සමාජ අසහනය තුල මේවා සිද්ධ වෙනවා. අපි මුල ඉදන්ම කැ ගැහුවේ මේ තත්ත්වයට රට ගෙනියන්න කලින් පලයව් කියලා. මේ විදිහටම කිසිම සැලැස්මක් නැතුව යන්න ගියොත් ඉදිරියේදි මේ වගේ කතා දිනපතා ඇහෙන්න ගනිවි. සමහර විට අද මේ වගේ සිද්ධි දැකලා දුක්වෙන අයත් මේ දේම කරාවි.
මෙන්න මේකත් සිරා seen එකක් හැබැයි..ලකේ පංකාවේ නීති වල හැටියට අන්තිමට උදව් කරපු එකාට තමයි කෙලවෙන්නේ
විහින් නැහෙන්න කවුරුත් කැමති නෑනේ
අර වේසිගෙ පුතාට pass වෙනකන් ඉන්න ඕනෙලු.. දැන්වත් නම්බු පිට ගියානම් පොඩි හරි ගරුත්වයක් තියෙන්න තිබ්බා ටිකක් හරි මොළේ තියෙන මිනිහෙක් කියල.. බැලුවම අබ ඇටෙක තරම් මොළයක් නැති සතෙක් මූ...රට ගෙනියන්න කලින් පලයව් කියලා
ඔහොම වෙනවා කපලා කොටලා මරපු එකක්නම්. පපුවෙ අමාරුකාරයෙක් හොස්පිටල් අරන් ගියාට ඔහොම වෙන්නෙ නෑ බන්. කොහොම උනත් මිනිස්සුන්ගෙ මනුස්සකම කියලා එකක් නෑ දැන් ඒකනෙ තමන්ට තෙල්ටික නැති උනාම ඕලෙවල් ලියන පොඩි උන්ටත් යන්න නොදී පාරවල් වැහුවෙ. මේවගෙ කාලකන්නි ඉන්න රටවල් ඉතින් දවසෙන් දවස වලට තමයිලකේ පංකාවේ නීති වල හැටියට අන්තිමට උදව් කරපු එකාට තමයි කෙලවෙන්නේ
විහින් නැහෙන්න කවුරුත් කැමති නෑනේ
කොච්චර මොන විප්ලව කරත් ලංකාවේ උන්ගේ පකේ ජානවල තියෙන ගොබ්බ ගති දවසෙන් දෙකෙන් අරින්න බෑ බං..

Ow bn. Eth Me wage seen ekakadi udaw kala kiyala loku awlak wenne naලකේ පංකාවේ නීති වල හැටියට අන්තිමට උදව් කරපු එකාට තමයි කෙලවෙන්නේ
විහින් නැහෙන්න කවුරුත් කැමති නෑනේ