කලු හම

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    What is an outlier? :lol:

    What is Sri Lanka then?
    ඉන්දියාවේ ජනගහනයත් එක්ක සසදලා බලන්න ඕන ඊට පස්සේ. :lol:

    රෙයා කේසස් තියනවා. එහෙනම් ඉතිං බලන්න ඕන නොබෙල් ප්‍රයිසස් එහෙමත්.

    you know the answer. :P
     
    • Like
    Reactions: Tharaka_x

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    සමකාසන්න රටවල් දියුණු වෙනව අඩුයි. මෙහෙ ඉද්දි ගෙඩියක් කඩන් කාල හවසට මද රස්නෙට සැපේ නින්දක් එහෙම දාපු ජන ජීවිතයක් තියෙන්නෙ. ස්වභාවික සම්පත් අඩුයි (මැද පෙරදිග දුලබ ප්‍රති-උදාහරණයක්). සීතල රටවල අභියෝග තියෙනව. සැලසුම් අවශ්‍යයි. නිරන්තරව එන ගැටලු මනස තියුණු කරවනව. ඒ වගේම වසන්තයෙ පසත් සරුයි.

    ඔය ඔක්කොම උඩට දේශපාලනෙත් බලපානව. උදාහරණයක් විදිහට රුසියාවට ඔය උඩ කිව්ව සියල්ලම තිබිලත් ඇඟට දැනෙන සංවර්ධනයක් නැත්තෙ දූෂිත ඔලිගාර්කියකින් පාලනය වෙන නිසා. යුරෝපයෙ මානවවාදය ප්‍රොමෝට් වීම ඉතින් බටහිරයන්ගෙ ජැක්පොට් එක.
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    mata hithanne godk kalu hama thiyana ratawal wala inna un hari uncivilized unwa rawattnnath lesi politics wunath patta awul neh
    aniwa moleth adu athi nathnam ithin ehema wena bane
    anith eka rasne ratawal wala inn un aggressive maragannamai balanne ehem seen ekakuth tynwa.
     
    • Like
    Reactions: Tharaka_x

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කලු හම තියෙන මිනිස්සු ඉන්න රටවල් දියුනු නැත්තෙ ඇයි.
    • out of box වැඩ කරන්න ජෙනටිකලි පසුගාමීයි.
    • යටත් විජිත සමයේ බලපෑම. (ජපානේ වගේ රටවල් යටත් විජිත වුනේ නැහැ නේ ආසියාවේ වුනාට)
    • පරිසර තත්ත්ව වලින් බැට කෑම.
    • සුද්දන්ගේ රටවල් රෝමන් ආක්‍රමණ වලින් පස්සේ කල්ලන්ගේ රටවලට සාපේක්ෂව සීග්‍රයෙන් දියුණු වීම.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Nelson Mandela
    Martin Luther King
    What ever the development SA has is because of the while people there.
    කලු හම තියෙන මිනිස්සු ඉන්න රටවල් දියුනු නැත්තෙ ඇයි.
    Was thinking this for years.
    One thing I found was that, when climate is cooler people become more efficient.

    What about India
    strong economy 4/5th largest + considered as a global power
    rata loku nisa misak , minissu diyunu nane
    ------ Post added on Jun 15, 2022 at 5:08 PM
     
    • Like
    Reactions: Tharaka_x

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,758
    1
    15,001
    113
    මට හිතෙන විදියට. සමකාසන්න රටවල වැඩිය දඟලන්න ඕනෙ නෑ කන්න හොයාගන්න. Survive වෙන්න. ඒ නිසා වරණය වෙද්දි හොඳ වගේම නරක ජාන වලටත් චාන්ස් එක තියනව. පැටන් එක බැළුවොත් පෙනේවි සමකාසන්න රටවල Avg IQ අඩුයි. හේතුව හොඳම මිනිස්සු වරණය වෙලා නෑ Survival එක උත්තරද්‍රවය තරම් අමාරු නැති නිසා. මොලේ තියන එකා තමයි සාමාන්‍යයෙන් Survive වෙන්නෙ. ඒත් අලයක් ගැලෙව්වත් කන්න බොන්න තියෙද්දි Surive වෙන්න එච්චර මොලයක් ඕන නෑ. සමකාසන්න වෙද්දි කළු වෙන්නෙ ඉතින් ඉර එලියට අනුවර්තනය වෙලා
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    රෙයා කේසස් තියනවා.

