ක්‍රිප්ටෝ $කිල්ල 🤣🙏

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Luna හිකිල්ල වගේ නෙවෙයි Celsius හිකිල්ල. කෙළින්ම ඩොලර් බිලියන 26 ක් වාෂ්ප වුණා. (ඔව් ඔව්, ඕකෙන් 8 න් එකක් ගන්න තමයි අපි IMF යන්නෙ 🤣) Binance එකත් red line. උන්ට නම් තව අල්ලන් ඉන්න පුළුවන්. හැබැයි නිකමට හරි අරුන් වගේ Binance withdrawal සීමා කරොත් තවත් 20% වත් වැටෙන එක නවත්තන්න බැහැ.

    දැනටමත් අනිත් සේරම Crypto ටික වැටෙන්න අරන්. ගොඩක් ඒවා 10% විතර. Trading Volume එකත් සෑහෙන්න නැගලා. ඒ කියන්නෙ වෙනදා වගේ hold කරන් ඉන්න උන් අඩු පාටයි. ඉස්සරහට සෑහෙන වැටෙයි කියලා බයට සේරම වගේ crypto dump කරගෙන යන්නෙ.

    සෑහෙන කාලෙකට පස්සෙ සමස්ත crypto market cap එකත් ඩොලර් ට්‍රිලියනයෙන් පහළට වැටෙන්න ලඟයි. (bitcoin $24,000 න් පහළට බැස්ස ගමන් චකා බ්ලාස්) නවතින තැන තාමත් පේන තෙක් මානෙක නෑ. $20,000 ටත් පහළට ආවොත් නම් නවත්තනවා බොරු.

    එච්චර වැටෙන්න තියෙන ඉඩ සීමිතයි, නමුත් නැහැම කියන්න බෑ. ඉස්සරහ වගේ නෙවෙයි aggregate කරන බිස්නස් සෑහෙන්න තියෙනවා. මෙහෙම loss වෙන්න අරන් ඒවා emergency measures ගත්තොත් (Celsius වගේම, දැනටමත් Binance එක red line) එන්නෙ දරුණුම knock on effect එකක්. දැනටමත් සෑහෙන panic එකක් තියෙන්නෙ.

    Federal reserve එක rates ලොකු basis point ගාණකින් ඉස්සුවොත් වැඩේ තව දරුණු වෙන්න පුළුවන්. අල්ලගෙන ඉන්න එක තමන්ගෙ වැඩක්. හැබැයි මේ වෙලාවෙ වෙන asset එකකට යොමු වෙන එක සෑහෙන්න නුවණට හුරුයි. කලින් වගේ නෙවෙයි, මේ පාර dump වෙනවා සෑහෙන වැඩියි.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    කොළඹ වරාය නගරය තුල ක‍්‍රිප්ටො මුදල් ඒකක ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇත.

    ඒ අනුව ඉදිරි මාස තුනක කාලයෙද් මෙය ක‍්‍රියාවට නැංවීමට නියමිතව ඇත.

    මෙය නියාමනය කිරීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වැඩපිළිවෙළක් සකස් කරමින් සිටියි.

    - cnews
     
    • Haha
    Reactions: channaq4

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    කොළඹ වරාය නගරය තුල ක‍්‍රිප්ටො මුදල් ඒකක ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇත.

    ඒ අනුව ඉදිරි මාස තුනක කාලයෙද් මෙය ක‍්‍රියාවට නැංවීමට නියමිතව ඇත.

    මෙය නියාමනය කිරීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වැඩපිළිවෙළක් සකස් කරමින් සිටියි.

    - cnews
    namal puta jathiye salli hora kala crypto kochchara gaththada?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොළඹ වරාය නගරය තුල ක‍්‍රිප්ටො මුදල් ඒකක ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇත.

    ඒ අනුව ඉදිරි මාස තුනක කාලයෙද් මෙය ක‍්‍රියාවට නැංවීමට නියමිතව ඇත.

    මෙය නියාමනය කිරීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වැඩපිළිවෙළක් සකස් කරමින් සිටියි.

    - cnews
    අහ් ගූ පොන්නය දැන් ක්‍රිප්ටො කරන්සි හොදයො නේද රජපක්ශ උන්න නම් නැහෙයි පොන්න වේසිගෙ පුතා, රනිලගෙ ගූ කන නිසා දැන් අවුලක් නැ 🤣🤣🤣🤣

    baby ge eka kate thiyagena neda pons?
    ලපකොටා බේබ්ගෙ නෙමේ ඕන එකෙක්ගෙ කටට ගන්නව ඌට කියක් හරි දෙනවනම් , විජේදාසගෙ කක්කුස්සියෙදි පුක දුන්න එකානෙ ලක්ශ 25කට ..🤣🤣🤣🤣
    ------ Post added on Jun 13, 2022 at 3:09 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    මදෑ කිහිල්ලක් බලන්න ආවා. :lol: :lol:

    අහ් ගූ පොන්නය දැන් ක්‍රිප්ටො කරන්සි හොදයො නේද රජපක්ශ උන්න නම් නැහෙයි පොන්න වේසිගෙ පුතා, රනිලගෙ ගූ කන නිසා දැන් අවුලක් නැ 🤣🤣🤣🤣

