
ඊට පස්සේ ෆුල් scholarship එකක් ඉල්ලපන් ෆෝරින් uni එකක