    you know the answer. :P
    සිංගා කියන්නේ rare කේස් එකක්ම නෙවේ බං. උන් මුලින්ම කරප්ෂන් අයින් කළා.

    හොන්කොන්, තායිවාන්, ඩුබායි වගේ එක්ක අරගෙන අපේ රටට ගොඩක් පාඩම් ඉගෙනගන්න තියන රටවල්.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Only because of oil.
    For Israel, I believe they are developed because of European Jews
    No, I think for Jews they are always threatened by someone, so they need to plan for their survival. There is a correlation between the cold and the GDP, but it does not mean the cold causes the higher GDP. We can only say there is a relationship.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඕක කම්මැළි ජාන නිසා නෙවේ. නමුත් දේශගුණය එක්ක සම්බන්ධයක් තියෙනවා. නමුත් එක සහසම්බන්ධයක් නෙවෙයි.
    ශීත රටවල් වලට ශීත කාලය ගෙවාගන්න විශේෂයෙන් වැදගත් වුනා කුළුබඩු. උන් ඒවා හොයාගෙන නැව් වලින් පෙරදිග රටවල් වලට ගියා.
    ඔටෝමාන් අධිරාජ්‍යය නිසා මධ්‍යධරනී මුහුද පාවිච්චි කරලා ගවේෂණ කරන්න අපහසු වුනා, උන් ඉතින් දකුණට යන්න
    ගත්තා. එහෙම යත්දී මුණගැසෙනවා අතිවිශාල මහාද්වීප, පාටෙන් වෙනස් මිනිස්සු ඉන්නවා, දියුණු ශිෂ්ඨාචාර තියෙනවා,
    නමුත් බොහොම සාමකාමී මිනිස්සු, ඉතින් ගවේෂකයෝ අධික තණ්හාව නිසා ආක්‍රමණිකයෝ වුන. වැඩිම කුට්ටිය අයිති කරගන්න ෆයිට් කළා. උන් නොදියුණු කියල හිතපු රටවල් බෙදුවා මිණී මැරුව. පාලනය අවුල් කළා, ධනය පැහැරගත්තා. ඒ ධනය පාවිච්චි කරලා උන්ගේ රටවල් දියුණු කරගත්තා. එක නිසයි අද තියෙන වෙනස හැදිලා තියෙන්නේ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මට හිතෙන විදියට. සමකාසන්න රටවල වැඩිය දඟලන්න ඕනෙ නෑ කන්න හොයාගන්න. Survive වෙන්න. ඒ නිසා වරණය වෙද්දි හොඳ වගේම නරක ජාන වලටත් චාන්ස් එක තියනව. පැටන් එක බැළුවොත් පෙනේවි සමකාසන්න රටවල Avg IQ අඩුයි. හේතුව හොඳම මිනිස්සු වරණය වෙලා නෑ Survival එක උත්තරද්‍රවය තරම් අමාරු නැති නිසා. මොලේ තියන එකා තමයි සාමාන්‍යයෙන් Survive වෙන්නෙ. ඒත් අලයක් ගැලෙව්වත් කන්න බොන්න තියෙද්දි Surive වෙන්න එච්චර මොලයක් ඕන නෑ