    ලපකොටා බේබ්ගෙ නෙමේ ඕන එකෙක්ගෙ කටට ගන්නව ඌට කියක් හරි දෙනවනම් , විජේදාසගෙ කක්කුස්සියෙදි පුක දුන්න එකානෙ ලක්ශ 25කට ..🤣🤣🤣🤣
    ------ Post added on Jun 13, 2022 at 3:09 PM

    මටනම් පේන්නේ එකම account එකෙන් දෙන්නෙක් log වෙලා උන් දෙන්න බැනගන්නවා වගේ. :lol::lol:

    ------ Post added on Jun 13, 2022 at 3:16 PM
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    රුපියල පහත වැටෙන නිසා ක්‍රිප්ටෝ ගත්තා.
    ඒකටත් බඩු හරි වගේ...
     
    • Like
    Reactions: maxraj

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    Luna හිකිල්ල වගේ නෙවෙයි Celsius හිකිල්ල. කෙළින්ම ඩොලර් බිලියන 26 ක් වාෂ්ප වුණා. (ඔව් ඔව්, ඕකෙන් 8 න් එකක් ගන්න තමයි අපි IMF යන්නෙ 🤣) Binance එකත් red line. උන්ට නම් තව අල්ලන් ඉන්න පුළුවන්. හැබැයි නිකමට හරි අරුන් වගේ Binance withdrawal සීමා කරොත් තවත් 20% වත් වැටෙන එක නවත්තන්න බැහැ.

    දැනටමත් අනිත් සේරම Crypto ටික වැටෙන්න අරන්. ගොඩක් ඒවා 10% විතර. Trading Volume එකත් සෑහෙන්න නැගලා. ඒ කියන්නෙ වෙනදා වගේ hold කරන් ඉන්න උන් අඩු පාටයි. ඉස්සරහට සෑහෙන වැටෙයි කියලා බයට සේරම වගේ crypto dump කරගෙන යන්නෙ.

    සෑහෙන කාලෙකට පස්සෙ සමස්ත crypto market cap එකත් ඩොලර් ට්‍රිලියනයෙන් පහළට වැටෙන්න ලඟයි. (bitcoin $24,000 න් පහළට බැස්ස ගමන් චකා බ්ලාස්) නවතින තැන තාමත් පේන තෙක් මානෙක නෑ. $20,000 ටත් පහළට ආවොත් නම් නවත්තනවා බොරු.

    එච්චර වැටෙන්න තියෙන ඉඩ සීමිතයි, නමුත් නැහැම කියන්න බෑ. ඉස්සරහ වගේ නෙවෙයි aggregate කරන බිස්නස් සෑහෙන්න තියෙනවා. මෙහෙම loss වෙන්න අරන් ඒවා emergency measures ගත්තොත් (Celsius වගේම, දැනටමත් Binance එක red line) එන්නෙ දරුණුම knock on effect එකක්. දැනටමත් සෑහෙන panic එකක් තියෙන්නෙ.

    Federal reserve එක rates ලොකු basis point ගාණකින් ඉස්සුවොත් වැඩේ තව දරුණු වෙන්න පුළුවන්. අල්ලගෙන ඉන්න එක තමන්ගෙ වැඩක්. හැබැයි මේ වෙලාවෙ වෙන asset එකකට යොමු වෙන එක සෑහෙන්න නුවණට හුරුයි. කලින් වගේ නෙවෙයි, මේ පාර dump වෙනවා සෑහෙන වැඩියි.
    okata main reason eka crypto regulation ekka na , anika usa un kohmath kamathi na crypto thiyanna innawata ,mokda usd thiyanna value eka adu wenawa ne, godak aya crypto invest dana hinda doller ekata thiyanna demand eka adu wenawa, ekata kela wanna usa gahuwa gemak wage.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    අපරාදේ නාමලයගෙ බිට්කොයින් ටික...හැට ගනන් වලට තියෙද්දි 70 වගේ තිබ්බා කියනවා
    800, 000 usd ක ගත්තා කියනවා අහලා තියෙනවා. 2010 න් පස්සේ වෙන්න ඕනේ.

    2016-434.46
    2015-313.92
    2014-770.44
    2013-13.30
    2012-5.27
    2011-0.30
    2010-0.09
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    අනේ උබෙ ඇනල්-ලිසිස්.

    පොඩ්ඩක් චාර්ට් එකක් එහෙට මෙහෙට වැනෙනකොට බය වෙනව නන් ක්‍රිප්ටො කරන්න එපා කියල සින්හලෙන්ම කියනව හැම එක්ස්චෙන්ජ් එකකම.

    ඩොලර් එක 280ට ගෙනාව වගේ ඔව්ව ඇනලිසි කරන්න එපා බන්. පොඩි උන් පැනික් වෙනව.

    කලින් වගේ නෙවෙයි, මේ පාර dump වෙනවා සෑහෙන වැඩියි.
    මේක කරපු හැටි පොඩ්ඩක් කියපන්කො.
    ------ Post added on Jun 13, 2022 at 11:20 PM
     
    Similar threads