Luna හිකිල්ල වගේ නෙවෙයි Celsius හිකිල්ල. කෙළින්ම ඩොලර් බිලියන 26 ක් වාෂ්ප වුණා. (ඔව් ඔව්, ඕකෙන් 8 න් එකක් ගන්න තමයි අපි IMF යන්නෙ
) Binance එකත් red line. උන්ට නම් තව අල්ලන් ඉන්න පුළුවන්. හැබැයි නිකමට හරි අරුන් වගේ Binance withdrawal සීමා කරොත් තවත් 20% වත් වැටෙන එක නවත්තන්න බැහැ.
දැනටමත් අනිත් සේරම Crypto ටික වැටෙන්න අරන්. ගොඩක් ඒවා 10% විතර. Trading Volume එකත් සෑහෙන්න නැගලා. ඒ කියන්නෙ වෙනදා වගේ hold කරන් ඉන්න උන් අඩු පාටයි. ඉස්සරහට සෑහෙන වැටෙයි කියලා බයට සේරම වගේ crypto dump කරගෙන යන්නෙ.
සෑහෙන කාලෙකට පස්සෙ සමස්ත crypto market cap එකත් ඩොලර් ට්‍රිලියනයෙන් පහළට වැටෙන්න ලඟයි. (bitcoin $24,000 න් පහළට බැස්ස ගමන් චකා බ්ලාස්) නවතින තැන තාමත් පේන තෙක් මානෙක නෑ. $20,000 ටත් පහළට ආවොත් නම් නවත්තනවා බොරු.
එච්චර වැටෙන්න තියෙන ඉඩ සීමිතයි, නමුත් නැහැම කියන්න බෑ. ඉස්සරහ වගේ නෙවෙයි aggregate කරන බිස්නස් සෑහෙන්න තියෙනවා. මෙහෙම loss වෙන්න අරන් ඒවා emergency measures ගත්තොත් (Celsius වගේම, දැනටමත් Binance එක red line) එන්නෙ දරුණුම knock on effect එකක්. දැනටමත් සෑහෙන panic එකක් තියෙන්නෙ.
Federal reserve එක rates ලොකු basis point ගාණකින් ඉස්සුවොත් වැඩේ තව දරුණු වෙන්න පුළුවන්. අල්ලගෙන ඉන්න එක තමන්ගෙ වැඩක්. හැබැයි මේ වෙලාවෙ වෙන asset එකකට යොමු වෙන එක සෑහෙන්න නුවණට හුරුයි. කලින් වගේ නෙවෙයි, මේ පාර dump වෙනවා සෑහෙන වැඩියි.

Last edited:

crypto nemei moda miniho... hama ekama ehema thami...