    මේක හරියටම ඔප්පු කරන්න ක්‍රමයක් නෑ ඒත් ලංකාවෙ ඉන්සර්ජන්සි වලදි නැගි හිටපු මිනිස්සු විශාල ප්‍රමාණයක් ඝාතනය වීම අපිට නරකට බලපානව ඇති. අසාධාරණයකට නැගී සිටින උන් කියන්නෙත් යම් සාමාජීය බුද්ධි ඵලයක්, මෝටිවේෂන් එකක් තියෙන උන්. ඇරත් ඔය අතරෙ සාහිත්‍යකාරයො, බොහීමියන් බුවාල වගේ linguistic IQ එක ‍යම් මට්ටමකින් හෝ තිබ්බ බොහෝ අය හිටිය. දරපු දේශපාලන මත මොනව උනත් උන්ව කප්පාදු වෙනව කියන්නෙ සොරි තමයි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    සිංගා කියන්නේ rare කේස් එකක්ම නෙවේ බං. උන් මුලින්ම කරප්ෂන් අයින් කළා.

    හොන්කොන්, තායිවාන්, ඩුබායි වගේ එක්ක අරගෙන අපේ රටට ගොඩක් පාඩම් ඉගෙනගන්න තියන රටවල්.
    samakaya asanna anith ratawal ekka gaththama rare case ekak thamayi.
    ow unge rata gaththama mahansi wela wada kala , corruption nathi kala.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    හොඳ මාතෘකාවක්....

    මටත් ඔය ගැන හිතිල තිබුණ දෙයක් තියෙනව....
    ඉස්සර යටත් විජිත විදිහට තිබුණ ගොඩක් රටවල් නොදියුණු ගතියක් තියෙනව.
    මට හිතෙන්නෙනං නිදහස ලැබුණත් මිනිස්සුන්ගෙ තියෙන යටත් විජිත මානසිකත්වය එක හේතුවක් වෙන්න ඇති.

    රජයේ රැකියා උසස් විදිහට සිතීම,
    තමුන් තනියම දෙයක් කරන්නෙ නැතුව කාගෙ හරි යටතේ රැකියාවක් කරන්න නිතරම පෙළඹීම,
    ඉක්මන් ලාභ අපේක්ශාව සහ පාඩු ලැබීමට ඇති නොකැමැත්ත,
    සරල ඉලක්ක තිබීම,

    වගේ දේවල් යටත් විජිත මානසික තත්ව වෙන්න පුලුවන්. අපිටත් මේ ලක්ශන අඩු වැඩි වශයෙන් තියෙනවනෙ....
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    හොඳ මාතෘකාවක්....

    මටත් ඔය ගැන හිතිල තිබුණ දෙයක් තියෙනව....
    ඉස්සර යටත් විජිත විදිහට තිබුණ ගොඩක් රටවල් නොදියුණු ගතියක් තියෙනව.
    මට හිතෙන්නෙනං නිදහස ලැබුණත් මිනිස්සුන්ගෙ තියෙන යටත් විජිත මානසිකත්වය එක හේතුවක් වෙන්න ඇති.

    රජයේ රැකියා උසස් විදිහට සිතීම,
    තමුන් තනියම දෙයක් කරන්නෙ නැතුව කාගෙ හරි යටතේ රැකියාවක් කරන්න නිතරම පෙළඹීම,
    ඉක්මන් ලාභ අපේක්ශාව සහ පාඩු ලැබීමට ඇති නොකැමැත්ත,
    සරල ඉලක්ක තිබීම,

    වගේ දේවල් යටත් විජිත මානසික තත්ව වෙන්න පුලුවන්. අපිටත් මේ ලක්ශන අඩු වැඩි වශයෙන් තියෙනවනෙ....
    ow habai. sudu hama thiyena ekek dakkama ape un dekata namenawa nikanma
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    compare with population and country size
    What does population, land area has to do with being developed?

    but cant say developed. people living like shit companred to other developed countries
    . sri lanka is still better than india.


    I meant this as Economy wise.
    Quality of life is something else.
     
    • Like
    Reactions: NRTG and Tharaka_x